චන්දෙ කවුද දින්නේ කියලා හරියටම බලාගන්නත් එක්කම, නැකත් රාළට කියපල්ලකෝ පෝස්ට් එකක් දන්නා කියලා.

ළමයි![]()

ළමයි කිවුවම මම හිතුවේ පෝස්ට් එක කියවල හිත හිත ඉන්න ගමන ඉබේටම කියවුන කියලා.![]()

දැක්ක කල් මොකද වෙලා හිටියේ...ඊයේ කිබුල් විල අහන්ට ආවෙත් නැහැනේ![]()

මට තවම උන. අඩු වෙනවා වැඩි වෙනවා. උන විකාරෙන් ත්රෙඩ් දාන්න තමයි එළකිරි ආවේ.![]()

ත්රෙඩ් එකට ආයේ එන්නේ නෑ කියලා ගිය කෙනෙක් ආයේ ඇවිල්ලා ඉන්නවා පේනවා..![]()

ත්රෙඩ් එකට ආයේ එන්නේ නෑ කියලා ගිය කෙනෙක් ආයේ ඇවිල්ලා ඉන්නවා පේනවා..![]()

ඒ මොකද ඒ? ලේ එකක් චෙක් කරන්න..මේ ටිකේම ඩේන්කුටු හැමතැනම..බැලුවේ නැද්ද?
අමුවට මැරෙන්නේ නැතිව ලේ එකක් එහෙම බලල හරියට බෙහෙත් කරගන්න
ෂ..... අම්මෝ සද්ද කරන්ට එපා ඔය ගැන.....හොදට අහගෙන ඉන්නේ![]()

ඈ හෙක්ටර් .... කාලෙකින්.
කෝ.... සුදු නංගි නැතෙයි.

ඒ මොකද ඒ? ලේ එකක් චෙක් කරන්න..මේ ටිකේම ඩේන්කුටු හැමතැනම..බැලුවේ නැද්ද?
අමුවට මැරෙන්නේ නැතිව ලේ එකක් එහෙම බලල හරියට බෙහෙත් කරගන්න

කවුද අක්කන්ඩියේ අහගෙන ඉන්නේ....
සී.අයි.ඒ එකෙන්වත්ද?

බෙහෙත් නම් බොනවා. ලේ එකත් හොඳයි. උන බහිද්දී හොරෙන් අයිස් ක්රීම් එකක් ගෙනත් හංගගෙන කෑවා. දැන් අයිත් පරණ ලංගම බස් එන්ජිමක් වගේ ගැහෙනවා.![]()

බෙහෙත් නම් බොනවා. ලේ එකත් හොඳයි. උන බහිද්දී හොරෙන් අයිස් ක්රීම් එකක් ගෙනත් හංගගෙන කෑවා. දැන් අයිත් පරණ ලංගම බස් එන්ජිමක් වගේ ගැහෙනවා.![]()

අහ පිස්සුද බොළ????? අම්මා නැද්ද ගෙදර?![]()

ලැප ලඟට ආවම අවුලක් නැහැ වගේ ඉන්නවා. අම්ම හරි තාත්ත හරි ලඟට ගෙන්නවාගෙන තමයි එළකිරි එන්නේ. දාල තියෙන වැදගත් ත්රෙඩ් එයාලත් එක්ක බලන්නේ. 
ඉන්නවා.. ඉන්නවා.. ෂ්ෂ්ෂ්.. කෑ ගහන්න එපා.ලැප ලඟට ආවම අවුලක් නැහැ වගේ ඉන්නවා. අම්ම හරි තාත්ත හරි ලඟට ගෙන්නවාගෙන තමයි එළකිරි එන්නේ. දාල තියෙන වැදගත් ත්රෙඩ් එයාලත් එක්ක බලන්නේ.
මඤ්ඤං උයන බලල එයාලට හිනා. ඔයාගේ නමත් ලස්සනයි කිවුව. කොහොමත් අද කනක් මිරිකවගන්න පුළුවන් අම්ම මේක බැලුවම.

හායි ඕල්..
මගේ නම රංජනී..
මම ඉන්නේ කිරිබත්ගොඩ..
මම ඉස්සර ඉදලම සින්දු ඩවුන්ලෝඩ් කරන්න මේ සයිට් එකට එනවා..
පස්සේ හිතුන නිකන් රෙජිස්ටර් වෙලා බලන්න..
කොහොමද ඔයාලට..![]()

මොකක් මන් මේ මොකක්ද දැන් කියෙවුවෙ???? අම්මා බලනවද මේකේ ඒවා ...ඈ................![]()