"හායි මම අලුතෙන් ආවේ"
කියල කියන්න අමතක උනා උනානේ ඒ කාලේ..:lol: එලකිරියට රිංගන්න පුරුදු වෙලා ඊයෙට අවුරුදු හතරකුත් වෙනවා.. එන්න එන්නම නාකි වෙන එක ගැනනම් පොඩ්ඩක් අවුල් අවුල් වගේ හැබැයි..:baffled: ෆේස් බුක් එකෙන් මාව හොයා ගන්න බැරි වෙනකොට එලකිරියට පී.එම් එකක් දාල මාව හොයන තත්ත්වෙටම මමත් මේකට...