Uba Nuwara koheda?මම WFH කරන්නෙ. ගෙවල් නුවර. ඉස්සර වගේ නෙවෙයි දැන් ගෙදරටම හිර වෙලා වගේ. කොලඹ ඉද්දි නම් කරන්ට දේවල් එමටයි.
නුවර සෝශල් එක්ස්පෝශර් එකකට හොද ප්ලේස් මොනවද ?. නැත්තන් ඉවෙන්ට් හරි.
වීකෙන්ඩ් ගෙදරින් එලියේ දේකට සෙට් උනා නම් හොදයි වගෙ මෙන්ටල් හෙල්ත් එකට.
උබ නුවර නෙමෙයිමම WFH කරන්නෙ. ගෙවල් නුවර. ඉස්සර වගේ නෙවෙයි දැන් ගෙදරටම හිර වෙලා වගේ. කොලඹ ඉද්දි නම් කරන්ට දේවල් එමටයි.
නුවර සෝශල් එක්ස්පෝශර් එකකට හොද ප්ලේස් මොනවද ?. නැත්තන් ඉවෙන්ට් හරි.
වීකෙන්ඩ් ගෙදරින් එලියේ දේකට සෙට් උනා නම් හොදයි වගෙ මෙන්ටල් හෙල්ත් එකට.