1. C h o p p e

    BRA සින් එකේ lol වීඩියෝ එකක්

    :shocked::shocked::shocked: r u serious bro? :baffled: Enrique - Tonight
  2. C h o p p e

    VAT 69 & Ruskov Vodka

    vat keeyada?
  3. C h o p p e

    New IT Companies

    uba cake labs da?:rolleyes:
  4. C h o p p e

    නුඹේ නමින් මා දුක්වී

    මේ මෑතක Enrique දන්න උන් නම් ඔය කියන පොශ් එකට ගියා වෙන්න පුළුවන්... මෑතක එළිදැක් වුන Freak / Bailando / Tonight / I like my feels වගේ සිංදු අහපු උන් බුකියේ දාලා පොෂ් ,පොර වෙන්න ආවා වෙන්නත් පුළුවන්... නමුත් මචෝ මම ඇතුළුව තරමක් වයසින් වැඩි උදවිය ගොඩක් දෙනක් ආවා... හේතුව 90's ඉඳන් Enrique ව අදහන...
  5. C h o p p e

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Lumia 520 phone ekak Unlock karana hati danna kenek innawa nam kiyannako :(
  6. C h o p p e

    Van modifications

    අනිවා මචන්... මේ බලපන්.... ඔරිගිනල් මඩ කවර සෙට් එක දැම්ම්ම එලියට පයින්නේ නෑ... මාර නීට්.. උඹලා දරපු මහන්සිය තනිකරම වතුරේ වගේ බන්.... එහෙම අය ඉන්නවා අපි කොච්චර කිව්වත් අන්තිමට වන කරන අය... රුපියල් 5000කට වගේ හොයා ගන්න පුළුවන්... ඉන්ටීරියර් එකත් හොඳට කර ගන්න කියපන්... අනික අර පස්ස දොරේ ඔරිගිනල්...
  7. C h o p p e

    Van modifications

    mama akamathi deyak kiyannada? oya daala thiyena mada kawara set eka.. oooka damma ma ganikaa look eka enne.. Original Mada kawara set ekak hoyala damma nam maara Official....!
  8. C h o p p e

    Van modifications

    patta.. meh ooke issarahata custom doors dammada?
  9. C h o p p e

    එළකිරි මැම්බර චරිතාපදාන

    මා පිළිබඳව සටහනත් තැබුවාට ගොඩාක් ස්තූතියි අක්කේ... ඒම මට ගෞරවයක්!:)
  10. C h o p p e

    Wtf Enrique ge thola echara watinawada :P

    e aapu kolla awith T eka issuwa.. uge Raa bada dakala mata beepu beer eka kabba giya... :baffled:
  11. C h o p p e

    MENNA AYE ENAWALU

    ආයේ ආවොත් අනිවා ඒකටත් යනවා... :)
  12. C h o p p e

    එන්රික්ව කිස් කරපු අක්කා හොයාගත්තා

    :lol: සමහරක් වැද්දෝ තමයි බන් ඉන්නේ මෙහේ...
  13. C h o p p e

    Wtf Enrique ge thola echara watinawada :P

    Pencil cut :D lassanai ban... බොරු කියන්න එපා...!!! හීරෝ එක අන්තිමට දුවන් ආපු කෙල්ලෙක් නෑ.. :lol:ටුනයිට් ට්‍රැක් එක ඉවරවෙලා බීට් එක ඩ්‍රොප් කරන්න යන කොටයි ඒකී පස්ස පැත්තෙන් දුවන් ආවේ.. ඕක තනිකර ස්ක්‍රිප්ටඩ්.. ගුවන් හමුදාපතිගේ දුව නිසයි ඔහොම හරි ආවේ.. නැත්නම් මැස්සෙක්වත් ලඟට ගන්නේ නෑ...
  14. C h o p p e

    එන්රික්ගෙන් කෝටි 2 ක් වංචා කරලා

    ඔබේ ගනනය ඉතා නිවැරදී.. මමත් නිකමට ගාන හැදුවා.. 35000*5000/100000 = කෝටි 17.5යි.. ඒ 35000න් විතරයි... නිකමට හිතපන් enrique කෝටි 10ක් ගත්තා කියලා... ඒත් තව 7.5ක් ඉතුරුයි... එතකොට අනික් ටිකට්ස් වලින් ආපුවා... ස්පොන්සර්ස් ලා දාපුවා.. කොහොමත් ලාභය කෝටි 15කට කිට්ටු ඇති... නරකම නෑ සංගා මහේල...
  15. C h o p p e

    C#.NET Sinhalen Karamu

    bmup
  16. C h o p p e

    අමුතු කට්ටිය

    wow.maara talented porak ne ban
  17. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :lol: well said bro....

    No contents