ඊයෙ පෙරේදා දවස් දෙක නිවාඩු නිසා අද තමයි රවුටර් එක ආවේමමත් පෙරේදා ඕඩර් කරා, අද එනවා කිව්වා, කුරියර් එකෙන් කෝල් එක එනකන් බලාගෙන ඉන්නේ
ඊයෙ පෙරේදා දවස් දෙක නිවාඩු නිසා අද තමයි රවුටර් එක ආවේමමත් පෙරේදා ඕඩර් කරා, අද එනවා කිව්වා, කුරියර් එකෙන් කෝල් එක එනකන් බලාගෙන ඉන්නේ

මමත් 7778ගෙන් Router එකක් ගත්ත ..
slt එකෙන් කිව්වා signal නැහැ කියල මම ඉන්න පැත්තට .
මට අද උදේ connection එක ලැබුන .
huawei router එකේ කණු 3න් 2ක් සිග්නල් තියනවා..
recommend කරනවා ඕන කෙනෙක්ට මෙයාගෙන් බඩුගන්න කියල
මේ memberගේ service එක හොදටම හොදයි ..![]()

Siraawata bn
Matath kiwwa SLT eken ganna epa signal na kiyala
Eth kanu 5n 3k 4k even samahara welaawata 5ma tiyenawa
Ehema kiyana ekath hodai
Ethakota users la adu wenawa ne![]()
මමත් 7778ගෙන් Router එකක් ගත්ත ..
slt එකෙන් කිව්වා signal නැහැ කියල මම ඉන්න පැත්තට .
මට අද උදේ connection එක ලැබුන .
huawei router එකේ කණු 3න් 2ක් සිග්නල් තියනවා..
recommend කරනවා ඕන කෙනෙක්ට මෙයාගෙන් බඩුගන්න කියල
මේ memberගේ service එක හොදටම හොදයි ..![]()

ape hith parenawa 
mage yaluwek call karama ne kiwwalune

dan genawe stock. eth limited![]()
1212 ට කෝල් එකක් දීලා හදා ගනින්....![]()
මේකේ එකවුන්ට් එක හදාගන්නේ කොහොමද බං ???