උබ හරි බන් ..
සීපා ගහල ඔය නාමික නිදහසත් අගමැති පොන්නයි බ්‍රා සිරයි නැතිකරන්න හදන්නේ ..1815 අපි යටත් වුනේ සුද්දට ..
හෙට දවසේ අපි ඉල්ලන් යටත් වෙන්න යන්නේ පාරේ රෙන ඉන්දියාවට
සුද්දාගෙන් නාමිකව හරි නිදහස් වුනත් අපිට වහල් නායකයෝ තමා බහුතරයක් හිටියේ .දැන් ඉන්නෙත් එහෙම ඩබලක් තමා .මේ වගේ උන් ඉන්නකන්...