සිරසෙ කාලකන්නි රට කාල ඉවරයි
රටේ හැමදේම දැන් වෙන්න ඕනෙ මේ සිරසෙ පරයන්ට ඕනෙ විදිහට
මුන් හිතන්නේ මුන් තමයි රට කරවන්නේ කියල
මුන්ට වඩා දේශපාලනේ දන්නෙ එකෙක් නෑ,,
මුන්ට වඩා සිංහල බෞද්ධයො නෑ රටේ
රටේ චන්ද තියන්න ඕනෙ,,ජනාධිපති වෙන්න ඕනෙ මුන් කැමති කෙනා
වෙසක් එකත් මුන්ගෙ,,පොසොන් එකක් මුන්ගෙ,,අවුරුද්දත්...