ඉංග්‍රීසියට පරිවර්තනය කරමු

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අම්ම කෙනෙක් තමන්ගෙ දුවට කියනව, මිනිහට ඔච්චර බාල්දු වෙන්ඩ එපා කියල ;)

    not sure if there's a better term for 'baldu' in english..

    but you can say, "don't let him look down on you.."

    "don't let him trample on you".. or "don't be so meek"
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • එතකොට ලංකාවටම අවේණික වචනයක් “බාල්දු වෙනව“ කියන්නෙ...
    සිංහල භාෂාවෙ ඔය වගේ, තව ඕන තරං වචන ඇති
    ඉංග්‍රීසි භාෂාව පැත්තෙන් බැලුවත් එහෙමයි..
    ඒවගේ වචන බලන්ඩ දාපල්ලකො... තම තමන් දන්න තරමිං.. :yes:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Dissing is also correct

    එතකොට ලංකාවටම අවේණික වචනයක් “බාල්දු වෙනව“ කියන්නෙ...
    සිංහල භාෂාවෙ ඔය වගේ, තව ඕන තරං වචන ඇති
    ඉංග්‍රීසි භාෂාව පැත්තෙන් බැලුවත් එහෙමයි..
    ඒවගේ වචන බලන්ඩ දාපල්ලකො... තම තමන් දන්න තරමිං.. :yes:

    හරිවචනෙ Condemn, Insult කියලත් කියනව
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    What do you guys say,
    let's start a English Chatting Club (Just English NO BULLSHIT:growl:) to improve our English Knowledge... grammar... vocabulary.. etc.. :D

    I've had this idea for a long time :sorry:... so what do you guys think :eek: ? Um IN!
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds