1. haunte

    එලියට ගන්නත් අමාරුයි වගේ නේද? හිර වෙලා වගේ....

    Pitipasse seat walata airbags ne neda ban ? owage thiyenawada?
  2. haunte

    එලියට ගන්නත් අමාරුයි වගේ නේද? හිර වෙලා වගේ....

    බෙල්ල කැඩිලා වගේ. professional විදියට එල්ලුම් ගහෙත් වෙන්නේ ඕකම තමා. :yes: (නිකන් පුටුවක පොඩියට එල්ලුනොත් තමා හුස්ම ගන්න බැරිව මැරෙන්නේ.)
  3. haunte

    බොරැල්ල දෙසින් කිරිබත් සුවද හමයි

    Parana photo ekakda? Edit: ow. 2022 ekak
  4. haunte

    Me social media eka mokakda?

    Ela. Hambuna comment eka. Uuma karapu page ekak neme wage :baffled: :eek:
  5. haunte

    Me social media eka mokakda?

    FB comment ekaka dekke me screenshot eka :eek: Edit karapu ekakda danne ne. Heart reaction ekakui downvote ekakuth thiyenawa. FB neme wage.
  6. haunte

    Trump wins 2024 New Hampshire primary 👏👏👏

    Ayin wuna. Den Nikki Haley and Trump witarayi inne. Nikki Haley ta chande daanne anith pakshe inna ewun Trumpwa paraddanna one hinda.
  7. haunte

    උ.කොරියාවේ ජනපති තුමාගේ ව්ශ්‍රාම දිවියට දැන්ම ඉදන් සුභ පතමු...

    කලින් පනත ගෙනාවානම් යන්න ලොකු ඉඩක් තිබුන. අන්තිමට දාපු සංශෝධන වලින් social media එවුන්ට case වැටෙන එක අඩු වෙනවා. ඒක හින්ද නොයන්න ඉඩ වැඩියි ලංකාවෙනුත්.
  8. haunte

    Facebook, YouTube, X, Google ලංකාව සමග ගනුදෙනු නැවතීමේ පුවතක්

    Yanawama kiyala nam ne. "Unworkable" kiyala tiyenawa, Press statement
  9. haunte

    සෝෂල් පනත සම්මත වෙන්න කලින්

    AIC ලගේ අද මාධ්‍ය ප්‍රකාශය එකෙනුත් කෙලවෙන්නේ ලංකාවේ එළකිරි වගේ site වලට තමා. FB වගේ එවුන් නම් ලංකාවේ operations නවත්තලා ඉඳි
  10. haunte

    Facebook, YouTube, X, Google ලංකාව සමග ගනුදෙනු නැවතීමේ පුවතක්

    එහෙම කිසිම බැඳීමක් නෑ බන්. Brazil වල ජනාධිපති එළකිරි එකේ අයිතිකාරයට thread මකන්න කිව්වට ඒවා කරන්න කව්රුත් බැඳිලා නෑ. Brazil වල බ්‍රාන්ච් එකක් ඕපන් කරලා එහෙ business කරනවානම් ඔන්න කරන්න වෙනවා. ලංකාවේ office ටික වහල මෙහෙ operations ඔක්කොම close කලොත් google , FB කාටවත් ලංකාවේ රජයට උත්තර බදින්න...
  11. haunte

    පුංචි නුවරඑළියේ අපූරු කඳු මුදුන්...දොළොස්බාගේ

    කෑගල්ල පැත්තෙන් යනවනම් උදුගොඩ, උඩුව හරහා යන්න පුළුවන්, දුර අඩුයි. හොඳ කාර්පට් පටු පාරක් තියෙන්නේ. මේ පාරේ ගියොත් හැබැයි දිය ඇලි 2ක් මිස්වෙනවා: රිකිලි, නළගන. ඒවා බලන්න ඕනෙනම් ආයේ බුලත්කොහුපිටිය පැත්තට ටිකක් එන්න ඕනේ.
  12. haunte

    Night Club යන්න ආසයි

    Uba kiyana ewa mu karanna gihin bouncerla hombata dekak deela pupata payin gahala eliyata wisikarayi. :angry: :angry: @Zig.Zag , ගෑනුන්ගෙන් ආතල් ගන්න බලාගෙන නම් යන්නේ ඒක කරන්න වෙන්නේ නෑ උබට. පොට්‌ එකේ වැඩකරන කෙල්ලත් එක්ක ටිකක් වියදම් කලොත් ඉනට ඇත දාගෙන නටන්න, පොඩ්ඩක් තුරුළු වෙලා වගේ ඉඳගෙන ඉන්න...
  13. haunte

    Night Club යන්න ආසයි

    Yanawanam pitin hodata beela yaman. ethulen aran bonna giyoth bara wiyadan. Ethulen beer ekak aran podda podda beepan.
  14. haunte

    පුංචි නුවරඑළියේ අපූරු කඳු මුදුන්...දොළොස්බාගේ

    පාර අවුලක් නෑ. කඳු නගින්න ගියේ නෑ(කඳු නගින්න කැමති නැති කට්ටියක් එක්ක ගියේ). දිය ඇලි ඔක්කොම බැලුවා. මේ කාලේ වතුර අඩුයි ටිකක් හැබැයි. සමහර පැති වල ගංවතුර තිබුනට මේ පැත්තට වැඩිය වැහැල නෑ ලඟදි. දේදුගල Alsanda Eco Resort එකේ තමා නැවතුනේ. Resort එකට යන්න නම් කබල් අතුරු පාරක සැහෙන්න දුර යන්න තිබුන...

    No contents