චිනේ අද තියන තැනට ආර්ථිකව ගෙන එන්න ඇමරිකාවත් දායකවුණා. ඇමරිකාව හා ඇමරිකාවට පක්ෂපාති යුරෝපා සංගමය, ද. කොරියාව , UK, සින්ගපුරුව, ඔස්ට්‍රලියාව වගේ රටවල් තමා චීනෙන් 35% කට වඩා බඩු ගන්නේ. ඇමරිකාව චීනෙට සම්බාදක දැම්මොත් බලාගන්න පුළුවන් චිනේ සංවර්දනය. අනික චිනේ මේ ගමන ආවේ තමන්ගේ පරිසරය විනාසකරගන...