Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
<< සුපිරි කවි ට්කක් >>
කොහෙද යකෝ යන්න ගියේ ආව .....ගමන් අපි එන බව සිතුවේ නෑ නොවෙද...... තමන් කවි කීමට එලි වෙනකන් කදේ ........දමන් මම ආවයි කවි මඩුවට නොහැර........ ගිමන්
cha_sl
Post #2,027
Dec 27, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
අවුරුදු පාටියක් පොඩියට .........දාන්න බෝතල් ගෙනෙන් එදාට බඩු..... නාන්න ගෑනු අතින් කිරි බතකුත්.......... බාන්න පෙට්ෂ ගෙනෙන් එදාට පොල් .....ගාන්න
cha_sl
Post #2,026
Dec 27, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
ඔබ නං සිරා කවියෙකි එහි නොම .....රහසක් ඔබහට තනිව ලිව හැක කවි දස....... දහසක් අද දින අපි සපුරමුදෝ කවි............. සහසක් කවියට කවිය ලියමුද නොමගෙන ......වෙහසක්
cha_sl
Post #2,025
Dec 27, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
ඔබ උන් ජාමේ මා හිටියේ නෑ ......දොයියා හරස් උනා කාලය ගැසුමට........... කයියා දුන් පැසසුමට තුතී පුදනවා මේ.......මයියා දවසක අපි හමුවෙමු දෝ ලොකු.....අයියා
cha_sl
Post #2,024
Dec 27, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
යාමට සිතක් නෑ අද කවි මඩුව........ දමා හෙට උදෙන්ම යාමට ඇත නොවී .....පමා ඕනෑ වෙන්නේ මට දැන් නින්ද ..... ..තමා මම යමි මිතුරේ මට දැන් වෙන්න..... කමා
cha_sl
Post #2,003
Dec 27, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
පදයක් දෙකක් ගටගැහුමට........ අහුලනවා වහරක් සොයත් නැහැ මම එය.... උහුලනවා උඹනං ජයක් ලැබ අද අත........ පිහලනවා දවසක මමත් ජය කොඩියක් ......ඉහලනවා
cha_sl
Post #2,001
Dec 27, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
දැනගෙන දින තුනයි තවමත් මේ.... අරණ මුල සිට කියවලා බැලුවා කවි........ පරණ සිටියෙ නැත්ත කවියෝ මෙහි නම්....දරන කවදා හරි බැබලෙනවා ලක්....... දෙරණ
cha_sl
Post #1,999
Dec 27, 2011
Forum:
ElaKiri Talk!
"සුපිරි කවි ටිකක්" දැකලා අදට දවස් තුනයි එදා ඉඳල අද වෙනකන් රැදුනේ එකම තැනයි දෙදාහ සමරන්න ලැබුන...
"සුපිරි කවි ටිකක්" දැකලා අදට දවස් තුනයි එදා ඉඳල අද වෙනකන් රැදුනේ එකම තැනයි දෙදාහ සමරන්න ලැබුන එකම මගේ පිනයි ඇහැක් වගේ රැකගමු අපි මේක අපේ පනයි
cha_sl
Profile post
Dec 26, 2011
<< සුපිරි කවි ට්කක් >>
මං නැති ටිකේ අද දවසේ හොඳම හරිය....... පැනලා රන්ඩු උනත් මේගොල්ලෝ දෙදාහටම......... ගැනලා දෙයක් කියමි මේ මොහොතේ හොඳට කිරල...මැනලා තුන්දාහට යමන් පුතේ මම එනවා............. පැනලා
cha_sl
Post #1,993
Dec 26, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
බොරුවට හුල්ලනවා මූ හඳ..... අල්ලා හවසට මූ කවි ලියනවා බල..... හල්ලා උඹ දිවුරුවත් රුපියල් දාහක්.... පල්ලා පරදින්නෑ ඒ ගැන ඔට්ටුව....... අල්ලා
cha_sl
Post #1,956
Dec 26, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
උඹේ වැඩ දැකල මට උඩ බිම...... බැලුනා ටැග් එක දැකල හිනා වෙලා හති ...හැලුනා උඹ ගැන දුක සිතී මට කඳුලුත්..... ගැලුනා ලිඳේ පනිනු කිම මදිදෝ උඹ....... ගිලුනා
cha_sl
Post #1,953
Dec 26, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
අම්මට සිරි ඒකද මූ එන් ..............නැත්තේ අපිට හොරෙන් හැඩ බලනව දෝ.... කැත්තේ දෙදාහටත් තව පොඩ්ඩයි නේ......... ඇත්තේ අයතිය ලියාගමු බං අපි මූගේ .........වත්තේ
cha_sl
Post #1,950
Dec 26, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
කොහොමද මචන් කියන්නේ මං ඇරල....... කටක් අපේ කොල්ලො අල්ලේ නැටවෙනා.......... රටක් ඒකිට අමතකයි වෙන්නෑ මූව................. මතක් ඒත් අපේ එකා ලව් කරනවා නැතුව......... හෙටක්
cha_sl
Post #1,948
Dec 26, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
මෙහෙමත් ලවක් අනේ අම්මප බඩ .........යනවා ටැග් ලිස්ට් එකෙත් දැන් කෙල්ලගේ නම.... යනවා උදවු කරන උඹලගේ නං හම ...............යනවා මේ මත්තෙම දවසක මුගෙ පන .............යනවා
cha_sl
Post #1,944
Dec 26, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
කොමසාරිස් ගේ සහ ඇමතිගෙ .......වලිය අතරට අහුවුණ අපෙ පොඩි උන්...... පලිය රෑන්ක් එකට දීලා මුන් කැඳ.......... හැලිය මේකම තමයි බං අද දවසෙත්........ කවිය
cha_sl
Post #1,940
Dec 26, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
නොකියම ගියා කියලා මුන් මට.... බැන්න හින්දා ගනිමි අවසර දෙනවද........ යන්න දුරසිට අවුත් මට දැන් ඇත බඩ .....ගින්න එහෙනං මචන් ලා මම යනවා .......කන්න
cha_sl
Post #1,934
Dec 26, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
මම නං මචන් උඹලට දොස් කියා....... නෑ උඹ ඇඬුවත් මටනම් එහි වගක්.......... නෑ උඹේ සේවය අනෙක් උන්ට අගේ........ නෑ උඹ නැති උනොත් මෙහි ආතල් එකක්... නෑ
cha_sl
Post #1,931
Dec 26, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
හමුවෙලා නැතත් අපි මින් පෙර .........වැඩිය දහසක් දේ ඇත ඇසුමට බැඳ........... පොදිය දත් ගලවන්න ගන්නා අපේ මුළු......... පඩිය උඹද හොයා ගත්තේ බං ජෙල් ..........ගෙඩිය ?
cha_sl
Post #1,926
Dec 26, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
විලවුන් සුවඳ ගෙන්වීමට පනත්............ ඇත බිජ පනත ගිය සතියේ ක්‍රියාත්............. මක සුළි ගැන අපේ කාලගුනේ හතේ ...........හත කවියනි කෙසේ කියනුද තොප ඇගේ...... වත
cha_sl
Post #1,917
Dec 26, 2011
Forum:
ElaKiri Talk!
<< සුපිරි කවි ට්කක් >>
දාගෙන වගෙයි පුතේ උඹ චාටර ......නඩුවක් මට කියපන් උඹේ ඕනෙම අව........ නඩුවක් දික්කසාද නඩුවට මම හොඳ ..........බඩුවක් වෙන්කරලා දෙමි පවුලක් ගෙන ...... කඩුවක්
cha_sl
Post #1,908
Dec 26, 2011
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom