1. haunte

    ආන්ඩුව හුට්ට පටස් වේ. අනුර ඉන්දිය විදේශ ඇමති හමුවේ. 🔴BREAKING

    This update is for all adults and is based on a revised MRP model using data from 14,941 interviews conducted from Oct. 2021 to 7 January 2024, with 522 interviews during Dec. 2023. IHP will resume reporting voting intent amongst likely voters at a later date. 100 model iterations were run to...
  2. haunte

    කාටද මතක මේ කාටූන් එක ? ⚡😼

    Affa owa balapu kaale animation mechchara charter kiyala therune nene. :D
  3. haunte

    කාටද මතක මේ කාටූන් එක ? ⚡😼

    Mata oka echchara set wune ne :(
  4. haunte

    ආන්ඩුව හුට්ට පටස් වේ. අනුර ඉන්දිය විදේශ ඇමති හමුවේ. 🔴BREAKING

    ඔච්චර ස්ටාලින් වාදී කියන පක්ෂේ ස්ටාලින්ගේ ෆොටෝ එකක් වත් ගහන් ඉන්නවා දැකල තියෙනවද උබ? ලෙනින්, මාර්කස් නම් ඕනේ තරම් ඉන්නවා.
  5. haunte

    ආන්ඩුව හුට්ට පටස් වේ. අනුර ඉන්දිය විදේශ ඇමති හමුවේ. 🔴BREAKING

    පාස්කු දවසේ බෝම්බ ගහන්න යන්නේ කියල සති ගානකට කලින් ලංකාවේ ආරක්ෂක අංශය දැනුවත් කරලා තිබුනා RAW එක. අපේ එවුන් මුකුත් කලේ නැතිවට. බෝම්බ ගහන්න RAW එක සම්බන්ධ වුන කතාවක් නම් මතක නෑ මට. එහෙම කිව්වද කව්රුහරි? හදිස්සියේ එන්න කිව්වා වගේනේ ගියේ. හදිස්සියට කොහෙන්හරි අහුවෙච්චි ටයි එකක් බෑග් එකට ඔබාගන්න...
  6. haunte

    Port Access Eleveated Highway ලබන වසරේ ජනතා අයිතියට

    Thawa awurudda patan gaththa witharane. poddak iwasala hitapan.
  7. haunte

    ඉන්දියානු වඳුරු හමුදාව එලවන්න කියල පරිප්පු තහනම් කර දහස් ගනන් ශ්‍රී ලාංකිකයෝ මරාදැමූ මෝඩ ජෙප්පො දැන්

    UNP JRගෙ වැඩ හින්දා තමා මේ වෙනකන් අවුල්. 83කේස් හින්ද යුද්දේ ජාතිවාදේ හොඳට නැගලා ආවා. ප්‍රේමදාස UNP ලොක්කොන්ව මරල දිවංගත වුණ හින්දා රනිල් නායකයා වුනා. ඌට මොකක්හරි සන්ධානයක් ජිල්මාර්ට් එකක් දාල චන්දයක් ඉල්ලනවා මිසක් කිසිම ජනතා කැමැත්තක් නෑ අවුරුදු 20ක විතර ඉදන්. ඒක හින්දා හරි විපක්ෂයක් තිබුනේ නෑ...
  8. haunte

    පැතුම් යාපනයට....ජාතික දිනය මහ ඉහළින් සමරයි

    මහින්දගේ ගස් බල්ලෝ ටිකක් යාපනේ ගිහින් කරපු පෙළපාලියකට නේද මේ පැචුම් රෙදි නැතිව ගිහින් තියෙන්නේ?:no::no: :angry:
  9. haunte

    It begins: Ethiopia set to become first country to ban internal combustion cars⛔

    Ne ban, baalagiri wage ekak wenne. Deadline kittu weddi awurudu 2 3kin oka extend kara kara innawa.
  10. haunte

    ලංකාවේ මේ දිනවල විකාශය වන හොඳම ටෙලි නාට්‍යය මෙන්න...HBO Netflix පරාදයි..😲😲😲

    ඔච්චර හොඳ නිර්මාණ රටට බිහි කරන්න උදව්කරන රත්තරන් මිනිස්සුන්ටනේ උබල බනින්නේ හැම වෙලේම
  11. haunte

    ආර්ථිකය හදන විදිහ ගැන බංග්ලාදේශය, පකිස්ථානය රනිල්ගෙන් උපදෙස් ඉල්ලනවා 😍

    ආර්ථිකය හදන විදිහ ගැන බංග්ලාදේශය, පකිස්ථානය රනිල්ගෙන් උපදෙස් ඉල්ලනවා - රුවන්
  12. haunte

    It begins: Ethiopia set to become first country to ban internal combustion cars⛔

    The Nuclear Phase-Out in Germany Nuclear ewatath kemathi ne ban globalist ewun. 2035 weddi nam Diesel/petrol car nawattana ewa nam karanna wenne ne. thaama EV echchara advanced ne.
  13. haunte

    රනිල් එක්ක තරහට රටට එරෙහිවෙන සමාජ ත්‍රස්තවාදීන්ට

    අනිත් ඔක්කොම මනුස්සයෝ මෝඩයෝ වෙලා පැචුම් විතරක් ආර්ථික සියල්ල දත් වුනේ කොහොමද?:confused::confused: මූ ආර්ථික විද්‍යා ඩිප්ලෝමාවක් වත් කරාද දොස්තර කම් කරන අස්සේ ?:rolleyes: ප.ලි.: උබේ කතාවෙන් කියවෙන්නේ මේ පාර රටම මාලිමවට, පැචුම් කියනදේ කව්රුත් අහන්නේ නෑ කියන එක නේද?:P:P
  14. haunte

    ඉන්දියාවත් එක්ක අපිත් ඉදිරියට යමු

    පචුම් නම් අලියාගේ නැට්ටේ එල්ලිලා ඉන්නේ කියල පේනවා. දිවියලෝකේ යයිද අපායට යයිද මොන ලෝකේ යයිද කියල නම් කියන්න බෑ
  15. haunte

    🔴 ජීවිත 5ක් මරා දැමු වෙඩික්කාරයා රට පනිනකන් අල්ලගන්න බැරි උන ආණ්ඩුවක් ...

    එහෙම්මම කියන්න බෑ බන්. මකදුරේ මධුශ්ව පොලිසිය වටකරන් ඉද්දීමත් බයික් එකේ ආපු දෙන්නෙක් වෙඩි තියලා මරල මාරු වුනානේ. අවුරුදු 3ක් ගිහිල්ලත් වෙඩි තියපු එවුන්ගේ ෆොටෝ එකක්වත් හොයාගන්න බැරි වුනා තාම. ඒව එක්ක බලද්දී පැය 24ක් යද්දී ෆොටෝ එකක් හරි දුන්නා.
  16. haunte

    දකුණු ඉන්දීය නළු තලපතා සිනමාවෙන් සමුගන්නා බවට පවසයි

    මූට දැනටමත් රජෙක් වගේ මැරෙනකන් ඉන්න පුළුවන්. 95% ජනතාව මූට කැමතියි. සල්ලිත් ඇති පරම්පරා ගානකට හම්බකරලා. දේශපාලනේ කරන්න ගියාම මිනිස්සු 50% වගේ මූට බනින්න ගන්නවා.
  17. haunte

    ඔන්න ශ‍්‍රීලනිප සහයත් රනිල්ට දුන්නා. ඊලඟට සජබ... 😎

    හිතුවක්කාර සීන් එකක්ම නෙමේ බන්. සජිත් ආයේ රනිල් ගාවට ගියොත් සජිත්ට දේශපාලන අනාගතයක් නැතිව යනවා. :no: වෙනම ඉල්ලලා පැරදුනත් ඊලග චන්දෙදි දිනන්න හරි වැඩ කරන්න පුළුවන්.:yes:
  18. haunte

    දකුණු ඉන්දීය නළු තලපතා සිනමාවෙන් සමුගන්නා බවට පවසයි

    දේශපාලනේ කරන්න ගිහිල්ලා තියෙන නමත් කැත කරගනී මේ බූරුවා :no::no:

    No contents