හොඳයි සිංහළුනේ.. Low Range Perfumes ගැන සෑහෙන්න හොඳ ප්‍රතිචාර හම්බුන නිසා මම හිතුවා Part 2 පළකරන්න... Part 2 මගින් මම කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ රැපියල් 5000ත් 10,000ත් අතර ඉහළම ගනයේ Perfumes ගැන විස්තරයක් කරන්න.මේ රේන්ජ් එකේ තමයි දැනට ලෝකේ ඉස්තරම්ම Perfumes තියෙන්නේ...Perfumes මිල ගනන් ඒ...