'වෑල්ඩිං වෙදමහත්තය'ගෙ හොඳ කියල දාල තිබුණ post එකකට කෙනෙක් දාල තිබ්බ comment එකක් පස්සෙ සෑහෙන දුරක් ගියා..... 
කොමෙන්ටර්: අමූලික බොරුවකි.මගේ මස්සිනා මෙයාගෙන් බෙහෙත් කලා කොන්දෙ අමාරුවකට .එහෙත් සනීප වූයේ නැත.තවත් මා දන්නා යාලුවෙක් බෙහෙත් කලා ඇවිදින්න බැරිවීම හේතුකොටගෙන.නමුත් සනීප වූයේ නැත.මම ඉතාමත් වගකීමෙන් යුක්තව ප්‍රකාශ කරමි.
මම: දන්නවද එහෙම එක එක්කෙනාට එක එක විදිය ප්‍රතිඵල ලැබෙන්න හේතුව??
සිංහල වෙදකම ස්වභාවධර්මයත් එක්ක ගොඩක් සම්බන්ධයි!!! වෙදකම විතරක් නෙවෙයි, හුඟක් ලෙඩරෝග අසනීප අමාරුකමුත් ස්වභාවධර්මයත් එක්ක ගොඩක් සම්බන්ධයි!!!
ඒ ස්වභාවධර්මයත් එක්ක සම්බන්ධයි කියන්නෙ, ස්වභාවධර්මයේ දේවල් වෙච්ච කර්ම - කර්ම විපාක.. හොඳ කාල - නරක (අපල) කාල.. වගේ දේවල් ඔක්කොම එක්ක සම්බන්ධයි!!! !!! !!! හැබැයි ඒ කර්ම - කර්ම විපාක.. හොඳ කාල - නරක කාල.. පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙකුට.. සත්වයෙක්ගෙන් සත්වයෙකුට.. විවිධාකාරයි!!!
එක එක්කෙනාට එක එක විදියේ ප්‍රතිඵල ලැබෙන්නෙ ඒකයි!!! !!! !!!

කොමෙන්ටර්: ඔබ කොහොමද ඔය කියන කරුණු ප්රත්යක්ෂ කරගත්තේ.ඒ කුමන ඉන්ද්රියකින්ද..?
එසේම.....
එහෙම නම් මේ වෙදකමේ හාස්කමක් නෑ...එහෙමද..?
මම: මං කියන්නෙ නම් ඉතිං අවුරුදු ගණනාවක් තිස්සෙ දඟලලා දඟලලා (මගේ දැණුම, මගේ හැකියාවල්, මට තියන ආධාර උපකාර සේරම පාවිච්චි කර කර පිරිසුදු බුද්ධ දේශණා අණුව නුවණින් කල්පණා කර කර බලලා / විදර්ශණා වඩලා) අල්ලගත්තු දේවල් තමයි!!! !!! !!!
'හාස්කම්' ගැන කියනවා නම්, ඔය හැමදෙයක්ම සිද්ධවෙන්නේ වෙදකම් කරන කෙනාගෙ - එයාගෙ වටේ ඉන්න අයගෙ - ප්‍රතිකාර ගන්න කෙනාගෙ - එයාගෙ වටේ ඉන්න අයගෙ හැමෝගෙම භව වල බලපෑම මැද්දේ තමයි!!! !!! !!! ඕවයි සාමානය මිනිස්සුන්ට හිතාගන්නවත් බැරි සීන් කෝන් අම්බානට තියනවා!!! !!! !!! මාත් එක්ක හිටියොත් ගොඩක් දේවල් දැනගන්න ලැබෙයි!!! !!! !!!

හැබැයි මාත් එක්ක හිටපු / ඉන්න අය නම් මේ වෙනකොට අනිවාර්යයෙන් සෝවාන් / සෝතාපන්න වෙලා ඉවර.. අනාගාමී මට්ටම ස්ථිර.. රහත්වෙච්ච හෝ රහත්වෙන්න උත්සාහ කරමින් ඉන්න කෙනෙක්ම වියයුතුයි!!! !!! !!!
මොකද, මං joker කෙනෙක් නෙවෙයි!!! !!! !!!
කොමෙන්ටර්: ස්පැගටි දහම ගැන මොනවද හිතන්නෙ ඔබ තුමා..
මම: මං ඒ ගැන මොකුත් දන්නෙ නෑ. දැනගන්න උවමනාවකුත් නෑ.
මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ නැති කාලයේ මාර්ගඵල ලබනවයි කියල සිද්ධවෙන technical operation එක perfectly complete වෙලා නැති ඕනෙම කෙනෙක් මැරෙනකොට පෙරේත - තිරිසන් - නිරිසත් සත්වයෙක් හැදෙනවා!!! !!! !!! එතකොට තමන්ම පෙරේතියෙක් පෙරේතියෙක් උනා!!! තමන්ම තිරිසන් සතෙක් උනා!!! තමන්ම අපාගත වුණා!!! වගේ වෙනවා!!! !!! !!! අන්න ඒකෙන් බේරිලා මෙතැනින් එහාට process එක continue වෙන්න නොදී නවත්තගන්න පුළුවන් එකම ක්‍රමය තියෙන්නෙ පිරිසුදු බුද්ධ දේශණාවල විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඕනෙම කෙනෙක් සියලු ජාති - ආගම් නාමයෙන් තියන කුණුහරුප වැඩ ගොංග වැඩ වලින් වැළකිලා පිරිසුදු බුද්ධ දේශණාවල දක්වලා තියන කරුණු නිවැරදිව දැනගත්තොත්.. අවබෝධ කරගත්තොත්.. එයා ගොඩ යනවා!!! !!! !!! නැත්නම් 'පව්!' වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කතාව එච්චරයි.
මේ.. ඔහේට මගේ comment එකට හිනාගිය එකෙන්ම වැඩේ full අවුල් බව තේරුණා!!! !!! !!! **{ඒ තුමා මොකටද එන්නෙ?? ඒ තුමාගෙ අවශ්‍යතාවය මොකද්ද?? කියල alert එකේ තමයි මං talk කලේ!!!
}
කොමෙන්ටර්: ඇත්තටම අඥ්ඥා කොඩණ්ඩඥ්ඥ වුනා...
මංඥං වගේ..
මොකද ඔහේ මොකක්ද පලයක් ලබාගත්ත කිව්වම.කොහොමද ඔයාට සනාත කරන්න පුළුවන් ....
අපිට විශ්වාස ස්පැගටි ධර්මයයි.එය මානව පරිනාමයේ මුල් අවදියේ පටන් පැවතෙන්නක්.බුදු දහමට තවම අවු.2600 ක් විතර ඇති.
ඒ වගේද අපේ දහම.එය හරිම විද්යාත්මකයි .ප්‍රත්‍යක්ෂයි..
මම: 'ඒ වගේද අපේ දහම.එය හරිම විද්යාත්මකයි .ප්‍රත්‍යක්ෂයි..'
එහෙනම් එහෙම කරගෙන යන්න!!!
එහෙම කරගෙන ගියාම අන්තිමට වෙන දේ තමයි බුදුහාමුදුරුවෝ ඔය කල්තියා කියල තියෙන්නෙ, "මැරෙන මැරෙන කෙනා පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක්වත් ලබන්නේ නෑ!!" කියල!!! !!! !!!
** මනුස්ස ජීවිත ලබන්නෙම නෑ!!! කිව්වෙ නෑ. ලබනවයි කිව්වා. 1/∞ ක් විතර!!!
කොමෙන්ටර්: එක බෙදීම අනන්තය....උත්තරය කීයද
************* මගින් පැන්න එකෙක්:
*************
මෙතුමා කියල තියෙනව මේ වෙදකමෙන් හොඳ වෙන්නෙ සොබාදහම කර්ම වටේ ඉන්න අයගෙ භව වගේ ගොඩක් දේවල් අනුව කියල.
මටනම් ඒක පිළිගන්න පුළුවන්. සොබාදහම අනුව හොඳවෙන ලෙඩක්නම් කොහොමත් හොඳ වෙනව.
ඉතිං හොඳ නුවුනොත් ඒකට වෙදකමේ සම්බන්ධයක් නැහැ. හොඳ වුනොත් වෙදා වැඩ්ඩ
මම: 'හොඳ නුවුනොත් ඒකට වෙදකමේ සම්බන්ධයක් නැහැ. හොඳ වුනොත් වෙදා වැඩ්ඩ'
-- මෙහෙම ගොං logic දාන්න එපා ලොක්කා!!! !!! !!! විළි ලැජ්ජයි එතකොට.
ඕක uncertain / unpredictable condition එකක්!!! !!! !!! {NAND flip flops වල both inputs 0 වෙනවා වගේ තැනක්}
* ලෙඩකට ප්‍රතිකාර ගන්න තෝරගන්න එකෙක්ට ප්‍රතිකාර නොකර හිටියත් ලෙඩේ හොඳවෙයිද කියලා දැනගන්න විදියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
* ඒ වගේම, ප්‍රතිකාර නොගෙන ඉඳලා ලෙඩේ වැඩිවෙන / මැරෙන එකෙකුට කලට වෙලාවට ප්‍රතිකාර ගත්තනම් ලෙඩේ හොඳවෙයිද / ඒ ලෙඩෙන් මැරෙන්නෙ නැතුව බේරෙන්න ලැබෙයිද කියල කියන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
********************************************
මම: 'එක බෙදීම අනන්තය' කියන එකට 'අප්පොච්චිට බල(x) ඍන(-)බාප්පොච්චි' වගේ උත්තරයක් ආවට,
සංසාර කතාවට එව්ව අදාළ නෑ!!! !!! !!! එක්කො සත්තු හැදෙන්නෙ නෑ!!! එක්කෝ 1-2-100-1000~ හැදෙනවා!!!
කොමෙන්ටර්: පැහැදිලි නෑ
//** මනුස්ස ජීවිත ලබන්නෙම නෑ!!! කිව්වෙ නෑ. ලබනවයි කිව්වා. 1/∞ ක් විතර!!!//
මෙන්න මෙතන පහදන්න
එක බෙදීම අනන්තය හා ඔබේ මිනිසත්බව ලැබීම අතර සබඳකම....?
මම: බුදුහාමුදුරුවෝ ඔය මැරෙන මනුස්සයන්ගෙන් නැවත මනුස්සයන්ම හැදීමේ සම්භාවිතාවයත්.. 'මිනිස්සු' කියන සත්වයන්ගෙන් ධර්මය නිවැරදිව අවබෝධ කරගන්නා මනුස්සයන් ප්‍රමාණයත්.. දෙකම දක්වලා තියෙන්නේ, "මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් විතර" කියන උදාහරණයෙනුයි!!!
ඒක සුළු කරලා, 'නියපොත්තකට ගන්න පුළුවන් පස් චුට්ටක් වගේ අනන්ත පස් ප්‍රමාණයකින් නියපොත්තකට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම්' => 1/∞ => 0ක් කියලා ප්‍රසිද්ධියේ කිව්වේ මමයි!!!
අන්න එතනදි බුද්ධ දේශණාව alter කළා වගේ හැඟීමක් එන නිසයි "මනුස්ස ජීවිත ලබන්නෙම නෑ!!! කිව්වෙ නෑ. ලබනවයි කිව්වා. 1/∞ ක් විතර!!!" කියන ටික කිව්වේ!!! !!! !!!
එතකොට, එච්චර risky සංසාර පැවැත්මකදී අද මම විතරක් නෙවෙයි, ඔහෙත්.. ඔහේගෙ පවුලේ උදවියත්.. ඔහේගෙ නෑදෑ හත්මුතු පරම්පරාවේම උදවියත්.. සියලු යහළු හිත මිතුරනුත්.. මේ මුළු ලෝකෙම මනුස්සයොත්.. 'මනුස්සයන්' හැටියට ඉපදිලා ඉන්නේ / ඉපදිලා තියෙන්නේ, මෙතුවක් කාලයකට ලෝකයේ පහළවෙච්ච ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ උපකාරයෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒක ස්වභාවධර්මයේ කතන්දරයක්!!! !!! !!!
ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ සිටින කාලෙට අපායලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!!! !!! !!! ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නැතිවෙච්ච ගමන් දිව්‍යලෝක හිස්වෙවී අපායලෝක පිරෙන්න ගන්නවා!!! !!! !!! ඒකයි.

කොමෙන්ටර්: සාදු සාදු සා....
මම: 'සාදු සාදු සා....' කිව්වට කට රිදෙනවා විතරයි!!! කිසි දෙයක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කිසීම තේරුමකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
Chance එක miss වෙන්න කළින් ඔහේගෙ ජීවිතයේ ඇත්ත කතන්දරය හරියට අවබෝධ කරගන්න!!! !!! !!! නැත්නම් ගස් යන්න වෙන එක වළක්වන්න බෑෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
නවතිමි.
Note: බටහිර වෙදකමෙන් මිනිස්සු මැරෙන එක කල්දාන්න පුළුවන් උන්ට උපතින් ලැබිල තියන ආයුශ ඉවරවෙනකම් විතරයි කියන එක හොඳට ඔළුගෙඩි වලට ඔබාගන්න!!! !!! !!! ආයුශ ඉවරවෙච්ච සැණින් උන් machines වල ආධාරයෙන් තියන මළමිනී බවට පත්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **{'බටහිර වෙදකමෙන් ස්වබාව දර්මයට එරෙහිවෙනව. ඒකයි මිනිස්සු මේච්චර කල් ජීවත් වෙන්නෙ.' කියල තිබ්බ වෙන comment එකකට කිව්වෙ.}
කොමෙන්ටර්: ගස් යන්න වෙන්නෙ ඔයාලට...
මොකද අපිට ඔය වගේ මානසික රෝග නොමැති බැවින්... **{ඒ තුමා හිතන්න ඇත්තෙ ඉවරයි කියල.
}
මම: නැවතුණේ ආයි එන්න නෙවෙයි!!! ඒත් අන්තිමට ලියපු ටික අසම්පූර්ණයි කියල තේරුණා. මේවයි ඉන්න එවුන් ඔක්කොම මෝඩ පොරවල් නෙවෙයි නිසා එහෙම තියල යන එක හරි නෑ!!!
බටහිර වෙදකමෙන් මිනිස්සු මැරෙන එක කල්දාන්න පුළුවන් උපතින් ලැබිල තියන ආයුශ ඉවරවෙනකම් විතරයි කියන එක හොඳට මතකතියා ගන්න!!! !!! !!! හැබැයි එතනදි හතර ඉර්දිපාද වැඩුව කෙනෙකුට ඕනෙ නම් සක්වළ විනාශවෙලා යනකම්ම (කල්පයක්) එක දිගට ජීවත්වෙන්නත් පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Main Thread එකෙන් ඉදිරියෙදි දැනගන්න ලැබෙයි.
එතකොට, 'ආයුශ ඉවරවෙච්ච සැණින් උන් machines වල ආධාරයෙන් තියන මළමිනී බවට පත්වෙනව'යි කියපු අවස්ථාවෙදි ඇත්තටම වෙන්නෙ, ලේ මස් වලින් හැදිල තියන සත්වයන්ගේ computer එක / Processor - RAM combination එක 'චකබ්ලාස්' වෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට ඇඟේ සිද්ධවෙවී තියන electrical operation එක නවතිනවා!!! !!! !!! එච්චරයි.
හැබැයි ඒ නවතින්න යද්දි රහත්වෙච්ච කෙනෙක් නෙවෙයි නම් එහෙම, ලොකු ශක්තියක් / තඩි electromagnetic field එකක් ගොඩනැගෙනවා!!! !!! !!! ඒ ඇවිල්ල ස්වභාවික සිදුවීමක්!!! !!! !!! එතකොට ඒ field එක ගොඩනැගෙන ප්‍රමාණය තීරණය වෙන්නෙ 'ලබල තියන මාර්ගඵල මට්ටම + පින් පව් මට්ටම + බාහිරින් තියන support resistance ඔක්කොම' එකතුවෙලා තමයි!!! !!! !!!
ඊළඟට ඉතිං ඒ build up වෙන field එකේ ප්‍රමාණයට - ස්වරූපයට ගැළපෙන විදිය ඇඟක electricity induction එකක් / විද්‍යුතය ප්‍රේරණය වීමක් වෙලා, ඒ ඇඟට ජීවය / පණ ලැබෙනවා!!! !!! !!! ඒත් එක්කම මැරෙන සත්වයාගේ ඒ වෙනකොට තියන මුළු memory content එකම ඒ අළුත් සත්වයාගේ memory unit එකට copy වෙනවා!!! !!! !!!
ඊටපස්සෙ ඉතිං චකබ්ලාස් වෙච්ච computer එකේ / Processor - RAM combination එකේ සිද්ධවෙච්ච විදියේම... 100% identical... electrical operation එකක්, ඒ අළුත් ඇඟේ සිද්ධවෙන්න ගන්නවා!!! !!! !!! එච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
**{මං ඉවරකොලා!!

-- මෙහෙම ගොං logic දාන්න එපා ලොක්කා!!! !!! !!! විළි ලැජ්ජයි එතකොට. ඕක uncertain / unpredictable condition එකක්!!! !!! !!! {NAND flip flops වල both inputs 0 වෙනවා වගේ තැනක්}
* ලෙඩකට ප්‍රතිකාර ගන්න තෝරගන්න එකෙක්ට ප්‍රතිකාර නොකර හිටියත් ලෙඩේ හොඳවෙයිද කියලා දැනගන්න විදියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
* ඒ වගේම, ප්‍රතිකාර නොගෙන ඉඳලා ලෙඩේ වැඩිවෙන / මැරෙන එකෙකුට කලට වෙලාවට ප්‍රතිකාර ගත්තනම් ලෙඩේ හොඳවෙයිද / ඒ ලෙඩෙන් මැරෙන්නෙ නැතුව බේරෙන්න ලැබෙයිද කියල කියන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
********************************************
මම: 'එක බෙදීම අනන්තය' කියන එකට 'අප්පොච්චිට බල(x) ඍන(-)බාප්පොච්චි' වගේ උත්තරයක් ආවට,
සංසාර කතාවට එව්ව අදාළ නෑ!!! !!! !!! එක්කො සත්තු හැදෙන්නෙ නෑ!!! එක්කෝ 1-2-100-1000~ හැදෙනවා!!!කොමෙන්ටර්: පැහැදිලි නෑ
//** මනුස්ස ජීවිත ලබන්නෙම නෑ!!! කිව්වෙ නෑ. ලබනවයි කිව්වා. 1/∞ ක් විතර!!!//
මෙන්න මෙතන පහදන්න
එක බෙදීම අනන්තය හා ඔබේ මිනිසත්බව ලැබීම අතර සබඳකම....?
මම: බුදුහාමුදුරුවෝ ඔය මැරෙන මනුස්සයන්ගෙන් නැවත මනුස්සයන්ම හැදීමේ සම්භාවිතාවයත්.. 'මිනිස්සු' කියන සත්වයන්ගෙන් ධර්මය නිවැරදිව අවබෝධ කරගන්නා මනුස්සයන් ප්‍රමාණයත්.. දෙකම දක්වලා තියෙන්නේ, "මුළු මහපොළවේම පස් වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් විතර" කියන උදාහරණයෙනුයි!!!
ඒක සුළු කරලා, 'නියපොත්තකට ගන්න පුළුවන් පස් චුට්ටක් වගේ අනන්ත පස් ප්‍රමාණයකින් නියපොත්තකට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම්' => 1/∞ => 0ක් කියලා ප්‍රසිද්ධියේ කිව්වේ මමයි!!!
අන්න එතනදි බුද්ධ දේශණාව alter කළා වගේ හැඟීමක් එන නිසයි "මනුස්ස ජීවිත ලබන්නෙම නෑ!!! කිව්වෙ නෑ. ලබනවයි කිව්වා. 1/∞ ක් විතර!!!" කියන ටික කිව්වේ!!! !!! !!!
එතකොට, එච්චර risky සංසාර පැවැත්මකදී අද මම විතරක් නෙවෙයි, ඔහෙත්.. ඔහේගෙ පවුලේ උදවියත්.. ඔහේගෙ නෑදෑ හත්මුතු පරම්පරාවේම උදවියත්.. සියලු යහළු හිත මිතුරනුත්.. මේ මුළු ලෝකෙම මනුස්සයොත්.. 'මනුස්සයන්' හැටියට ඉපදිලා ඉන්නේ / ඉපදිලා තියෙන්නේ, මෙතුවක් කාලයකට ලෝකයේ පහළවෙච්ච ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ උපකාරයෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
ඒක ස්වභාවධර්මයේ කතන්දරයක්!!! !!! !!!
ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ සිටින කාලෙට අපායලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!!! !!! !!! ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නැතිවෙච්ච ගමන් දිව්‍යලෝක හිස්වෙවී අපායලෝක පිරෙන්න ගන්නවා!!! !!! !!! ඒකයි.

කොමෙන්ටර්: සාදු සාදු සා....
මම: 'සාදු සාදු සා....' කිව්වට කට රිදෙනවා විතරයි!!! කිසි දෙයක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කිසීම තේරුමකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
Chance එක miss වෙන්න කළින් ඔහේගෙ ජීවිතයේ ඇත්ත කතන්දරය හරියට අවබෝධ කරගන්න!!! !!! !!! නැත්නම් ගස් යන්න වෙන එක වළක්වන්න බෑෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
නවතිමි.
Note: බටහිර වෙදකමෙන් මිනිස්සු මැරෙන එක කල්දාන්න පුළුවන් උන්ට උපතින් ලැබිල තියන ආයුශ ඉවරවෙනකම් විතරයි කියන එක හොඳට ඔළුගෙඩි වලට ඔබාගන්න!!! !!! !!! ආයුශ ඉවරවෙච්ච සැණින් උන් machines වල ආධාරයෙන් තියන මළමිනී බවට පත්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! **{'බටහිර වෙදකමෙන් ස්වබාව දර්මයට එරෙහිවෙනව. ඒකයි මිනිස්සු මේච්චර කල් ජීවත් වෙන්නෙ.' කියල තිබ්බ වෙන comment එකකට කිව්වෙ.}
කොමෙන්ටර්: ගස් යන්න වෙන්නෙ ඔයාලට...
මොකද අපිට ඔය වගේ මානසික රෝග නොමැති බැවින්... **{ඒ තුමා හිතන්න ඇත්තෙ ඉවරයි කියල.
මම: නැවතුණේ ආයි එන්න නෙවෙයි!!! ඒත් අන්තිමට ලියපු ටික අසම්පූර්ණයි කියල තේරුණා. මේවයි ඉන්න එවුන් ඔක්කොම මෝඩ පොරවල් නෙවෙයි නිසා එහෙම තියල යන එක හරි නෑ!!!
බටහිර වෙදකමෙන් මිනිස්සු මැරෙන එක කල්දාන්න පුළුවන් උපතින් ලැබිල තියන ආයුශ ඉවරවෙනකම් විතරයි කියන එක හොඳට මතකතියා ගන්න!!! !!! !!! හැබැයි එතනදි හතර ඉර්දිපාද වැඩුව කෙනෙකුට ඕනෙ නම් සක්වළ විනාශවෙලා යනකම්ම (කල්පයක්) එක දිගට ජීවත්වෙන්නත් පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Main Thread එකෙන් ඉදිරියෙදි දැනගන්න ලැබෙයි.
එතකොට, 'ආයුශ ඉවරවෙච්ච සැණින් උන් machines වල ආධාරයෙන් තියන මළමිනී බවට පත්වෙනව'යි කියපු අවස්ථාවෙදි ඇත්තටම වෙන්නෙ, ලේ මස් වලින් හැදිල තියන සත්වයන්ගේ computer එක / Processor - RAM combination එක 'චකබ්ලාස්' වෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට ඇඟේ සිද්ධවෙවී තියන electrical operation එක නවතිනවා!!! !!! !!! එච්චරයි.
හැබැයි ඒ නවතින්න යද්දි රහත්වෙච්ච කෙනෙක් නෙවෙයි නම් එහෙම, ලොකු ශක්තියක් / තඩි electromagnetic field එකක් ගොඩනැගෙනවා!!! !!! !!! ඒ ඇවිල්ල ස්වභාවික සිදුවීමක්!!! !!! !!! එතකොට ඒ field එක ගොඩනැගෙන ප්‍රමාණය තීරණය වෙන්නෙ 'ලබල තියන මාර්ගඵල මට්ටම + පින් පව් මට්ටම + බාහිරින් තියන support resistance ඔක්කොම' එකතුවෙලා තමයි!!! !!! !!!
ඊළඟට ඉතිං ඒ build up වෙන field එකේ ප්‍රමාණයට - ස්වරූපයට ගැළපෙන විදිය ඇඟක electricity induction එකක් / විද්‍යුතය ප්‍රේරණය වීමක් වෙලා, ඒ ඇඟට ජීවය / පණ ලැබෙනවා!!! !!! !!! ඒත් එක්කම මැරෙන සත්වයාගේ ඒ වෙනකොට තියන මුළු memory content එකම ඒ අළුත් සත්වයාගේ memory unit එකට copy වෙනවා!!! !!! !!!
ඊටපස්සෙ ඉතිං චකබ්ලාස් වෙච්ච computer එකේ / Processor - RAM combination එකේ සිද්ධවෙච්ච විදියේම... 100% identical... electrical operation එකක්, ඒ අළුත් ඇඟේ සිද්ධවෙන්න ගන්නවා!!! !!! !!! එච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

**{මං ඉවරකොලා!!

හරි ලේසියි!!! !!! !!!