එළ කොල්ලෙක්නේ බලන් ගියාම.
ඔය මාධ්‍යය කියන හැතිකරයේ වැඩි හරියක් ඉන්නෙ ජඩයෝ, ගොඩ් ලා වගේ තමයි හැසිරෙන්නේ, උන්ට ඕනේ දේ තමයි කෙරෙන්න ඕනේ, උන් හැමවෙලාවෙම නිවැරදියි. ඔය හැසිරීම් දැකලම මට නම් ඔය මාධ්‍යවේදියෝ කියන ජාතිය පෙන්නන්න බෑ. හොද මිනිස්සුත් ඉන්නවා, ඒ අයගෙත් හොඳ නම් කැතවෙනවා අර ජඩයො ටික නිසා. හොදම උදාහරණය තමයි ස්වර්ණවාහිනිය. බලපල්ලකෝ උන්ගෙ මාධ්‍ය සදාචාරය![]()
සිරාවට බන්ඒකනෙ බන් එක ආණ්ඩුවක් ආපුවම ලැප්ටොප් දෙනවා. අනිත් එක ආවම ඉඩම් දෙනවා. ආයිත් අනිත් එක ආවම ගෙවල් දෙනවා. ඉස්සර ගල් බාගෙ ගන්න සල්ලි නැතිව වේලිච්ච එවුන් දැන් කඩේ යාමේ කලාව ප්‍රගුණ කරලා තියෙන්නෙ.

එළ කොල්ලෙක්නේ බලන් ගියාම.
ඔය මාධ්‍යය කියන හැතිකරයේ වැඩි හරියක් ඉන්නෙ ජඩයෝ, ගොඩ් ලා වගේ තමයි හැසිරෙන්නේ, උන්ට ඕනේ දේ තමයි කෙරෙන්න ඕනේ, උන් හැමවෙලාවෙම නිවැරදියි. ඔය හැසිරීම් දැකලම මට නම් ඔය මාධ්‍යවේදියෝ කියන ජාතිය පෙන්නන්න බෑ. හොද මිනිස්සුත් ඉන්නවා, ඒ අයගෙත් හොඳ නම් කැතවෙනවා අර ජඩයො ටික නිසා. හොදම උදාහරණය තමයි ස්වර්ණවාහිනිය. බලපල්ලකෝ උන්ගෙ මාධ්‍ය සදාචාරය![]()
ඕව පේන්නෙ නෑ බන් මාධ්‍ය අයියලාට..මාලංග කියන්නේ එල කොල්ලෙක්.
මේ ලගදිත් ලෙඩෙකුට ලක්ෂ 2.5 දීල උදව් කරල තිබ්බා.