ජිම් යන කට්ටියගෙන් උදව්වක් ඕන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Duwana wade hondai wage neda bada bassaganna...mey dawas wala tikka nawaththala inne danahise amaruwak aapu nisa...:(

    ඔව් ඇගම ජොල් වෙන්නේ නැතුව තියාගන්න ඒක හොදයි. දනහිසේ අමාරුවක් ආවේ දුවලද? එහෙම නම් අර ඕබිට්‍රැක් මැෂින් එකක් අරං කරන්න. ඒකෙදි දනහිසට බර වැටෙන්නෙ නෑ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :P:P:P Aparade tom aiye digatama yanna thibbe kohoma hari :D:D

    ඔව් මල්ලි. ගිහිල්ලා තිබුනනම් දැන් පතාක යෝධයෙක් :P
    වෙලාව නැති එක තමයි මල්ලි ලොකුම කේස් එක. :nerd: සමහර කාළ වලට බොහෝම අමාරුවෙන් පැය 24 මැනේජ් කර ගන්නේ.
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    kama walin karanna puluwan machan
    egg whites kapan puluwan tharam 10-20k athara kawanam godak
    mahath wenna kiyala fast foods nam kanna epa ewa walin hadena agak naa bada enawa witarai
    masa 5k witara gihin whay protein ekak gattata awulak wenne naa
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    malli whey ekak ganna den thiyana best ma product eka On lage gold standard hydro whey. niyameta weda karanawa eeth ekka creatine ekak mix karaganna oya hugaak kettu nam milk ekka mix karanna nethnam water 350ml ekka 01 scoop hydro whey and creatine one table spoon mix karaganna. prashnekata thiyenne hydro whey eka tikak ganan wedie anith ewata sapekshawa. eka affordable nethnam MP combat power eka ganna eke Sugar/carb/ fat free ekakuth thiyanawa mama athhada balapuwagena hodama result thiyenne oya deke. anika dawasata deparak amatha karanna epa during exercise scivation extend ganna. oya diet walin karanna amarui hugaak welawata. PM me if u have any doubt.

    uba supplements wikunana ekekda:nerd:
    ubata pissuda muu thama patan aragena witarai dan uta whey ganna hoda naa:dull:
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    Gym කෙරුවාව මරු,
    මමත් පටං අරං මාස තුනයි.
    මෙතෙක් තේරුණ දේවල් ටිකක් කියන්නම්කො

    ගියපු මුල් දවස් වල හෙන උන. සෙල්ලන් කරන උන් දිහා බලලම කැක්කුමයි.ඒ උනාට පස්සෙ බලනකොට උනුත් සෙල්ලන් කරන්නේ වැරදි technique වලට..:yes: සෙල්ලන් කරන අනික් උන් එක එක දේවල් කියනවා. ගණන් ගන්න එපා. උබ උබේ ටාගට් එකෙ හිටු "මල්ලි ඔහොම නෙවෙයි මෙහෙමයි ඕක ගහන්නේ" "ඔහොම බෑ මල්ලි මොනා හරි සප්ලිමන්ට් එකක් ගහපන්" etc.

    මුලින්ම කලබල වෙන්න එපා. දැහැමින් සෙමෙන් enter වෙයන්. සාමන්‍යයෙන් මුලින්ම basic exercise ටික දෙන්නේ අලුත් කෙනෙක්ට. සතියක් දෙකක් ඒක දීල ඇග මැනලයි schedule එකක් දෙන්නෙ..මොකද හැම එකාගෙම ඇග එක සමාන නෑ.

    එතකන් හරියට technique එකට gym equipment එක්ක සෙල්ලන් කරන්න ඉගෙන ගන්න.. ඒ කීවේ අපි ගමු bench press (machine) දැන් ඕක 12 සෙට් 4ක් ගහන එක ගමු. වෙන්න ඕනි තමන්ට හැකි බරක් දාගෙන 12-14ක් හරියට ටක්කෙට technique එකට ගහන එක..
    View attachment 68325
    - වැඩි බරක් දාගෙන 8ක් විතර අමරුවෙන් ගහල වැඩකුත් නෑ..
    - අඩු බරක් දාගෙන සට පට ගාල ගහල වැඩකුත් නෑ..
    - දෙකට තුනට නැමිලා ඒ කීවේ technique එකට නැතුව ගහල වැඩකුත් නෑ.. (muscle වලට වදින් නෑ )


    trainers / coach ලා දෙන උපදෙස් ඇර එහා ගෙදර සුමනයි, මෙහා ගෙදර කමලයි කරන ඒවා අහන්න ගියොත් මොනා වෙයිද දන් නෑ.. :D

    අනිත් උන්ගෙ ඇගවල් දැකලා මද කිපෙන්න එපා.. කලබල වෙන්න එපා..දැහැමින් සෙමෙන් ගේමට බහින්න.සප්ලිමන්ට් නැතුව ඇග හදාගත්තු උන් ඉන්නවා. නමුත් කාලයක් යනවා කියලයි කියන්නේ..

    ලස්සනට ගානට ඇග හදාගන්න නං

    - හොදට කන්න වෙනවා
    - හරියට schedule එකට හැමදාම gym යන්න..
    - කරන හැම exercise එකක්ම හරි technique එකට කරන්න..(google කරලා බලන්න/ නැත්තන් trainer ගෙන් අහන්න)

    මමත් සප්ලිම්න්ට් ගන්නෙ නැතුවයි සෙල්ලම් කරන්නෙ. හොද ඒවා පට්ට ගණන් නේ.. අනික side effects තියනවලු නෑලු එක එක කතා.. තාම නං ගන්න අදහසක් නෑ.. සල්ලි තියන කාලෙක බලනවා.. සප්ලිමන්ට් වර්ග තියේ දන්න තරමින්..
    1.ගැම්මෙන් සෙල්ලන් කරන්න ගහන ඒවා (සෙල්ලම් කරන්න කලින් ගහන්නේ, යකා වගේ සෙල්ලන් කරන්න හැකි)
    2. සෙල්ලන් කරලා ඉවර වෙලා ගහන ඒවා.. (සෙල්ලන් කරද්දි damage උනු muscle ඉක්මන්ට recover වෙන්න ගහන ඒවා)
    3. මහත් වෙන්න ගහන ඒවා.
    ඉතින් ඔය සේරම ජාති ගන්න පඩිය මදි වෙයි :D
    මට ලොකු ඇගක් නෙවෙයි cut කරගන්නයි ඕනි..

    හැමදාම රට ඉදි 100g / fresh milk / බිත්තර හැකි තරන් කහ මද නැතුව / කඩල එහෙම කනවා..


    මචන් ගොඩක් තෑන්ක්ස් රිප්ලයි කරලා විස්තර කිව්වට පැහැදිලිව. :yes::yes::yes::yes:
    මම ඔයා කිව්වා වගේ කරන exercise ගෙදර ඇවිල්ලා නෙට් එකේ බලනවා.. :) මට ඉක්මනටම ඇග හදා ගන්න හදිස්සියක් නෑ. ශේප් එකේ හදා ගත්තම ඇති . කෑම වලින්ම ඇග හදාගන්න ෆුල් ට්‍රයි එක දෙනවා මචෝ මම :yes::yes::yes::cool::cool::cool::cool:
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    දැන්ම සප්ලිමන්ට් එකකට යන්න එපා මචන්..ටික කාලයක් බේසික් ශෙඩියුල් ගහලා ඉන්න..මේ ටිකේ කෑමෙන්ම ට්‍රයි කරන්න.. :D

    ow machan kama walin wade goda ga ganna full try eka denawa. thanks machan reply ekata :cool::cool::yes:
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    ඔව් මල්ලි. ගිහිල්ලා තිබුනනම් දැන් පතාක යෝධයෙක් :P
    වෙලාව නැති එක තමයි මල්ලි ලොකුම කේස් එක. :nerd: සමහර කාළ වලට බොහෝම අමාරුවෙන් පැය 24 මැනේජ් කර ගන්නේ.

    :rofl::rofl::rofl:kane a:rofl:
    ekane aiye godak ayata welawa nathi eka thiyanawa :confused::confused::confused::confused::confused:
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    kama walin karanna puluwan machan
    egg whites kapan puluwan tharam 10-20k athara kawanam godak
    mahath wenna kiyala fast foods nam kanna epa ewa walin hadena agak naa bada enawa witarai
    masa 5k witara gihin whay protein ekak gattata awulak wenne naa

    thanks මචන් :) :) මම දැනට බිත්තර 5 ක සුදු මදයි, උදේට මුං ඇටයි, යොගට් 2යි කනවා මදන්. වෙනදාට වඩා බත් කන එකත් වැඩි කරලා තියෙන්නේ මචන්...:cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මහත කෙනෙක් ට ටිකක් කෙට්ටු වෙලා ඇග දා ගන්න නං .. මේ කියන විදිහට නොකා ව්‍යායාම කලාම හරිද බං
     
    • Like
    Reactions: battiya