<< සුපිරි කවි ට්කක් >>

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඒකා ලගට මගෙ බල්ලාවත් ...නොයතී
    වාතය ගියත් අපෙ ගොන් රැල ඒහේ යතී
    මැනේජරයා ලගදිම ඌ හිරේ .......යතී
    අපේ වැඩක් අපි බලාන සිටිමු ......නිතී

    කොච්චර උනත් ස්කලි හොඳ එකී
    පොඩි කාලේ ඉඳං අපි දන්න එකී
    හොඳ නැහැ මෙය අපෙ රටට සකී
    වැරදි කරුට දඩුවම් දෙති සිතමු සකී
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සෙල්ලන් නැතේ එලකිරියේ මේ........කවියෝ
    චිත්තර පටියකුත් හදලා දුන්.............සැටියෝ
    ඔරුකද පැදං යනවා නිසි ලෙස........තොටියෝ
    වාගේ තවත් ටොපිකක් දාමුද...........පැටියෝ

    වල් පල් දොඩාලා කාටත් වැඩක් ......නැතී
    ටොපිකක් නැතොත් කවි මඩුවෙ නැතේ ගතී
    හොයලා දාන්නකො මොක හරි අගේ ..ඇතී
    සටනට බහින්නට අරගෙන අදත් .......පිතී

     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කොච්චර උනත් ස්කලි හොඳ එකී
    පොඩි කාලේ ඉඳං අපි දන්න එකී
    හොඳ නැහැ මෙය අපෙ රටට සකී
    වැරදි කරුට දඩුවම් දෙති සිතමු සකී

    වැරදි කරුට අපි දඩුවම් මෙහෙම ...දෙමු
    ඔබාමාගෙ මිරිකන්නට අපි .....නොයමු
    අපේ ඒවා අපි කරගෙන මෙහෙම ....ඉමු
    පැත්ත ගියත් ගෙදර ගින්න පිට නොදෙමු
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වැරදි කරුට අපි දඩුවම් මෙහෙම ...දෙමු
    ඔබාමාගෙ මිරිකන්නට අපි .....නොයමු
    අපේ ඒවා අපි කරගෙන මෙහෙම ....ඉමු
    පැත්ත ගියත් ගෙදර ගින්න පිට නොදෙමු

    ඔබ වේ ලොකු ඇදුරා.........
    ටොපිකක් ඔබම තෝරා...........
    ගනිමුද ගහ මරා..........
    මමත් එනවා වගේ මරු සිරා........
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    වැරදි කරුට අපි දඩුවම් මෙහෙම ...දෙමු
    ඔබාමාගෙ මිරිකන්නට අපි .....නොයමු
    අපේ ඒවා අපි කරගෙන මෙහෙම ....ඉමු
    පැත්ත ගියත් ගෙදර ගින්න පිට නොදෙමු

    ෆුල් එකඟයි මමත් උඹේ කතාවට
    දෙමු යුක්තිය මේකට අපෙ ලතාවට
    ගෙදර ගිනි ගෙදරට නැහැ පිටරටට
    නාඩං ස්කලි අපෙ වැඩ හරි නීතියට
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔබ වේ ලොකු ඇදුරා.........
    ටොපිකක් ඔබම තෝරා...........
    ගනිමුද ගහ මරා..........
    මමත් එනවා වගේ මරු සිරා........

    පේරාදෙණිය රුහුණේ
    නවක වදයයි තිබුණේ
    මේ ......අසාධාරණේ
    කාටද ......කියන්නේ

    අද කෙල්ලෙක් ලෙඩ .....ඇදක
    තව කීදෙනෙක් සැතපෙද ..වලක
    අසරණ වෙලා තව අය .කීපලක
    නවතින්නේ මේක කොයි කලක
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පේරාදෙණිය රුහුණේ
    නවක වදයයි තිබුණේ
    මේ ......අසාධාරණේ
    කාටද ......කියන්නේ

    අද කෙල්ලෙක් ලෙඩ .....ඇදක
    තව කීදෙනෙක් සැතපෙද ..වලක
    අසරණ වෙලා තව අය .කීපලක
    නවතින්නේ මේක කොයි කලක

    පොඩි පොඩි අත්වැරදි අයියේ...............සිදුවූවත්
    ඔක්කොම මරණු ඇයි එක මකුනෙක්.......කෑවත්
    පොඩි රැග් එකක් ලාවට වගෙ.......නොදුන්නොත්
    ඕකුන් නැගල ඔලවේ අහුලයි...........උකුනොත්
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ඒකා ලගට මගෙ බල්ලාවත් ...නොයතී
    වාතය ගියත් අපෙ ගොන් රැල ඒහේ යතී
    මැනේජරයා ලගදිම ඌ හිරේ .......යතී
    අපේ වැඩක් අපි බලාන සිටිමු ......නිතී

    එස් එල් අයිය කිව්වේ එල........... කතාවෙයි
    එස් එෆ් ලා නාන්නේ මේ............වතාවෙයි
    ඔබාමලා නම් මහ වල් ..............සතාවෙයි
    ඕක අරන් ගිය ඌ ගොන් .......... පුතාවෙයි
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අදුනා ගන්නලු උන් මේක ..කරන්නේ
    ඒත් තුච්ච නින්දිත වැඩලු...වෙන්නේ
    අහිංසක එවුන් ඉන් අසරණ වෙන්නේ
    දුප්පත් දෙමාපියනුයි පව් ..ගෙවන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අදුනා ගන්නලු උන් මේක ..කරන්නේ
    ඒත් තුච්ච නින්දිත වැඩලු...වෙන්නේ
    අහිංසක එවුන් ඉන් අසරණ වෙන්නේ
    දුප්පත් දෙමාපියනුයි පව් ..ගෙවන්නේ

    ගින්දර වගේ කෙලි පොඩ්ඩක්.............දාගන්න
    මෙවගෙ චාන්ස් දෙව් ලොවවත් නෑ.........ඔන්න
    ඔය රැග් කරන කණ්ඩායමෙ මුල............ඉන්න
    සැවොම වගේ දුප්පත් බව..............දැනගන්න
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පොඩි පොඩි අත්වැරදි අයියේ...............සිදුවූවත්
    ඔක්කොම මරණු ඇයි එක මකුනෙක්.......කෑවත්
    පොඩි රැග් එකක් ලාවට වගෙ.......නොදුන්නොත්
    ඕකුන් නැගල ඔලවේ අහුලයි...........උකුනොත්
    පොඩි පොඩි රැග් කියා වෙන්නේ වෙන දේවල්
    මම දන්නවා වෙන දේ ඇතිව ලුණු ......ඇඹුල්
    පේරාදෙණියෙ හිටි උන් ලග මගෙ ......ගෙවල්
    අඩුවක් නැතිව කියලා ඇත කෑ .........රැගවල්
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    පොඩි පොඩි අත්වැරදි අයියේ...............සිදුවූවත්
    ඔක්කොම මරණු ඇයි එක මකුනෙක්.......කෑවත්
    පොඩි රැග් එකක් ලාවට වගෙ.......නොදුන්නොත්
    ඕකුන් නැගල ඔලවේ අහුලයි...........උකුනොත්

    මමනං හිතුවෙ මල්ලියේ උඹ නං .........අලයෙක්
    එහෙනං උඹත් රතු මුහුදේ තව........... බලයෙක්
    රැග් කරන්නේ අලුතෙන් එන පොඩි .......මලයෙක්
    පුරුද්දටලු ඌ වෙට්ටම පිත්............... තලයෙක්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පොඩි පොඩි රැග් කියා වෙන්නේ වෙන දේවල්
    මම දන්නවා වෙන දේ ඇතිව ලුණු ......ඇඹුල්
    පේරාදෙණියෙ හිටි උන් ලග මගෙ ......ගෙවල්
    අඩුවක් නැතිව කියලා ඇත කෑ .........රැගවල්

    එකෙක් එන්නෙ සරසවියට නළුව.........වගේ
    අනෙත් එකා ඇවිදින්නේ බල්ල..........වගේ
    ඔක්කො ගන්න එක මවකගෙ දරුව.....වගේ
    රැග් එක තමා විසදුම අයියණ්ඩි..........මගේ
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ගින්දර වගේ කෙලි පොඩ්ඩක්.............දාගන්න
    මෙවගෙ චාන්ස් දෙව් ලොවවත් නෑ.........ඔන්න
    ඔය රැග් කරන කණ්ඩායමෙ මුල............ඉන්න
    සැවොම වගේ දුප්පත් බව..............දැනගන්න

    හීන මානෙ ඇති උන්මයි මෙය ..කරන්නේ
    වෛරෙ පිරිමහගන්න උන් මේ දත කන්නේ
    සමාජයේ උස් තලයයි ........පෙනෙන්නේ
    බලන් ඉන්න බැරිඋන් ඔය ......නටන්නේ

    අදුනා ගන්න කෙල්ලෝ ...........දාගන්න
    උඹලා යන්නේ පොඩි උන් හට රැග් දෙන්න
    වැටිලා කැඩීලා උන්ගේ කොදු...... ඔන්න
    වෙලා තියෙන්නේ උන් හට ඇදකම ඉන්න

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පොඩි පොඩි රැග් කියා වෙන්නේ වෙන දේවල්
    මම දන්නවා වෙන දේ ඇතිව ලුණු ......ඇඹුල්
    පේරාදෙණියෙ හිටි උන් ලග මගෙ ......ගෙවල්
    අඩුවක් නැතිව කියලා ඇත කෑ .........රැගවල්

    හරි අපි හිතමු උන් රැග් එක කෑව..........කියා
    දැන් උන් නොවෙද සින්නෝ මට කියන්....ඔයා
    රැග කාලා දැන් උන් නිහඩදැයි.............කියා
    අද රෑ ගිහින් මම කිව් දේ අසනු............ඔයා
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හීන මානෙ ඇති උන්මයි මෙය ..කරන්නේ
    වෛරෙ පිරිමහගන්න උන් මේ දත කන්නේ
    සමාජයේ උස් තලයයි ........පෙනෙන්නේ
    බලන් ඉන්න බැරිඋන් ඔය ......නටන්නේ

    අදුනා ගන්න කෙල්ලෝ ...........දාගන්න
    උඹලා යන්නේ පොඩි උන් හට රැග් දෙන්න
    වැටිලා කැඩීලා උන්ගේ කොදු...... ඔන්න
    වෙලා තියෙන්නේ උන් හට ඇදකම ඉන්න

    ඕනම දෙයක් වැඩි පමණින් ඕන.........නැත
    රැග් එක උනත් පමණකටයි මගෙත්.......හිත
    එකපවුලක්ව සමගිව දික්කරන්............අත
    රැග් එක නිසා සිදුවන මෙහෙයකුත්.......ඇත
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    එකෙක් එන්නෙ සරසවියට නළුව.........වගේ
    අනෙත් එකා ඇවිදින්නේ බල්ල..........වගේ
    ඔක්කො ගන්න එක මවකගෙ දරුව.....වගේ
    රැග් එක තමා විසදුම අයියණ්ඩි..........මගේ

    සමාජයේ උස් මිටි තැන් සම .කරන්නට
    අධ්‍යාපනේ හොදටම ඇති ..බොලල්ලට
    දරුවො වගේ එක මවකගේ ..සේ ඉන්ට
    එකෙක් දෙකෙක් යා යුතුදැයි ......වලට
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ගින්දර වගේ කෙලි පොඩ්ඩක්.............දාගන්න
    මෙවගෙ චාන්ස් දෙව් ලොවවත් නෑ.........ඔන්න
    ඔය රැග් කරන කණ්ඩායමෙ මුල............ඉන්න
    සැවොම වගේ දුප්පත් බව..............දැනගන්න

    මේ බලහල්ලකෝ මුන්ගේ ...........මෙන්ටැලිටී
    කෝ උඹලා කතා කරන.............. ෂෝශලිටී
    ඔය කතාවෙ නැහැ බන් කිසි ..........ඉන්ටග්‍රීටී
    මුන්ගේ පොඩි රැග් එක වෙයි.......... ෆෙටැලිටී
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    පොඩි පොඩි අත්වැරදි අයියේ...............සිදුවූවත්
    ඔක්කොම මරණු ඇයි එක මකුනෙක්.......කෑවත්
    පොඩි රැග් එකක් ලාවට වගෙ.......නොදුන්නොත්
    ඕකුන් නැගල ඔලවේ අහුලයි...........උකුනොත්

    හැමෝටම බැරිය හොඳ නරක තෝරා ගන්න
    ඒකයි මේ අවුල විසඳා බැරි ගන්න
    හැමගේ යහපත සලකා අපි ඔන්න
    වෙන විදියක් හොයමු දැන හඳුනා ගන්න
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සමාජයේ උස් මිටි තැන් සම .කරන්නට
    අධ්‍යාපනේ හොදටම ඇති ..බොලල්ලට
    දරුවො වගේ එක මවකගේ ..සේ ඉන්ට
    එකෙක් දෙකෙක් යා යුතුදැයි ......වලට

    යුනිවසිටියෙ ලමයින් හිටියොත්...........දහසක්
    ඒ හැම ගැනම හැමෝම ලග නැත......රහසක්
    එකිනෙක්කෙනා වෙත දික්කර අත්......දහසක්
    රැකගනු හැටි බලව් ගොහිදින් එක.......දවසක්