1. deepwater

    මෙරට සිදුවී ඇති දැවැන්තම බුද්ධි ගලනය සිදුවීමට නියමිතයි.!!!

    යකෝ ටැක්ස් නිකන් ගෙවන්නෙ නෑ ඒවට හරි යන විදිහට බෙනිෆිට්ස් දෙනවා. ඒ ගැනත් ඉගෙන ගනින 🙄
  2. deepwater

    දේශපාලුවන්ගෙන් ගැලවුන ඇෆ්ගනිස්ථානය

    පොත්ත තිබොත් ඕං මීඩීයා කාරයෝ සුපර් කාර් කියනවා. ලැම්බෝ ෆෙරාරි බුගාටි කොඑන්සෙන්ග් උන් පුපෙන් හිනා වෙනවා ඇති. 😅😂
  3. deepwater

    පාස්කු ප්‍රහාරය ඇත්තටම කාලේ කවුද??

    උඹට පයිත්තියන්ද. උන් නේද දිගින් දිගටම අපේ ඉන්ටෙලිජන්ස් එකේ නිකම්මු ටිකට ඇලර්ට් කරේ. අපේ උන්ට නිකමට හරි උවමනාවක් තිබ්බා නම් ඕක වලක්වන්ට තිබ්බා.
  4. deepwater

    අයි බන් ලංකාවේ උඹල මේ තරම් ගොන් හැත්තක් උනේ - කන්ජ පානිය

    පට්ට ගහල මදි බේසිකයෝ. බලපන් අපෙ සල්ලි බිලියන 600 ක් විතර අවුරුද්දකට වෙන් කරනවා ආරක්ශාව කියල. මොනවද මුන් කරන්නෙ. පාස්කු ප්‍රහාරෙත් ඉන්දියන් උන් කියනකන් දන්නෙ නෑ,. කියලත් වලක්වගන්ට බෑ. දැන් කන්ජිපානිය පනිනව කියලත් මුකුත් කරගන්ට බෑ. එතකොට මුන් මොනවද කරන්නේ ?. වෙන දෙයක් දන්නෙත් නෑ, කරන්ට පුලුවන්...
  5. deepwater

    Testicle එකේ ගැටයක් වගෙ අහුවෙනවා

    මගෙත් එහෙමයි බන්. එක්ක විතරයි. හැබැයි රිදිල්ලක් නැ.
  6. deepwater

    නාකොටික් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මරුට

    යකෝ බලු වැඩේට බල්ලෝ නොකියා වෙන මොකක් කියන්ටද. අනික ඔකුන්ට පඩි ගෙවන් තියන් ඉන්නෙ ආතල් එකට නෙවෙයි නේ. මහජන සේවකයෝ උන්.
  7. deepwater

    සීනියර් සොප්ට්වෙයාර් ඉන්ජලා එන්න! මාව රැවට්ටුවා!

    laksha 1.50 ta un oka gaththu ekath loku deyak ban. :-D katha karala wisadaganin ban. kohomath unge paththe aulak thiyenne, ekak wade hariyata therum aran newei aran thiyenne. wade balala newei budget eka kiyala thiyenne. 3 denek innawa kiyanne 1.50 job nathuwa welena underskill kawruhari thama.
  8. deepwater

    මංගල කිංකිණි ඇඩ් ඒකක් දැම්මා

    ඊ මේල් එකක් වගේ දාලා ඔන්ලයින් පේ කරලා වැඩේ ගොඩ දාගන්ට බැරිද ?
  9. deepwater

    මංගල කිංකිණි ඇඩ් ඒකක් දැම්මා

    මටත් පත්තරේ ප්‍රොපෝසල් ඇඩ් එකක් දාන්ඩ ඕනේ බන්. කරන්නෙ කොහොමද කියල විස්තරේ කියපන්කො. බහුතරයක් ලංකාවේ වැඩිහියො තාමත් පත්තරෙන් තමා හොයන්නෙ.
  10. deepwater

    Twitter එකෙන් තමන්ව අස්කරපු කතාව කියන SE 🔥🐦😢

    There is a severance package involved. If u quit u dont get it. If u were fired u get it.
  11. deepwater

    Do you believe in LGBTQ+ rights?

    LGTBQ+ rights does not mean un fair advantage over women or men in any category or profession. As long as that boundary is not breached, I am supporting their rights.
  12. deepwater

    Sweden Job Search VISA

    Uba it da ban.
  13. deepwater

    Tax වැඩි කරල එක දවසයි -- Call 4i

    Yako lankawe mata gewanta wena tax eka singa hitiyanam wage double. 😅😂 anika maara benefit ne denne gewanawata mehe.
  14. deepwater

    migrate

    yanta newe hitiye. den nam yanwa.
  15. deepwater

    Tax වැඩි කලාම රට හැදෙයිද??

    Only outcome that I see is skilled people will not stay anymore. Same thing happened 30-20 years ago due to JVP and LTTE troubled times. It took us almost 30 yrs to recover from that skill shortage to level up the country. Ultimately country will loose foreign income, and gov will loose tax income.
  16. deepwater

    Tax වැඩි කලාම රට හැදෙයිද??

    එ දෙන්නෙ රෝල් කරලා ගහ ගන්ට බන්. 😅😂
  17. deepwater

    නුවර උන්

    ඒකද බන් අහල තියෙන්නෙ.් :confused:
  18. deepwater

    නුවර උන්

    bump. නුවර ශෝශල් ලයිෆ් එකක් නෑ බන් දැන්. හේතුව මට හිටපු යාලුවොත් හැම එකාම වගේ එක්කො කොලඹ නැත්තන් රට. කලින් වගේ සෙට් වෙන්ට එකෙක්වත් නෑ දැන්.
  19. deepwater

    නුවර උන්

    මම WFH කරන්නෙ. ගෙවල් නුවර. ඉස්සර වගේ නෙවෙයි දැන් ගෙදරටම හිර වෙලා වගේ. කොලඹ ඉද්දි නම් කරන්ට දේවල් එමටයි. නුවර සෝශල් එක්ස්පෝශර් එකකට හොද ප්ලේස් මොනවද ?. නැත්තන් ඉවෙන්ට් හරි. වීකෙන්ඩ් ගෙදරින් එලියේ දේකට සෙට් උනා නම් හොදයි වගෙ මෙන්ටල් හෙල්ත් එකට.

    No contents