මචන්ලා මම youtube video ඩවුන්ලෝඩ් කරන්නේ UC browser එකෙන්. එත් මේ ලගදි ඉදලා download කරන්න බෑ :dull:
fail කියලා වැටෙනවා මේ රතු පාටින් රවුම් කරලා තියෙන තැන. unintall කරලා ආපහු දැම්මා. ඒත් හරි ගියේ නෑ :oo:
මම Address bar එකේ ss ගහලා තමා මේ ටිකේ වීඩියෝ ගන්නේ (www.ssyoutube) ඒ්ත් ඒක කරදරයි
මේක...