මම ඔය පන්තිවල හිටියේ 90's මුල් කාලේ ... මම ස්වයං වින්දනය මුලින්ම කලේ 5 වසරේ , වැල පත්තර බැලුවේ 7 දී , ඒකාලේ බ්ලූ ෆිල්ම් තියන VHS පටි තිබුනේ , ඒවා බැලුවේ 8 දී. හැබැයි ඉගන ගත්තා , university ගියා , හොද පුද්ගලික සමාගමක හොද පඩියක් එක්ක රැකියාව කරනවා, හොද පවුල් ජිවිතයක් තියනවා නමුත් සෙට්වෙන විදිහට...