1. C h o p p e

    Enrique iglesias LIVE in SL- Kawuda Yanne Ada???

    අන්තිම මොහොතේ FREE ටිකට් එකක් හම්බුනා කියපන්කෝ...:cool: කවුද කිරියේ යන්න ඉන්න අය..? යන අය පොඩ්ඩක් සෙට් වෙමු බලන්න....
  2. C h o p p e

    perfume help

    mm not sure bro Nolimit nam thiyenawa
  3. C h o p p e

    perfume help

    no doubt No 1 Nautica Voyage :yes: SUPPER SEXY!!!:cool: https://www.decantshop.com/ eke sample macho thiyenne. 10ml chuti kuppi denne... ekai gaana adu.
  4. C h o p p e

    perfume help

    mmm mata nam danata hambuna ewain Romance eka thamai hondama eka... ooka Men / Women degolloma use karanawa.. but awulak na .hari fresh smell ekak thiyenne.:yes: thawa Royal | HOPE | Emotion ehemath godaak suwandai... oyata ganna kalin cap eka arala ibala balala oyata set wena ekak ganna.:cool:
  5. C h o p p e

    ♥♥ ඈ වෙනුවෙන් ලියූ Endless letter ♥♥

    past is past හිත හදා ගන්න.. මතු යම් දිනෙක ඔයාට හරියටම ගැළපෙන කෙනා මුණ ගැහේවී...;)
  6. C h o p p e

    Enrique show help!!

    heta gihin balapan udenma...
  7. C h o p p e

    perfume help

    mmm aduwata kiyanne machan SL wala sahenna ganan ooka. man dakka ikman eke daala thiyenawa 5000 / 7000 wage wenawa.. hondama de ebay eken genna ganna. laabai sahenna...
  8. C h o p p e

    ♥♥ ඈ වෙනුවෙන් ලියූ Endless letter ♥♥

    ම්ම්ම් මෙහෙමයි... බූට් කාපු අලුතත් ඉන් කාලයක් යනකුනුත් ඒ ආදරේ සුවඳ හෙව්වා තමයි.. හැබැයි දැන් නම් ගානක් නෑ... ඕකට හොඳම බේත කාලය.. කාලය ගතවෙන කොට තියෙන දුක එයාව මතක් වෙන එක එයා නැති පාළුව අඩු වෙනවා.. මෙහෙම එකක් තියෙනවා, තවමත් මම ඉඳලා හිටලා එයාගේ ෆේස්බුක් එකට ගිහින් බලනවා..:rofl: ලොකූ දුකක් නෑ...
  9. C h o p p e

    perfume help

    SL wala honda perfumes na Macho... but try 1)Rasasi - Emotion 2)yacht man chocolate 3)Royal Mirage
  10. C h o p p e

    පොඩ්ඩක් දැනුන නිසයි

    මටත් ඇඬුනා හැබැයි ටී වී එකේ බලද්දි...... ගඩොල් වලටත් වඳින්න පුරුදු කරපු සිරසේ මාර්කටින්ග් ගැන ඉතින් කියන්න ඕනේ නෑනේ... :rofl: ඔය තරුණයා තව මහන්සි උනොත් ගොඩක් දුර යන්න පුළුවන්.:)
  11. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    එහෙම සෙට් වීමකට එකෙන්ම මම එතන ඇති...
  12. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    Best commnt ever......!!! :lol:
  13. C h o p p e

    ♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

    ජයන්ත දිසානායක - දෙව් මැදුරේ පිය ගැටපෙළ නගින යෙහෙළියේ ඉන්ද්‍රජිත් දොලමුල්ල - සිතක් හඬනවා
  14. C h o p p e

    Dialog KBB

    paandara 2 ta tray karapan
  15. C h o p p e

    Van modifications

    මචෝ දැන් මෙහෙම දොරවල් ගානට එජස් කරලා වටේ රබර් බීඩින්ග් එක ගියාම අවුල් වෙන්නේ නැද්ද? තව අර ඉස්සරහ දොරේ රොදේ හරියෙනුත් පොඩි රබර් බීඩින්ග් එකක් රවුමට යනවා නේහ් යටින්? අලුත් වාහනවල බබා වගේ සද්දයක් නැතුව වහන සයිස් එකට වගේ ගන්න පුලුවන් නම් මරු...
  16. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :lol: e kawuda kawalam kara gatte?
  17. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :shocked::shocked: කවුද වයින් ගැහුවේ? පේරායි වෙන? උඹලා කී දෙනෙක් සෙට් උනාද බන්?
  18. C h o p p e

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ආහ් එහෙනම් කට්ටියට හොඳට සූර් වෙලා යනන් ඇති... :D අද කොහොමද ඇඟ වේලෝනෝ වගේ නැද්ද?

    No contents