ජිම් යන කට්ටියගෙන් උදව්වක් ඕන

Killerstuffbaby

Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Puluwan tharam boiled dewalma kanna balapan salt and sugar puluwan nam nokaama idapan masekata serayak wage salt tikak keewata kamak netha hoda ripped agak hadaaganna one nam
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මොන මගුල කලත් කොන්ද පරිස්සම් කරගිනින්... මම මේ දවස් පහක් නෙවිල් ෆර්නෑන්ඩු එකේ සිවිලිම දිහා බලන් ඉදල ගෙදර යන්න හදන්නෙ.. ආයෙ ජීවිත කාලයටම ජිම් බෑ... තාම ඇවිදින්න බෑ නොන්ඩි... මාස දෙකක් විතර යනකම් මෙහෙම ලු ඉන්න වෙන්නෙ.. වැඩිය ඇවිදින්න එපාලු.. ඇදේම ඉන්නලු
    ජිම් එකේදි පොඩ්ඩක් හරි පේන් එකක් ආවොත් ගනන් ගන්නෙ නැතුව ඉන්න එපා මචන්ල...මට උනේ.. බයිසේප් ගහන්න බාර් එක උස්සද්දි කොන්දට කරන්ට් එක වැදුන වගේ උනා.. එහෙම් ආයෙ සෙල්ලම් කරගන්න බැරුව ගියා... ගෙවල් ලග ඩොකෙක් ගාවට ගිහාම ඌ කිව්ව මසල් එක ඇදිල අවුලක් නෑ බෙහෙත් ටික බීල දවස් 4න් ජිම් යන්න කියල...පේන් එක තිබෙත් නෑ මාත් ජිම් ගියා බර දාල ගැහුව සුමානයක් යද්දි ආයෙ කැක්කුම ආව..ආයෙ පේන් කිලර් අරගෙන ජිම්ගියා කියන්න සතුටුයි පින්වතුනෙ ගිය සෙනසූරාද ඇදෙන් නැකිටගන්න බැරුවගියා...හෙල්ලෙන්නවත් බෑ...හොස්පිටල් ආව..කොන්දෙ ඩිස්ක් එකක් ස්ලිප්වෙලා..ආයෙ ජිම් ගිය නිසා ඒක එතෙන කාටිලේජ් එක ඩැමේජ් වෙලා...පැහැවල ඉදිමිලා.. ඒකෙන් කකුලට යන ස්නායු තැලිල... දැන් ඇදේ කොල්ල ඇවිද ගන්න පුලුවන් අමාරුවෙන් නොන්ඩි ගහ ගහ.. ඒත් ඇවිද්දොත් තවත් කේස් එක දරුනු වෙනවලු...
    කොන්ද පරිස්සම්කර ගනින් එක තැන ඉන්න ගිහාම එපා වෙනව
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    tahukanna, ali keliya ne wela thiyenne...ubata thibba podda podda weight eka wadi karanna...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    tahukanna, ali keliya ne wela thiyenne...ubata thibba podda podda weight eka wadi karanna...

    වේට් එකේ නෙමේයි බන් අවුල බිම තිබ්බ වේට් එක දනිස් දෙකෙන් නැවෙන්නෙ නැතුව කොන්දෙන් නැමිල උස්සපු එක අනික මචන් අනිව බෙල්ට් එකක් යූස් කරන්න ඕනෙ...