1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    කෝ... කොහෙද ගියේ.. බය උනාද. එන්න උන ටිකක් දෙන්න. දැන් නම හොඳටම මඤ්ඤං මට.
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    ගෙදර තමයි.. එත් එළකිරියේ ලබු ගෙඩිය කියන්නේ මට කියල එයාල දන්නේ නැහැ.
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    :D:D:D රටකජු නිර්මාණ. 11-22-2014 04:22 PM බොරු කරන්ඩ එපා ඩෝ .කපනව බොගෙ රෙප් , ලබු කිරි &#3510 :D:Dපිස්සු යකෙක්. එකක් බැරිනම් සේරම කැපුවත් මට මොකෝ. :D:D
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    කලින් බැඳලා ඩිවෝස් උනානේ. පස්සේ කෙල්ල සෙට් උනේ ෆේස්බුක් එකෙන්. එකත් මාව එපා කියල ගියානේ. ඊට පස්සේ ඉඳල තමයි මේ හැම දෙයක්ම. මම යන එන තැන්. කතා කරන දේවල් වගේම හැම දෙයක්ම එයාල හොයනවා. එක දෙයක්..... අම්මල දන්නේ නැහැ ලබු ගෙඩිය කියල කියන්නේ කාටද කියල .:P:P
  5. labu gediya

    කාලෙකින් දකින්න ලැබෙන්නේ.

    කාලෙකින් දකින්න ලැබෙන්නේ. දේශපලකයෝන්ට කඩේ යන්නේ නැතිව වැදගත් දෙයක් බලපල්ලා. කවුරු දිනුවත් කාලයක් යද්දී එපා වෙනවා ජනතාවට. ඒ නිසා තමන්ට වැදගත් වෙන දෙයක් ගැන හිතන්න. දැන් මට බනින්නේ නැතිව මේ ටික පොඩ්ඩක් බලල යන්න. මගේ නිර්මාණයක් නෙවි. මේල් එකකින් ආව එකකුත් නෙවි. එහෙම පිටින්ම කොපි පේස්ට් එකක්...
  6. labu gediya

    පහල බලන්න එපෝ

    අවසන් කැමති පත්තරෙත් ලියල මුන් මේවට යනවා ඇත්තේ.
  7. labu gediya

    පහල බලන්න එපෝ

    මගේ අදට උනත් මේවා බලද්දී බයයි හීනෙන් මම වැටේවි කියල.:P
  8. labu gediya

    පහල බලන්න එපෝ

    හු හු... කියල නිකන් දාල යන්න හැදුවට මමත් බයයි බං. මේසෙට නගින්නෙත් හරිම බයෙන්...:yes:
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    ඉන්නවා.. ඉන්නවා.. ෂ්ෂ්ෂ්.. කෑ ගහන්න එපා. :no::no: ලැප ලඟට ආවම අවුලක් නැහැ වගේ ඉන්නවා. අම්ම හරි තාත්ත හරි ලඟට ගෙන්නවාගෙන තමයි එළකිරි එන්නේ. දාල තියෙන වැදගත් ත්‍රෙඩ් එයාලත් එක්ක බලන්නේ. මඤ්ඤං උයන බලල එයාලට හිනා. ඔයාගේ නමත් ලස්සනයි කිවුව. කොහොමත් අද කනක් මිරිකවගන්න පුළුවන් අම්ම මේක බැලුවම.:yes:
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    බෙහෙත් නම් බොනවා. ලේ එකත් හොඳයි. උන බහිද්දී හොරෙන් අයිස් ක්‍රීම් එකක් ගෙනත් හංගගෙන කෑවා. දැන් අයිත් පරණ ලංගම බස් එන්ජිමක් වගේ ගැහෙනවා.:confused::confused:
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    ඈ හෙක්ටර් .... කාලෙකින්. කෝ.... සුදු නංගි නැතෙයි.:P
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    මට තවම උන. අඩු වෙනවා වැඩි වෙනවා. උන විකාරෙන් ත්‍රෙඩ් දාන්න තමයි එළකිරි ආවේ.:rofl:
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    ළමයි කිවුවම මම හිතුවේ පෝස්ට් එක කියවල හිත හිත ඉන්න ගමන ඉබේටම කියවුන කියලා.:P
  14. labu gediya

    පහල බලන්න එපෝ

    කකුල් මැඩලින් ගහන එවුන් නැතිව අනිත් උන් වර.
  15. labu gediya

    http://www.elakiri.com/forum/showthread.php?t=1644484 me thred eka delete karala denawada...

    http://www.elakiri.com/forum/showthread.php?t=1644484 me thred eka delete karala denawada. upload karanna thibuna photo tika delete una. wena ekak danakam mka delete karala denna. thanks.
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    Congratz bro

    No contents