මචන්ලා මම youtube video ඩවුන්ලෝඩ් කරන්නේ UC browser එකෙන්. එත් මේ ලගදි ඉදලා download කරන්න බෑ

fail කියලා වැටෙනවා මේ රතු පාටින් රවුම් කරලා තියෙන තැන. unintall කරලා ආපහු දැම්මා. ඒත් හරි ගියේ නෑ

මම Address bar එකේ ss ගහලා තමා මේ ටිකේ වීඩියෝ ගන්නේ (www.ssyoutube) ඒ්ත් ඒක කරදරයි
මේක හදා ගන්න විදිහක් හරි වෙන වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න විදිහක් හරි කියපල්ලකෝ මචන්ලා ..
