මහත්මය, ewijesekara නැත්නම් අපේ Harward-Bio මහත්තය සාමාන්යෙන් මේ වගේ ප්රශ්න මග හරිනවාඒක හින්ද අහල වැඩක් නැහැ.
Blaha Blah Blah....
3. ආනන්තර්ය කර්මය වෙන්නෙ Biological parents ල මැරුවොත් ද , හදාගත්තු දෙමව්පියො මැරුවොත්ද? ( අපි දන්නෙ නැතුව අපි හදාවඩාගෙනෙ ඉන්න පුලුවන්නෙ )
-Biological parents ල මැරුවොත්, මරණ චේතනාව තමයි මුල්වෙන්නේ, මරුනේ Biological parents ල නම් අනන්තරියයි
මේවා ධර්මතා මහත්මය, දන්න නොදන්න කම අදාළ නැහැ. cyanide දැනගෙන කැවත් මැරෙනව නොදැන කැවත් මැරෙනව[/SIZE]
යකෝ පුදුමයි නේහ් චක්ඛුපාල හාමුදුරුවෝ රහත් වුන එක! දන්න නොදන්න එව්වලින් වැඩක් නෑ, මැරුවොත් මැරුවා, ඈහ් ? එතකොට චේතනා අහං... වහගනිං පරයා කට! මැරුවොත් මැරුවා, පාපයක් වුනා.! මෙව්ව ධර්මතා!


බුද්ධ වචනයත් වැරදියි නේ??


වහරක පිස්සූන්වහන්සේගේ ධර්මය වෙන්න ඇති.. හෙහ් හෙහ්..වීරයා මඩේ! අහෝ කලිසම ඇලේ!


ඒක හින්ද අහල වැඩක් නැහැ.


