1. haunte

    දේශබන්දු vs පැතුම් කර්නර්

    අම්මෝ පැචුම්, පරිස්සමින් වේසබන්දුට මඩ ගහද්දී.. :shocked: මේ පාර තුත්තුකුඩියේ හෝටලේකට තමා ජීවිතාරක්ෂාවට පලා යන්න වෙන්නේ වේසබන්දුවා උබ පස්සේ පැන්නුවොත්. :yes::yes: මරණ තර්ජන වෑඩි වෙයි.. ජීවිත ආරක්ශාවට පැතුම් ලන්ඩනයේන් පලායයි
  2. haunte

    padeniya - kurunegala

    2.50, 4.50, 5.50, 6.50 AM thiyenawa colombo walin. wena time ekakata one nam kurunegala waren 57,15,48,49,6 route ekakin. Kurunegala idan winadi 15kata serayak wage oya peththata yana bus thiyenawa 4AM witara idan. Route 57 and 81(Puttalam, nikaweratiya).
  3. haunte

    ජනාධිපතිකම අහෝසියට සූදානම්.. ලපයා අනාථයි 🤣

    Eweddi anuraiya goda ban. :rolleyes::rolleyes::rolleyes:
  4. haunte

    BERAKING !!!! දුමින්දට දුන් නිදහස නිත්‍යනුකුල නෑ

    Bandanaagareta daana kiyala inne. Mokakda asaneepa thathwayak hinda bandanagara rohale inne. eka hoda wunaama thama hireta yanne.
  5. haunte

    ඇමරිකන් බයියෝ ඩොනල්ඩ් ත්‍රුම්ප් ආපහු ජනාධිපති කරන්න හුරේ දානවා. හරියට මහින්දට කඩේ යන බයියෝ වගේ.

    Trump inna kaale eka yuddayakwath patan gaththe ne. :yes: Obaama kaaraya ratawal bara gaanakata gehuwa. Den inna Biden awata passe thama ukraine, middle east yudda patan gaththe. Trump special case ekak. U awoth policy wenas wenawa USA walath. Uge pakshenma wena ekek awath ehema policy wenas...
  6. haunte

    මෙහෙම අත්අඩංගුවට ගන්න පුළුවන්ද

    මිනිහා ගෙදර ගෑනිව මරණ සීන් වෙන්නේ ඕනේ තරම්. එහෙම එකක් වෙයි කියල බය හිතිලා පොලිසි ගියාද දන්නේ නෑ
  7. haunte

    රනිල්ගේ නගිද්දී මෝඩ ජෙප්පන්ගේ බහී

    Pronvicial ekak demmoth Hamu keeyatawath dinanne ne. Ewa dinanne TNA wage paksha. Presidential giyoth chanda tikak uthuren ganna ida thiyenawa.
  8. haunte

    රනිල්ගේ නගිද්දී මෝඩ ජෙප්පන්ගේ බහී

    November walin passe survey ekaka result daala ne IHP eken. Me thiyenne October results. Den kohomada danne ne. :rolleyes:
  9. haunte

    ඩුබායි කුඩු සල්ලි ආගමික ස්ථානවලටත් විසි කරයි…

    වෙසබන්දුව ඩෝසරයක් අරන් ඇවිල්ලා පන්සල් ටිකත් සමතලා කරලා දායිද ? :shocked: එහෙම වුනොත්නම් ජාතිය ආගම බේරගන්න කාවහරි ගෙන්නන්නම වෙනවා.:yes::love:

    No contents