1. Starry Night

    පාඨලි_අත්අඩංගුවට

    මචන් එකේ නෑ නේ, මට දැනගන්න ඕනේ 2016 තීන්දුව මොකද්ද කියන එකයි ..
  2. Starry Night

    පාඨලි_අත්අඩංගුවට

    පාඨලී දාපු රියදුරාගෙ නඩුව අහලා තීන්දුවක් දුන්නද ???
  3. Starry Night

    පාඨලි_අත්අඩංගුවට

    දන්නා එකෙක් කියපන්කො .. 2016 පාටලිගේ නඩුව අධිකරණයකින් අහලා තීන්දුවක් දීලා අවසන් කරාද ??
  4. Starry Night

    පිටිපස්සෙන් හප්පුනම

    1900 - 2019.11.17 දක්වා වැරදිකරු පස්සෙන් ඇවිත් හප්පපු කෙනා 2019.11.17 සිට ඉදිරියට ඉස්සරහින් ගිය කෙනා හා ගෙදර හිටපු අපි. ගෙදර හිටපු අපිට දඩුවම් විදින්නට සිදුවන්නේ තව මාස 7 පමණ පසුව සිටයි !
  5. Starry Night

    wifeta boru kima!

    ඉන්න බැරිම තැන බඩුවක් ගහන්න ගියා කියනවා
  6. Starry Night

    ෂැම්පු

    ඉස්සොරි තියනවනම් dermatologist කෙනෙක්ගෙන් ගෙන් බෙහෙත් ගනින්. සති දෙකෙන් නිට්ටාවටම හොදවෙනවා. වතුර පානය කරන ප්‍රමාණය වැඩිකරන්න . ලංකාවේ වෙලදපොලේ තියන කිසිම ෂැම්පු එකක් ගාන්න එපා ...මාසයක් ගානකොට කොන්ඩේ තුනී වෙනවා ... ඔළුවට බේබි සබන් ගාන්න .... ජයවේවා !
  7. Starry Night

    තාත්තා බේරුනේ 99න්

    අහන්නත් සන්තෝසයි !! දිර්ගායුෂ ලැබේවා !! මටත් ඔයවගේ ඉපිරිතාල අද්දැකීමක් තිබුනා ලගකදී. තාත්තට අසනීප වෙලා. මම ලග හිටියේ , අන්තිමට මට ගැස්ට්‍රයිටිස් ආවා. තිතවෙනවා බන් ලෙඩ හැදිලා ඉස්පිරිතාල ගානේ දුවන්න උනහම. හොදම දේ පුළුවන් තරම් කලින් ලෙඩ හොයාගන නිවැරදි ප්‍රතිකාරය ගන්න එකයි ...
  8. Starry Night

    SWISS drama queen ව_මඩවනවා

    මේ මෝඩ, පිස්සු ගෑණි තමාගේම කට ඇතුලට පිස්තෝලයක් දාලා තමාටම තර්ජනය කරගත්තා කියන ජවනිකව තියෙන්නේ ඔය නාට්‍යයේ කීවෙනි කොටසේද ?? වැඩි ඈතක වෙන්න බෑ , පේන හැටියටනම් :rofl::rofl::rofl::rofl:
  9. Starry Night

    MCC givusuma (Wenasa Sepadha??)

    ඔයා පව් වස්තුවේ
  10. Starry Night

    MCC givusuma (Wenasa Sepadha??)

    බයියෝ ගැන දුකත් හිතෙනවා වෙලාවකට බන් .....ලෝකේ දිග පළල නොතේරෙන නුගත්කම නිසානේ මේ විලිලැජ්ජාව :rofl::rofl::rofl::P:rofl::rofl::rofl:
  11. Starry Night

    2000 න් පස්සෙ පොන්න පරපුර

    මේ කතාව ඇත්ත . මම 80, ඒක නිසා මේ වෙනස හොදට තෙරෙනේවා. ඔය 2000 ඉපදුනු එවුන් , නව යොවුන් විය නැතිනම් ජිවිතයේ තාර්කික අවදිය පසුකලෙ "මරා රජතුමාගේ" පාලන කාලයේ. ඒ කලේ තරුණ වියට පා තබමින් හිටපු උන්ගේ ඔලු දූපත් මානසිකත්වය වගේ කරුණු නිසා කුරුවල් උනා . හොදට බලපන් උන් නේද රාවනා චු දාපු තැන, සිදුහත් කුමාරයා...
  12. Starry Night

    ඉතිහාසය පරිකල්පනය සහ සත්‍යය - El Dorado ?

    හොද ලිපියක් !!! ලංකාවේ රාවනා කතාව වගේ කතාවක් තමයි මේකත් !!! අසීමිත මිනිස්සු ගණනක් ජිවිත නැතිකරගත්තත්, කවදාවත් හමුනොවුනු නගරකයක් .... සමහරු මේ නගරයට City of Z කියලත් කියනවා . මේ ගැන විශාල සාහිත්‍යයක්, සිනමාවක් ගොඩනැගිලා තියනවා ..ඒ අතරින් මම නරබපු හොදම සිනමා පටිය තමයි 1972 දී නිපදවපු Aguirre, the...
  13. Starry Night

    මට මේ හෝටලේ කාමරයක් ගන්න පුළුවන්ද

    මෙහෙම ඇත්ත කතාවක් තියනවා ..... https://www.freepressjournal.in/bizarre-news/taured-mystery-when-a-mysterious-man-arrived-at-japanese-airport-from-unknown-country

    No contents