1. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    අද නං පාටිය දුන්නේ මගේ ............ලොක්කා මට පෙව්වේ යාළුවො ටික වගෙ....... බොක්කා වෙරි හිඳුනත් තාමත් මට නං........... ඉක්කා උඹට බැනල මම ගාගත්තයි............ කක්කා
  2. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    පෙට්ෂයි අමයි තව කෙල්ලකි .......... නලීමයි වෙන නැත ඇත්තෙ අද පිස්සුම ........කෙලීමයි ඕනෑ වෙන්නෙ දැන් අපි ගැන ..........බැලීමයි අද රෑ මම කලේ තෙලිජ්ජ.............. පැලීමයි
  3. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    පැන්තෝ මචං මට දැන් වෙනවා ........යන්න අපෙ යාලුවා දිගටම කෙලිනවා.......... ඔන්න වාදේට ඇවිත් මං ගිය පැත්තම..........ගන්න බයෙ නං නෙවෙයි මං යන්නේ......... බොන්න
  4. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    හොඳ අදහසකි එයනම් පැන්තෝ......... පින්කී එකී ඉදිරියේ නැටුවා උඹ .................මංකී ඔය බර ඉතිං ඇති ඇද්දා ලෙස ..........ඩොන්කී උඹටත් අදම ලැබෙනව කෙල්ලෙක්...... ෆංකී
  5. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    කප්රුක උනත් අද අපි ගන්නේ...... දරට මුතු තිබුනත් පළඳින්නේ නැහැ....... බරට මේ හදන්නේ රට ගෙනියන්නට...... පෙරට සුද්දව උනත් අපි ගන්නේ නැහැ...... කරට
  6. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    අපිට ඕනේ පර සුද්දගෙ කළු........ සල්ලී ඔකුං එදා අපෙනුයි ගැහුවේ .........පිල්ලි සුද්දට දීල අපි රට යන්නෑ ...........මල්ලී අපි සිංහලයෝ අපගේ ඇඟ නැහැ... පුල්ලී
  7. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    උඹ හරි මචං එලෙව්ව අපි පර......... සුද්දා ආපසු ගන්නේ නැහැ කිසි ලෙසකින් .....වද්දා දැන් කල් හරිය ආපසු ගැසුමට........... මද්දා උන්ටත් හොරෙන් පොකට් එකට අපි ....විද්දා
  8. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    යුද්ද කාලේ වැදිල තිබුනු හතේ.................... හත දැන් ඉවරයි සුද්දියො හැම තැනම................... ඇත අඩුවෙන් ඇන්දේ අව පැහැ ගන්වන්න............. ගත වැඩිම උනොත් ගෙවෙන්නේ කොල්ලන්ගේ........අත
  9. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    එළකිරි අපට නැතිවුන පැය තුන....... හතරේ අතරමං වුනා මමනම් මේ ............කතරේ යෝජක තුමා කවි කර ඇත ඒ..........අතරේ උදවු ලැබුන දෝ පෝරාවෙන්.......... උතුරේ
  10. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    එළකිරි එන්නෑ එන්නේ වලා.......... කුලක් ස'වර් එක අද දවසෙම කෙළියි .........ගුලක් එලකිරියට ඔය මගුලෙන් නොවේ......පලක් පස් දාලා වහපන් හාරලා.............. වලක්
  11. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    බලහං අයියෙ අද සිංගප්.............. පූරූ ටික කලකට පෙර එය කොටුවකි.......ඌරූ අපි නැහැල්ලු ලෙවකන්නෙ දත්.........කූරූ අපේ රටෙත් ඉන්නවා ගොය්යෝ...... බූරූ
  12. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    අකලට පැහිල නෑ නොවැ ඔබගේ .......කොන්ඩේ කොල්ල වගේ ඩයි කරමුද නෙක්ස්ට්.....මන්ඩේ තවමත් යා හැකිය ඔබ හට ඒ............දන්ඩේ ඔබ වන් කෙනෙකු වීමයි අරමුණ........ වන්ඩේ
  13. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    සිරිලක බලනු එනු යයි මම හඬ...... ගාමී සංචාරකයෝ මම හැකිලෙස බිලි..... බාමී රටේ දියුණුවෙන් මම කිරි පැණි .......නාමී චින්තනයට මම හරි ආසයි............ මාමී
  14. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    දෙහි කැපුවට කවුරුත් නැහැ බෙර .....ගැහුවේ මෙතුවක් වෙලා අවතාරේට කෑ .........ගැහුවේ ඔබ ආ බව දැක මම අත්පුඩි ...........ගැහුවේ කවුරුද අනෙක් කවියන්ගේ කට .......මැහුවේ
  15. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    මං හිටියෙත් තනිව පස්ස බිම....... ඇනලා එස් එල් බෝයි ඇවිත් ගිහින් මල.... පැනලා පැන්තා තාම නෑ මදි මුට ටොකු..... ඇනලා පෙට්ෂට හාල් ගරනව වත් දෝ ......මැනලා
  16. cha_sl

    සංවේදී සත්ය කතාවක්

    日本ダカントー
  17. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    පිළිගමි මචං මා ඔබගේ ඔය.......... ඔවදන් අයුක්තියට මා අල්ලා නැහැ........... පන්දන් ඔබ කිවූ කවිය අද මාගේ සිත......... රන්දන් ඉදිරියටම යමි මම ගයමින් ............සව්දන්
  18. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    හිත පිරෙන්න දුන්නට උඹ මට ..........ලකුණු දැනගන් මචං උඹ වෙයි මගේ අත........දකුණු කවි ලියන්න මේ කවිපොත මට......... විකුණු ඔබේ කවි කම් කිසිදින නොම වෙයි..... මැකුණු
  19. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    බීල බීල ගහපන් මෙතනට........... මුක්කු සුවඳ ගිහින් නෑ තව අම්මගෙ........ කුක්කු හරක වගේ බීපන් තව පුන්.......... නක්කු ආවයි මෙතන ගස් නගිනා විට .......යක්කු
  20. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    අපි ළඟ නැහැනේ එක විට වැඩ කරන......... ගුනේ එක එක වෙලාවට කවියන් සැපත්.............. වුනේ එය රටේ හැටිය දොසක් කිව්වා නොවෙයි....... පනේ ලොකු අයියට වුන දේමයි මටත්................ උනේ

    No contents