දැරිය පැහැර ගත් කාමාතුරයාට ගුටි පුජාවක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,179
    12,717
    113
    38
    ඔකාගේ අරක කපන්න තිබුනේ මිනිස්සුන්ට
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,179
    12,717
    113
    38
    උඹ ගමක ජීවත් වෙලා නෑ බං නගරෙ ඉඳල ඉඳල ඒකයි උඹට ගමේ මිනිස්සු හොඳයි වගේ පේන්නෙ..
    වරෙං දවසක් අපේ ගමේ ඇවිත් ඉඳපං මෙහෙ උන්ගෙ කුහක කම කොහොමද කියල උඹට තේරෙයි :yes:

    හරියට හරි ගමේ ඉන්නවට වඩා නගරේ කට යන එක හොදයි.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ වගේ දේවල් නිව්ස් වලට පෙන්වන එක නම් සෑහෙන්න වටිනවා...
    එතකොට වරදක් කරන්න ඉන්න එකත් බය වෙනවනේ...
    මුන්ට දෙන්න ඕන තිරිසන් දඬුවම්...
    නැත්නම් අයිත් හිරෙන් එලියට ආවම කෙල්ලගෙන් පලිගන්න බලන්නේ...
    කස පහර ගහල, කකුල් දෙකෙන් ගම පුරාම ඇදගෙන ගිහින්....
    අවුරුදු 16 කෙල්ලට දීපු දඬුවම මෙන්න මුට දුන්න නම් හරි.

     

    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    නීතිය අතට ගන්න හොඳ නෑ කිව්වට මේ වගේ සිද්ධිවලදි මිනිස්සු හැසිරෙන විදිහ හරියටම හරි..මේ වගේ නිවුස් පුලුවන් තරන් ප්‍රසිද්ධ කරන්න ඕනේ..උසාවි දාලා මාසෙන් දෙකෙන් එලියට එනවට වඩා මේ වගේ දෙන දඬුවම් තමයි හොඳට මතක හිටින්නේ..ඔහොම නෙමෙයි ඇහේ ඉඳන් පට්ට ගහන්න තියෙන්නේ..
    :yes:
     

    gmbsdilan

    Member
    Mar 26, 2013
    340
    51
    0
    පයිය කපල ලුනු දාල වේලල ඕකට කන්න දෙන්න ඕන.දෙමලු කියන්නෙ සක්කිලි.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    සිරසෙ කාලකන්නි රට කාල ඉවරයි
    රටේ හැමදේම දැන් වෙන්න ඕනෙ මේ සිරසෙ පරයන්ට ඕනෙ විදිහට
    මුන් හිතන්නේ මුන් තමයි රට කරවන්නේ කියල
    මුන්ට වඩා දේශපාලනේ දන්නෙ එකෙක් නෑ,,
    මුන්ට වඩා සිංහල බෞද්ධයො නෑ රටේ
    රටේ චන්ද තියන්න ඕනෙ,,ජනාධිපති වෙන්න ඕනෙ මුන් කැමති කෙනා

    වෙසක් එකත් මුන්ගෙ,,පොසොන් එකක් මුන්ගෙ,,අවුරුද්දත් මුන්ගේ
    මුන් තමයි රටේ සදාචාරය,සංස්කෘතියෙ පියවරු
    වෙඩින් එකට අදින්න ඕනෙ මුන් කියනවවගේ නැත්නම් බැදල වැඩක් නෑ

    රටේ වේසකම් පතුරවල මුන්ගෙ වල් චැනල් වලින් රටේ ගෑනුටික කෑව
    පොඩි එවුන්ගෙ ඔලු නරක් කලා,,රටේ අපචාර දූශන වැඩිකලා

    එදා colombo port city එක වැරදියි,,වහාම නවත්තන්න බ්‍රේකින් නෙව්ස් දුන්න
    අද මුන් colombo port city එකේ brand ambassador වෙලා
    මුන්ට විරුද්ධ FB පේජ් එකක්වත් නැද්ද බන්

    රටට බන කියනව,,ගමේ කෙල්ලො ගෙන්නල මුන්ගෙ ටීවි වල රෙදි ගලවල පෙන්නල රටේ ඉන්න මනස අසන්වර මිනිස්සු අවුස්සනව...උන් ඊට පස්සෙ පොඩි එකෙක්ටවත් ඉන්න දෙන්නේ නෑ...මුන්ගෙ කැමරමන්ල පෙන්නන්නෙම රෙදි අස්සෙන් අල්ලල,,කෙල්ලන්ගෙ ඒව මේව ඔක්කොම ටාගට් කරල..

    ගමේ විතරක් නෙවේ කොළඹ පැල්පත් වලත් ඉහලින්ම වැඩ ඉන්නෙ ටීවී එක...ගෙදර මොනා නැති උනත්..කන්න බොන්න නැතත් ලොකු ටීවි එකක් තියෙනව...
    මොනා උනත් සිරස බලන ගෙදර ඉන්න එවුන්ගෙන් අහල පහල විතරක් නෙවේ ගෙදර ඉන්න ගෑනුලමයින්ටත් අපලයි...සිරස බලන අන්කල් කොයි වෙලාවෙ ෆයර් වෙලා අපචාරයක් කරයිද කියන්න කව්ද දන්නෙ
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,968
    6,644
    113
    ගග අද්දර
    උඹ ගමක ජීවත් වෙලා නෑ බං නගරෙ ඉඳල ඉඳල ඒකයි උඹට ගමේ මිනිස්සු හොඳයි වගේ පේන්නෙ..
    වරෙං දවසක් අපේ ගමේ ඇවිත් ඉඳපං මෙහෙ උන්ගෙ කුහක කම කොහොමද කියල උඹට තේරෙයි :yes:

    කුහක කම් කොහෙත් තියනව බන්. උබ ගමේ ජිවත් වෙලා නගරේ හොදයි කියල හිතනවා. නගරේ උන් ගම හොදයි කියල හිතනවා.
     
    May 29, 2015
    612
    45
    0

    කුහක කම් කොහෙත් තියනව බන්. උබ ගමේ ජිවත් වෙලා නගරේ හොදයි කියල හිතනවා. නගරේ උන් ගම හොදයි කියල හිතනවා.
    ඒක තමා දෙගොල්ලටම වෙන්නේ. :)
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,185
    590
    113
    Dubai
    ammata udu deela ne nathi wenna. man hithuwe na mechchara gahala kiyala.
    mu 2008th podi kellekta athawara karala ahu wechcha ekek lu.

    me video eka man front ekata danawa honde machan, anith untath balanna.

    ගහන එක නම් ගහනවා ඇති වෙන්න. පොල් පිත්තකින් නෙලනවා එකෙක් සුපිරියටම.. මම නම් කියන්නේ මෙහෙම ගහනවාට වඩා අත් දෙකයි කකුල් දෙකයි කඩලා දාන්න ඕන ජීවිත කාලෙටම දුක් විදින්න පාහරයාගේ.
     
    May 29, 2015
    612
    45
    0
    ගහන එක නම් ගහනවා ඇති වෙන්න. පොල් පිත්තකින් නෙලනවා එකෙක් සුපිරියටම.. මම නම් කියන්නේ මෙහෙම ගහනවාට වඩා අත් දෙකයි කකුල් දෙකයි කඩලා දාන්න ඕන ජීවිත කාලෙටම දුක් විදින්න පාහරයාගේ.
    මේ වගේ උන් ගුටි කෑවට හැදෙන් නෑ තමා. මීට කලිනුත් ඔය වගේ ම කාලා ඇති කරපු ඒවාට
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    අනිවා ඔය ලමයට පස්සෙ පෙඩා හින්ද නෙමේ, ඔය එකතුවුනු මිනිස්සු හින්ද ගමේ වසන්න බැරි තත්ත්වයක් උදා වෙන්නෙ...
    ඒ අතින් නම් නගරෙ හොඳා අල්ලපු ගෙදර එකා මොනා කලත් කොහෙ ගියත් තම තමුන් තම තමුන්ගෙ වැඩ බලාගෙන ඉන්නව...

    අඩෝ ටිකක් දිග මන්නයක්වත් තියාගනිං බං ලඞ්කාවෙ කඩු තියාගන්න තහනම්ලුනෙ :shocked: :shocked: :shocked:
    තව පොඩි තිනර් බෝතලයක් වගේ එක්ක ලයිටරේකුත් තියාගනිං... :shocked: :shocked:
    නැගිට්ට ගමං ඔළුවට බස්සපං මන්නෙ.. :shocked: :shocked:
    ඒත් මොකුත් නැත්තං අනිවා මිනිය ගිණිතියන්න ඕනෙ... :yes: :yes:
    ඔහොම අවධානම් ගන්න එපා යකෝ නැඟිටල ඇවිත් උඹව හැපුවනං සතියක් ඇති ලඞ්කාවම විනාශ වෙන්න.. :shocked: :shocked:
    ලඞ්කාවම සොම්බියන්ගෙන් පිරෙයි :shocked: :shocked:


    සොම්බියෙක් වැම්පයර් කෙනෙක් හැපුවොත් වැම්පයර්ට මොකද වෙන්නේ ? වැම්පයර් සොම්බියෙක් හැපුවොත් සොම්බියට මොකෝ වෙන්නේ ? :eek: