අක්මාවට හානි සිදුවීමේ අවසන් ප‍්‍රථිපලයක් ලෙස සිරෝසිස් තතත්වයක් ඇතිවේ. මෙහිදී අක්මාව විශාල වීම මෙන්ම කුඩාවීමක්ද විය හැක. එහි වු පටක විනාශ වී ඉතා කුඩා ප‍්‍රමාණයේ හෝ විශාල ප‍්‍රමාණයේ ගෙඩි ඇතිවීම සිදුවේ. අක්මාවේ ක‍්‍රියාකාරී පටක විනාශ වීම නිසා අක්මාව මගින් කරනු ලබන කාර්යයන් අඩාලවේ.
https://www.surgery.lk/article/162/සිරෝසිස්-cirrhosis
ඕකෙන් පස්සේ මොකද වෙන්නේ ??

අලුතෙන් අක්මාවක් දාන්න වෙනව නැත්තං මැරෙනව![]()
යාලුවෙක් අවුරුදු 3ක් තිස්සේ බීවා බුටක් කාල. දැන් මිනිහා චු කරද්දී ලේ පාට චුයි වැසිකිලි යද්දී ලේ පටයි යනවාලු. බඩ කාලයක් වගේ ඉදිමිලා කකුල් දෙකත් ඉදිමිලා.එත් තාම ඩ්‍රින්ක් එක දානවා.![]()
ඉස්පිරිතාලෙ ගියොත් කුණු බැනුම් අහගන්න වෙන්නෙ 
යාලුවෙක් අවුරුදු 3ක් තිස්සේ බීවා බුටක් කාල. දැන් මිනිහා චු කරද්දී ලේ පාට චුයි වැසිකිලි යද්දී ලේ පටයි යනවාලු. බඩ කාලයක් වගේ ඉදිමිලා කකුල් දෙකත් ඉදිමිලා.එත් තාම ඩ්‍රින්ක් එක දානවා.![]()

එහෙනං තව ටිකක් බොන එක වැඩි කරන්න කියපං එතකොට චූ සුදු පාට වෙයිඉස්පිරිතාලෙ ගියොත් කුණු බැනුම් අහගන්න වෙන්නෙ
![]()

Advance stage. thawa tika kalekin marei![]()

![]()
wikipedia එකේ තිබ්බෙ සිරෝසිස් හැදුන එකෙක්ගෙ බඩඋගෙත් බඩ මේ වගේවෙලාද ?
![]()
Alchol and non Alcholic සිරෝසිස් කියල දෙකක් තියෙනවා. අපේ පැත්තේ bio tution කරපු සර් කෙනෙකුත් මැරුනා Non Alcholic සිරෝසිස් වලින්. හේතුව තමයි දිනපතාම chinese කැම කාපු එකයි, coca cola, sprite වගේ බීම බීපු එකයි
අම්බෝ මෙයා නම් ගල් අරක්කු බොන්නේpvt ඉස්පිරිතාලෙක ඉදලා ගෙදර ගෙනල්ල බන් දැන් සතියක් වගේ. ලක්ෂ 5ක් වගේ ඉස්පිරිතාලේට ගිහින් වියදමත්. ටිකට් කපන ආව ගමන්. බාර් එකෙන් බෝතලයක් ගෙනල්ල කොර වෙන්න ගහල වැටිලා ඉන්නවා. දැන් අලියෙක්ගේ කකුල් වගේ කකුල් ලොකු වෙලා. බේරගන්න බැරිද බන් දැන්?![]()
ඒත් අපරාදෙනෙ බං ලක්ශ 5ක් වියදම් කල්ල බෙහෙත් කල්ල ගෙනල්ලත් ආයෙ ඇවිල්ල වැටෙන්න ගහනව කියන්නෙ උට liver එකක් බද්ධ කලත් ආයෙත් කරන්නෙ ඕකමනෙ. අපරාදෙනෙ ඒ බද්ධ කරන liver එක
වකුගඩු වගේපණ පිටිං ඉන්න කෙනෙක්ට එකක් දෙන්නත් බෑනෙ. අවයව දන් දෙන්න කියල කියල මැරෙන අතලොස්ස අතරින්ම කෙනෙක්ගෙන් තමා liver එකක් ගන්න වෙන්නෙ. එච්චර අඩු එකේ නාස්ති කරගන්න බද්ධ කරන එකට මම නම් කැමති නෑ 
පුලුවන් වෙයි බං liver transplant කලෑකිඒත් අපරාදෙනෙ බං ලක්ශ 5ක් වියදම් කල්ල බෙහෙත් කල්ල ගෙනල්ලත් ආයෙ ඇවිල්ල වැටෙන්න ගහනව කියන්නෙ උට liver එකක් බද්ධ කලත් ආයෙත් කරන්නෙ ඕකමනෙ. අපරාදෙනෙ ඒ බද්ධ කරන liver එක
වකුගඩු වගේපණ පිටිං ඉන්න කෙනෙක්ට එකක් දෙන්නත් බෑනෙ. අවයව දන් දෙන්න කියල කියල මැරෙන අතලොස්ස අතරින්ම කෙනෙක්ගෙන් තමා liver එකක් ගන්න වෙන්නෙ. එච්චර අඩු එකේ නාස්ති කරගන්න බද්ධ කරන එකට මම නම් කැමති නෑ
![]()
මේ රෝග ලක්ෂණ එක්ක කොච්චර කල් වගේ ජිවත් වෙයිද ?ලක්ෂණ විදිහට බන්.
ලේ පාට චු වෙනවාලු
වැසිකිලි යද්දී ලේ පාට මල පහ යනවලු
බඩ මහත් වෙලා
කකුල් ඉදිමිලා
මුණ ඉදිමිලා
මතකේ නැති වෙනවා හිටපු ගමන්. ඒ උනාට බාර් එකට යන පාර මතකලු බන්![]()
Niyama thathwe doctorsla kiyanna athi

ඔව් බන් එක නම් ඇත්ත. දැන් වැඩක් නෑ නේ එහෙනම් ආයේ බේරාගෙන.මේ රෝග ලක්ෂණ එක්ක කොච්චර කල් වගේ ජිවත් වෙයිද ?
ආයේ බීවොත් මැරෙනවා කියලා.අම්මා රත්තරන් බඩු උගස් කරලා බෙහෙත් කරලා තිබ්බේ. දැන් එත් බොනවලු නේ බන්. මෙයා අව්රුද්දක් වගේ ඉදිද තව ?![]()