නගර්කෝවිල් නැගෙනහිර ධීවරයින් මසුන් අල්ලමින් සිටින අතරතුර මෙම අත්භූත වස්තුව ගොඩගසා ඇති අතර ඒහිදී ධීවරයින් ඒක්ව ඒය වෙරලට රැගෙනවිත් ඒ් පිළිබඳව පොලීසියට හා නාවික හමුදාවට දැනුම් දී ඇත.
අදාල ස්ථානයට ගිය පොලීසියට හා නාවික හමුදා නිලධාරීන්ටද ගොඩගසා ඇති වස්තුව කුමක්දැයි යන්න හඳුනාගැනීමට නොහැකි වී ඇති අතර ඒය පැමිණියේ කුමන ප්‍රදේශයක සිටදැයි යන්න පිළිබඳවද පුලුල් පරික්ෂණයක් සිදුකරමින් සිටියි.
මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශයේ ධීවරයින් පවසා සිටින්නේ මෙලෙස ගොඩගසා ඇත්තේ යකඩින් නිර්මාණය කරන ලද වස්තුවක් බවටත් ඒය මිනිසුන්ට දඩුවම් ලබාදෙන ආකාරයකට නිර්මාණය කර ඇති බවටත් ඒය කුමන ප්‍රදේශයක සිට පැමිණියේදැය තමන් නොදන්නා

