ප්‍රශ්ණ දෙකක්...
1) 'A kiyanne obe adahasa budunwahanse deshana karala thiyena de dan minissu wikurthi karagena innawa kiyalada?'
පිළිතුර: බුදුරජාණන්වහන්සේ කෙනෙකුට දෙයක් කියන්නෙ ඒ මනුස්සය කොහොම කෙනෙක්ද?? කොච්චර දුරට තේරුම්ගන්න පුලුවන් කෙනෙක්ද?? කොහොම කිව්වොත් තේරෙයිද?? කියල වැඩක් වෙයිද නැද්ද?? කියන ඔක්කොම හොයල බලලයි!!! !!! !!!
ඉතිං උන්වහන්සේ සංසාර අනතුරේ භයානක කම.. බරපතල කම.. කිව්වේ හොඳම බුද්ධිමත් මිනිස්සුන්ට විතරයි!!! !!! !!! ඒ බුද්ධිමත් මිනිස්සු හරිම අඩු නිසා සංසාර අනතුරේ භයානක කම - බරපතල කම කියවිලා තියන බුද්ධ දේශණාත් ගොඩාක් අඩුයි!!! !!! !!! ඒත් වැදගත් වෙන්නෙත් ඒවාම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
දැන් ඉන්න උන්දලා කරන්නෙම ඔන්න ඔය සංසාර අනතුරේ භයානක කම - බරපතල කම කියවිලා තියන බුද්ධ දේශණා වෙනුවට, භාග්‍යවතුන්වහන්සේ ධර්මය අවබෝධ කරගන්න හැකියාවක් නැති මෝඩ පොරවල් ධර්මය අහන්න ආව වෙලාවල උන්ට වැඩේ කරගන්න තරම් හැකියාවක් නැති නිසා උන්ගෙන් පස්සෙ හැදෙන එවුන් හරි ධර්මය අවබෝධ කරගනී කියලා උන්ට පින් කරන්න.. කුසලයේ හැසිරෙන්න.. කිය කියා කරපු දේශණායි, තව ඔය එක එක්කෙනා අහපු දේවල් වලට භාග්‍යවතුන්වහන්සේ පිළිතුරු දීපුවයි අල්ලගෙන 'ඒ තමයි බුද්ධ සාසනේ' කියල හිතාගෙන වැඩ කර කර ඉන්න එකයි!!! !!! !!!
ඒක හරියන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
විශේෂයෙන් ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ ඉන්න කාලෙට විතරක් valid වෙන පින් කරල කුසලයේ හැසිරිලා සුගතියෙ ඉපදෙන කතන්දර දැන් valid නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ඉන්න එවුන් උන්ට මේ ගෞතම බුද්ධ සාසනයේදී ලැබිල තියන Last Chance එකෙන් ගැලවුනේ නැත්නම් උන්ට ඇපත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඔන්න ඕකයි සීන් එක. කල්පනාවෙන් වැඩ කරන්න!!!
2) "budunge darmaya padaman wela thiyenne karmaya, punaruppaththiya , niwana kiyana karana mathai. Mewa oba piligannawada?"
පිළිතුර: දැන් ඔහෙට කිව්වනේ?? ඕක බුදුන්ගෙ රෙද්දක් නෙවෙයි!!! !!! !!!
කර්ම - කර්ම විපාක / පුනර්භවය (පුනරුප්පත්තිය) / නිවණ ඔක්කොම ස්වභාවධර්මයේ කතන්දර!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඔහේගෙ ජීවිතය හැදිල තියෙන්නෙත්.. ඒක රඳා පවතින්නෙත්.. තනිකරම කර්ම ශක්තියක් මතයි!!! !!! !!!
ඔහේ මේ ජීවිතය අවසන් වෙන්න කළින් නිවන් අවබෝධ කරගෙන මැරුණේ නැත්නම් ඔහේට ආයි උපදින්නම වෙනවා!!! !!! !!!
හැබැයි ඒ ජීවිත හැදෙන්නෙ මනුස්ස මට්ටමට වඩා පහළින්, පෙරේත - තිරිසන් - නිරිසත් මට්ටම් වල තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හරි ලේසියි!!! !!! !!!