1. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    ඔකුං හැම දාමත් ඔය පච................ හැලුවා කෙල්ලො ටිකක් තල්ලු කරලා උන්...... තැලුවා කැඩුණු කොන්ද ඒකිගේ තව තව......... පෙලුවා මතකය යන්න මත්තෙන් පෙර ඔලු ........පැලුවා
  2. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    මල්ලියෙ උඹට නම් මේ ගැන මතක ........මදී ඉන්පස්සෙයි වලියන්නේ නැතුව .............හොදී අලයෝ ජෙප්පයෝ කියලා දෙකට.......... බෙදී ජෙප්පොන්ගෙන් බේරෙන්නට සටන් .........වදී
  3. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    හොඳට ඉන්න එකාට............... ඉරිසියාවේ තවත් එකෙක් රැග දී................ මරුසියාවේ චින්නු එක වගේලු ..................ආසියාවේ මෙහෙ නං එහෙම බෑ බෝල ඒ.... රුසියාවේ
  4. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    මේ බලහල්ලකෝ මුන්ගේ ...........මෙන්ටැලිටී කෝ උඹලා කතා කරන.............. ෂෝශලිටී ඔය කතාවෙ නැහැ බන් කිසි ..........ඉන්ටග්‍රීටී මුන්ගේ පොඩි රැග් එක වෙයි.......... ෆෙටැලිටී
  5. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    මමනං හිතුවෙ මල්ලියේ උඹ නං .........අලයෙක් එහෙනං උඹත් රතු මුහුදේ තව........... බලයෙක් රැග් කරන්නේ අලුතෙන් එන පොඩි .......මලයෙක් පුරුද්දටලු ඌ වෙට්ටම පිත්............... තලයෙක්
  6. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    එස් එල් අයිය කිව්වේ එල........... කතාවෙයි එස් එෆ් ලා නාන්නේ මේ............වතාවෙයි ඔබාමලා නම් මහ වල් ..............සතාවෙයි ඕක අරන් ගිය ඌ ගොන් .......... පුතාවෙයි
  7. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    මෙවන් කවි පන්ති මිනි මුතු මැණික්.......... වටී මගේ කවි වේය ගොම හා ගහන............. මැටී බස හැසිරුම දැක්කම අපෙ රෝල්.............පටී බලාගනු කවියනේ හෙළුවෙන් වනන......... හැටී
  8. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    අම්මටසිරි මියාමි මල්ලිගේ ............බැටරී චාජ් වෙලා කවි ලියවෙයි වගේ........ බටරී අද විතරක් නොව මින්පසු දින.........එවුරී ජය මල්ලක් නොවැ උඹ දින්නම .....ලොටරී
  9. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    හිටියන් මෙහි එක එක ජාතියේ ..........ගැන්සී හායි බායි විතරයි හැටියට .................ලංසී මම දවසක් දැක්කයි පැන්තගෙ........... හංසී සෙට් වෙල ඉන්නව ගැන්සිය හා.......... පොන්සී
  10. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    උම්බනං පුතෝ වෙයි කවියෙකු මහ....... දරුණු හොන්ඩර ගනන් විස්තර ඇත එහි........ පිරුණු උත්තර දෙන්න ගොස් මම එහි ඇති....... කරුනු ඊයෙත් උදේ ඉඳලම මගෙ පු*............. ඉරුණු
  11. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    උඹ කිව්වට පස්සේ බැලුවේ ...........පත්තරය බඩු ටිකටයි ගෙටයි විදපු ..............විස්තරය සොයා නොබැලුවොත් මෙය නම්..... ඉස්තිරය ගලවනවලු ඇඳන් ඉන්න.............. වස්තරය
  12. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    ගිලන් ඇන්ඩසන් ආවද බං......... මෙහෙට ඉඩම් අරන් කෙලින්න යන්නේ.... කොහෙට ග්‍රීස් යකා වත් ඇවිල්ල දෝ.........එහෙට කෙලවූ බව කවුරුද කිව්වේ........ ඔහෙට
  13. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    හැමදාමත් ස්'වර් එක ඕව............ ලෝඩ් පිකට් කරමු අල්ලං අපි බැනර්........බෝඩ් සම්මාදන් දැම්මට අපි බැහැල ........රෝඩ් G.T. අයිය සල්ලි නොගයි වගේ .....ලෝඩ්
  14. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    මොකද මචං එළකිරි එක නිතර....... ඩවුන් යන්න ගියොත් අහුලන්නට නොහැක.. කවුන් මට හිතෙන්නේ ස්'වර් එක වෙලා...... රවුන් G.T අයිය ගෙවලා වත් නැද්ද ..........පවුන්
  15. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    ශ්‍රී අයියා ඔබටත් වෙරි ගුඩ්............ මෝනිං මගෙනං තව බේරෙනවා වෙරි.........මුනිං වෙරි පිට කියා ඇත කවි පද ද්වී........මීනිං පොඩි උන් නරක් වියහැක දෙන්නද ...වෝනිං
  16. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    උඹේ කොමෙන්ට් එක මම ඊයෙත්....... දැක්කා උම්බනං කවි මඩුවට එළකිරි............. බොක්කා ඩියුටි තාම ඉවර නෑනේ මම...............සික්කා පාලුව යන්න කවියක් කියමුද .............ලොක්කා
  17. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    වචන ලියවුනෙ මට ගැන හිතලා මගෙ........ රට කෙලින්ම කිව්වා අයෙ ගැහුවේ නැහැ......... වට තාම ටිකක් වෙරි හින්දා හොඳ නෑ මගේ..... කට වැරදි දෙයක් කිව්වා නං සමා වෙයන් .........මට
  18. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    ගෙරි සුද්දව නෑවිය හැක ඔබා ........... ගං කන් වල අද රිංගයි කබරයොත් ..........ගං මේ අයිඩියා එක උඹ බං කනට...........ගං ගහපු කොපුව දෙමු මුට ලෙස චුයින්...... ගං
  19. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    ඉතිහාසය පෙන්නනවා අපි ...........සද්දෙන් පර සුද්දට නැහැ උන් ආවේ......... බැද්දෙන් ආඩම්බරයි ලක්මෑනිට සහ ...........සුද්දෙන් සීගිරි ගලත් උඹ වහනවා දෝ....... රෙද්දෙන්
  20. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    හුලන් බෝකන්නට දෙන්නෑ අපි ..........වැල්ලේ කොල්ලෝ ගහන්නට බැංකොක් පල..... ලොල්ලේ මෙහෙ උන් ආවොතින් වන හදනවා...... බෙල්ලේ දෙකෙන් එකක් ගලවනවා වට............ ඇල්ලේ සැර වැඩිද?

    No contents