<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ස්කලී නංගි ඈතින් දිවගෙන............එනවා
මෝල්ඩර් කොල්ල මේ පැත්තේ.....සිටඑනවා
දෙන්නා මැදදි හමුවී නැටුමක්.........දෙනවා
ඉරාජ් කොල්ල රැපකුත් ඇඩ් කර........යනවා
 
Last edited:

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අම්මට හුඩු මෙන්න බොලේ කවි මඩුව
    ඈවිත් නේද දෙදහස් බර ගානකට
    කවුද මේකේ රැප් කර චා කරන එකා
    ඉරාජ් නෙමේ පැන්තරයයි නියම එකා
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    කවියනි ඉන්න අද කවි මඩුවට.........බැහැලා
    චැට් ලිස්ට් එකේ ජැකියත් ඇත කොල.....වීලා
    චා එස් එලුත් දෙයි කවිපද............දනගහලා
    ටොපිකක් ගමුද අපි මෙහි පැදුරක්.......එලලා

    උම්බනං පුතෝ වෙයි කවියෙකු මහ....... දරුණු
    හොන්ඩර ගනන් විස්තර ඇත එහි........ පිරුණු
    උත්තර දෙන්න ගොස් මම එහි ඇති....... කරුනු
    ඊයෙත් උදේ ඉඳලම මගෙ පු*............. ඉරුණු
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ බව දුටුව බඩු හොරකන් කල......අයියා
    යවලා පණිවිඩේ වෙත ඔබාමා.......ගොයියා
    කැපුවත් නොදෙමි ස්කලි, ගසමින්.....කයියා
    සුදු වෑන් එකක නැගෙගෙන වලියට....එයියා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෝල්ඩර් තනිවෙලා ඇත.........බම්බලපිටියේ
    ස්කලී ඉන්නෙ නැවතී............කොල්ලූපිටියේ
    මහරජු උදේ වෝකිං මුවදොර............පිටියේ
    උඹලත් ගොතපල්ල මම දැන් මග........හිටියේ
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    එකෙක් පෝසට් එකක් දමයි මචං.........කියා
    රිපල්යි පෝස්ට් එකක් එනව මොකෝ.....කියා
    පිටු පෝස්ට් කවුන්ට් උන්ගෙ ඉහල.........ගියා
    හිතපන් මිතුරනේ ඒ මහ ත්රෙඩ්ද..........කියා

    හිටියන් මෙහි එක එක ජාතියේ ..........ගැන්සී
    හායි බායි විතරයි හැටියට .................ලංසී
    මම දවසක් දැක්කයි පැන්තගෙ........... හංසී
    සෙට් වෙල ඉන්නව ගැන්සිය හා.......... පොන්සී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අම්මට හුඩු මෙන්න බොලේ කවි මඩුව
    ඈවිත් නේද දෙදහස් බර ගානකට
    කවුද මේකේ රැප් කර චා කරන එකා
    ඉරාජ් නෙමේ පැන්තරයයි නියම එකා

    මෙන්න කාලෙකින් බැහැලා අපෙ..........කොල්ලා
    දීපන් මචෝ රැප් පාරක් රොක්................කරලා
    හිටියොත් කවිකියන් මේ විදියට...............ඔබලා
    මමත් නටමි මේ කවි මඩුවට................පැනලා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හිටියන් මෙහි එක එක ජාතියේ ..........ගැන්සී
    හායි බායි විතරයි හැටියට .................ලංසී
    මම දවසක් දැක්කයි පැන්තගෙ........... හංසී
    සෙට් වෙල ඉන්නව ගැන්සිය හා.......... පොන්සී

    මමත් එහෙදි තමා ඕක දුටුවෙ මචන්........
    පෝස්ට් කවුන්ට් දස දහසත් පැනලා බන්......
    බැලුවා එලබුවෙකි වෙන්නැති කියලා මං......
    හායි, බායි බම්ප් පිට බම්ප් විතරයි උං......

    ප.ලි. - (හුදු විනොදය සදහා පමණි, වෙනත් කිසිදු අරමුණක් නැත.පෞරෂත්වයට හානියක් ලෙස හැගෙන්නේනම් කරුණාකර දැනුම් දෙන්න)
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    උන් රට ඉඩ මදිව මෙහෙ දේපල ...ගත්තාට
    පාලනෙ කරන්නට මෙහෙ එකෙකුට දුන්නාට
    වක්කඩෙ හකුරු හංගාලා ...........තැබුවාට
    සුද්දී දන්නෙ නෑ අපෙ උන් ගැන .....හොදට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උන් රට ඉඩ මදිව මෙහෙ දේපල ...ගත්තාට
    පාලනෙ කරන්නට මෙහෙ එකෙකුට දුන්නාට
    වක්කඩෙ හකුරු හංගාලා ...........තැබුවාට
    සුද්දී දන්නෙ නෑ අපෙ උන් ගැන .....හොදට

    ස්කලී නංගි මෝල්ඩර් හට ගෙන.......දෙන්න
    කොන්ත්‍රාත් එක කවිමඩුවට..........අරගන්න
    එස්.එල්. අයිය යයි ඔබාම............හමුවන්න
    අයියේ ඉතිරි ටික ඔබවත්.............පවසන්න
     

    _Saliya_

    Member
    Dec 26, 2011
    208
    19
    0
    තාම බඩේ
    [FONT=&quot]පහුගිය දිනවල මට පොඩි නිවාඩුවක් ලැබුනා . මම සතියක් විතර අපේ ආච්චිලගේ ගෙදර නවතින්න ගියා ,[/FONT]
    [FONT=&quot]ඇත්තටම ලොකු වෙනසක් ,අලුත් අද්දැකීම් ගොඩක් මට ලැබුනා .අපේ සීයා මැරිලා දැන් අවුරුදු 15 විතර වෙනවා . සීයා කියවපු පොත් තාමත් තියෙනවා ඒත් පොත් ගොඩක් දිරලා , කාවෝ කාළා අමාරුවෙන් පොත් කීපයක් කියවගත්තා සමහර පොත් කාවෝ කාපු හැටි දැක්කම දුකත් හිතුනා .[/FONT]
    [FONT=&quot]ඒ අතරේ පරණ කවි පොතක් තිබුනා ඒත් මට කලින් කාවෝ පොත කියවලා ඒ අතරේ තිබුන කවි ටිකක් අමාරුවෙන් කියවගත්තා . මට හිතුනා ඔයාලටත් මෙ කවියක් දෙකක් රසවිදින්න අවස්ථාව දෙන්න ඕන කියලා[/FONT]

    [FONT=&quot]මෙ කවි පංතියේ කතෘ වරයා ජී. ඩී පෑලිස් අප්පුහාමි කියලා කවි මහත්තයෙක්[/FONT]
    [FONT=&quot]ඔහු ජීවත්වෙලා තියෙන්නේ 1847 – 1910 අතර කාලයේ.[/FONT]

    [FONT=&quot]කම්මැළිකමට බෙහෙතක් [/FONT]

    [FONT=&quot]කම්කැළිකම පිට බුදියා ග න්නේ[/FONT]
    [FONT=&quot]කොච්චි මිරිස් තුන් කළදක් ග න්නේ[/FONT]
    [FONT=&quot]අඹරා පස්සට වස්ති කර න්නේ[/FONT]
    [FONT=&quot]කම්මැළිකම් ඒකෙන් දුරු ව න්නේ[/FONT]


    [FONT=&quot]මුදළිකමක් සදහා බුදුදහම හැර දමා කිතුනු දහම වැළදගත් අයකුට[/FONT]

    [FONT=&quot]පොරණ අපි බුද් ධං[/FONT]
    [FONT=&quot]ඒවා දැන් විරුද් ධං[/FONT]
    [FONT=&quot]දැනට අපි සුද් ධං[/FONT]
    [FONT=&quot]මතකවත් නැත ස්වස්ති සිද් ධං[/FONT]

    [FONT=&quot]මෙ කවියේ කතෘ කව්ද කියලා හොයාගන්න නැහැ මෙහි අදහස මට තේරෙන විදියටනම්[/FONT]
    [FONT=&quot]තම ආදරවන්තියගේ වෙන්වීමක් ගැනයි.[/FONT]

    [FONT=&quot]බෝ නිමල් ගුණයෙන් දනන් මන දුන් නදන් මගෙ සුන්ද රී[/FONT]
    [FONT=&quot]පෑ කම ල් ලිය නීත් තමන් උර මන්දිරේ සව් රූ සි රී[/FONT]
    [FONT=&quot]ලෝ විපු ල් ඉසුරක් තවත් මට නෑ වගේ මා පෙම්බ රී[/FONT]
    [FONT=&quot]මේ විස ල් දුක මම් කෙසේ උ සුලම්ද? වේවා දෙව් සි රී [/FONT]




    [FONT=&quot]මෙ කවි පංතියේත් කතෘ වරයාත් සොයාගන්න නැහැ මොකද පොත් කාවෝ මට කලින් මේ කවි පංතියත් කියවලා , සමහර විට තව කවි මෙ කවි පංතියේ තියෙන්න ඇති.[/FONT]


    [FONT=&quot]ගම්බද වනිතාව[/FONT]

    [FONT=&quot]ද ඹ ර න් කුඩු දෙලුම් පැහැ කම්මුලට වැටී[/FONT]
    [FONT=&quot]ඇදපෙන් වන අයුරු ගජමුතු ඇමුණු සැටී[/FONT]
    [FONT=&quot]විලියෙන් බරවූ මැගෙ මල්වර සිනහ කැටී[/FONT]
    [FONT=&quot]රැලිග න් වමිනි කට පුරහම පැතිර සිටී[/FONT]

    [FONT=&quot]හ ස යු රු නටන හංකිති මල් පිපුන වි ලේ[/FONT]
    [FONT=&quot]පි ය යු රු කැකුලු යුග මැගේ නැග දෙලැම දි ලේ[/FONT]
    [FONT=&quot]පි ය ක රු කවුද අසතැයි යන බියෙන් තු ලේ[/FONT]
    [FONT=&quot]පි ළි තු රු නැතිව ගැට තැඹිලිත් දෙකට පැලේ[/FONT]

    [FONT=&quot]ඉ න සිහිනියට බැස ගැස්සෙන ලැම සරලයි[/FONT]
    [FONT=&quot]තු න ටිය හැඩ වැටුනෙ පුලුලුකුලෙන් නෙරලයි[/FONT]
    [FONT=&quot]නොන මන සැලෙන බද සගවන දිග වරලයි[/FONT]
    [FONT=&quot]ද න සනසන මෙබදු ලිය දැකුමත් විරලයි[/FONT]
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    උඹල වගේ ජොලි පොරවල් ඉන්නකොට
    උඹල වගේ වැඩ කාරයො ඉන්නකොට
    අපි වාගේ අලුතෙන් එන එවුන්ට
    බය නැහැ මෙහෙ වැරදි වැරදි කියන්ට

    පිලිගත්තාට අපි වගෙ පොඩි අලුත් එවුං
    තුති පුදනව ඔබ හැමෝට ආයුබොවං
    මෝල්ඩර් කොල්ල දන්නෑ එලකිරි කොල්ලං
    දන්නව නං ඌ එන්නෑ මෙහෙ හොල්ලං

    අම්මටසිරි මියාමි මල්ලිගේ ............බැටරී
    චාජ් වෙලා කවි ලියවෙයි වගේ........ බටරී
    අද විතරක් නොව මින්පසු දින.........එවුරී
    ජය මල්ලක් නොවැ උඹ දින්නම .....ලොටරී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    [FONT=&quot]පහුගිය දිනවල මට පොඩි නිවාඩුවක් ලැබුනා . මම සතියක් විතර අපේ ආච්චිලගේ ගෙදර නවතින්න ගියා ,[/FONT]


    පද සමග බස එකතු කර යස ලෙසට අර්ථය..............අමුණලා
    ලියූ කවියන් එකෙක් නොව දහසකුත් ඇත දැන්..........සැගවිලා
    අපේ සාලිය කොල්ල අද දින එවන් කවියන්..............සිහිකලා
    එහෙව් ගුත්තිල ඇදුරො සිහිකර මමත් කවියක්..........වෙන්කලා
     
    Last edited:

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    [FONT=&quot]පහුගිය දිනවල මට පොඩි නිවාඩුවක් ලැබුනා . මම සතියක් විතර අපේ ආච්චිලගේ ගෙදර නවතින්න ගියා......[/FONT][/COLOR]

    මෙවන් කවි පන්ති මිනි මුතු මැණික්.......... වටී
    මගේ කවි වේය ගොම හා ගහන............. මැටී
    බස හැසිරුම දැක්කම අපෙ රෝල්.............පටී
    බලාගනු කවියනේ හෙළුවෙන් වනන......... හැටී
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ස්කලී නංගි ඈතින් දිවගෙන............එනවා
    මෝල්ඩර් කොල්ල මේ පැත්තේ.....සිටඑනවා
    දෙන්නා මැදදි හමුවී නැටුමක්.........දෙනවා
    ඉරාජ් කොල්ල රැපකුත් ඇඩ් කර........යනවා

    දුෂ්ටයා ඉන්නෙ බලාගෙනයි මේ නැටුම
    උගෙ හිත තියෙන්නෙ ස්කලි ගැන හොඳටෝම
    මොල්ඩර් කොල්ලො උඹ නොවුනොත් පරිස්සම
    හොයනව බොරු කෙල්ලව CID නැතුව
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දුෂ්ටයා ඉන්නෙ බලාගෙනයි මේ නැටුම
    උගෙ හිත තියෙන්නෙ ස්කලි ගැන හොඳටෝම
    මොල්ඩර් කොල්ලො උඹ නොවුනොත් පරිස්සම
    හොයනව බොරු කෙල්ලව CID නැතුව

    කොට්ටාවෙන් දමලා එක්ස්ප්‍රස්..........පාරේ
    මෝල්ඩර් කොල්ල එනවා වේගෙන්....කාරේ
    ගැලවෙන්නට බැරිය අපහට මේ........වාරේ
    පොල් ගෙඩිවත් ගසා වෙනවද අපි......බාරේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මර්වින් ගොයිය ගේමට එන්ටර්..........වීලූ
    මෝල්ඩරය අල්ලල ගස්.............බැන්දාලූ
    ස්කලියා කුක්කු පැටී..............කෙරුවාලූ
    කරබාගෙන ඔබාම යූ.එස්..............යයිලූ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සෙල්ලන් නැතේ එලකිරියේ මේ........කවියෝ
    චිත්තර පටියකුත් හදලා දුන්.............සැටියෝ
    ඔරුකද පැදං යනවා නිසි ලෙස........තොටියෝ
    වාගේ තවත් ටොපිකක් දාමුද...........පැටියෝ
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    අප්පට අලුතෙන් කොල්ලෝ ගොඩක්..........
    ඇවිල්ලා දායි සුපිරි කවි ටිකක්.........
    ත්‍රේඩේ අයිතිකරු පැන්තා එළ කොල්ලෙක්........
    මටත් එන්න හිතුනා මේ පැත්තේ පොඩ්ඩක්......


    කවි සිතුවිලි පහලවෙන්නේ නෑ තවත්...
    ඔළුව රිදෙනවා හම්බානක මචන්......
    මම යනවා නිදාගන්න ටිකක්......
    රෑවෙලා එන්නම් බලලා වැලක්.....

    :eek::eek:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ස්කලී නංගි මෝල්ඩර් හට ගෙන.......දෙන්න
    කොන්ත්‍රාත් එක කවිමඩුවට..........අරගන්න
    එස්.එල්. අයිය යයි ඔබාම............හමුවන්න
    අයියේ ඉතිරි ටික ඔබවත්.............පවසන්න

    ඒකා ලගට මගෙ බල්ලාවත් ...නොයතී
    වාතය ගියත් අපෙ ගොන් රැල ඒහේ යතී
    මැනේජරයා ලගදිම ඌ හිරේ .......යතී
    අපේ වැඩක් අපි බලාන සිටිමු ......නිතී