එළ කොල්ලෙක්නේ බලන් ගියාම.:cool:
ඔය මාධ්‍යය කියන හැතිකරයේ වැඩි හරියක් ඉන්නෙ ජඩයෝ, ගොඩ් ලා වගේ තමයි හැසිරෙන්නේ, උන්ට ඕනේ දේ තමයි කෙරෙන්න ඕනේ, උන් හැමවෙලාවෙම නිවැරදියි. ඔය හැසිරීම් දැකලම මට නම් ඔය මාධ්‍යවේදියෝ කියන ජාතිය පෙන්නන්න බෑ. හොද මිනිස්සුත් ඉන්නවා, ඒ අයගෙත් හොඳ නම් කැතවෙනවා අර ජඩයො ටික...