1. richlife

    රේඛාව (1956) සිංහල ෆිල්ම් Rekava Sinhala Film 1956

    අයියෝ. මමත් බලං හිටියා..:sorry:
  2. richlife

    රේඛාව (1956) සිංහල ෆිල්ම් Rekava Sinhala Film 1956

    බොහොම ස්තූතියි හොඳේ..:cool:
  3. richlife

    Funny GIFs...

    :rofl::rofl: පව් යකෝ.. මූ කොහොමද බං ඔහොම ඇතුළට කඩා පාත් උනේ..:baffled:
  4. richlife

    fish tank..update

    :yes::yes::yes::yes: මමත් ආස රවුම් ගල් එහෙම තියෙන ටිකක් ස්වභාවික ගතියක් තියෙන පොන්ඩ් එකකට..:love: පොඩි කාලේ චූටියට එකක් හදවගෙන හෙන පිස්සුවක් නැටුවා..;) දැන්නම් තියෙන්නෙ පොඩි වීදුරු ටැංකියක්..:cool:
  5. richlife

    මෛතී‍්‍ර අසාර්ථක ඇයි ?

    මෛතී‍්‍ර ජනාධිපතිවරණයට එන්නේ කිසිදු පෙර සූදානමකින් නොව විවිධ පාර්ශවයන්ගේ තල්ලූ කිරීම මතය... පුංචි එකෙක් වේදිකාවට ඇවිත් ”මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ....” කවිය ලැජ්ජාවෙන් කියන්නා සේ මෛතී‍්‍ර වේදිකාව උඩ උකටලිව වැනෙන්න ගත්තේ ය.... පට්ට උදාහරණයක් මේකනම්..:yes:
  6. richlife

    අලි කරදර මැද ඉස්කෝලෙම කාමරේක ජීවත්වෙන “ල&#345

    ඔහු දුන් පිළිතර වූයේ “මම තව කාලයක් මෙහේම ඉන්නවා…“
  7. richlife

    යාල සෆාරි

    අඩේ හොඳ ස්වභාවික දර්ශන ටිකක් බලන්න වාසනාවන්ත වෙලා තියෙනවා..:love:
  8. richlife

    Exclusive For Elakirians..

    බෝම්බ හොයා ගෙන එන මිනිස්සුංව ආපහු ත්‍රෙඩ් එක මුලට යවන එක හරිද මං අහන්නේ..:rofl:
  9. richlife

    එකෝමත් එක ආදරයක්

    Mobile bump
  10. richlife

    මිනීමැරුම්

    මොන අපරාධයක් කළත් හැංගිලා ඉන්න නම් බෑ.. කවදහරි අහු වෙනවා..
  11. richlife

    Some Old Photos - Sri Lanka

    :yes::yes::yes::yes:
  12. richlife

    Some Old Photos - Sri Lanka

    ඒ කාලේ පෙන්නුවට ස්තූතියි මචන්..:D
  13. richlife

    Exclusive For Elakirians..

    සුර සැප සොයාගෙන යන ගමන් සෝපාකත් බෑවෝ..:P
  14. richlife

    ..::[මෙහෙමත් මාළු කෑමක් (The World’s Biggest Fish Market)]::..

    You must spread some Reputation around before giving it to Executer again.මාලු මාලු මාලෝව්..
  15. richlife

    මේ ඇගේ ජීවිත කතාවයි....!!!

    මම සාමාන්‍යෙන් හිතට වදින ත්‍රෙඩ් වලට ටිකක් ලොකු කමෙන්ට් එකක් දානවා.. ඒත් මේ ත්‍රෙඩ් එක කියෙව්වට පස්සේ හරි හමන් කමෙන්ට් එකක් ටයිප් කර ගන්න බැරි උන එක ගැන මම උඹෙන් සමාව ඉල්ලනවා මචන්.. ඒ කතාව ඒ තරම් සංවේදීයි..:sorry:
  16. richlife

    Exclusive For Elakirians..

    උන් නම දාලා රෙප් කපල තියෙන නිසා පොඩ්ඩක් ඉවසන එක හොඳයි.. :baffled: ඒත් ඉතින් රෙප් කපන්න සාධාරණ හේතුවකුත් පැහැදිලි කලානම් තමයි හොඳ..:yes: ඔන්න අද මගේ ගානේ +Rep;)
  17. richlife

    මේ ඇගේ ජීවිත කතාවයි....!!!

    අන්තිම ටික කියෙව්වෙ ඇස් වල කඳුලු පුරෝගෙන..:sorry:
  18. richlife

    ගොඩ යන්න ඕනේ

    :rolleyes:BuMpS

    No contents