කෙල්ලෙක්ට තෑග්ගක් දෙන්න මෙහෙම
මෙහෙම කලාම කෙල්ල surprise වෙන ගතිය නැති වෙයිද මචන්ලා?
මොකද හිතන්නේ කට්ටිය?
ඔයා තෑග්ග දෙන්න බලාපොරොත්තු වෙන ගෑණු ළමයගෙන්ම අහන්න මෙහෙම, මගේ වෙන අදුරන ගෑණු ළමයෙක්ගේ උපන් දිනයක් එනවා. එයා මට කලින් තෑග්ගක් දීලා තියෙනවා. ඒ නිසා එයාටත් මොනා හරි දෙන්න ඕන. මට කියන්නකෝ දෙන්න හොද දෙයක්? සාමාන්‍යයෙන් ඔයාට හම්බෙනවට කැමති දෙයක් වගේ කියන්න කියන්න අයිඩියා එකක් ගන්නඊට පස්සේ එයාගේ අදහස දැනගෙන එයාටම දෙන්න තෑග්ග
හොදයි ද අයිඩියා එක![]()
මෙහෙම කලාම කෙල්ල surprise වෙන ගතිය නැති වෙයිද මචන්ලා?
මොකද හිතන්නේ කට්ටිය?





