1. මරුසිරා

    Bajaj New Bike

    :lol::lol:
  2. මරුසිරා

    ❤::. « Dananji Tharuka .: ♕ :. New Photoshoot » .::❤

    හොදා හොදා කියන්න වැරද්දක් නෑ :lol:
  3. මරුසිරා

    අද සතුටක් වගේ ම අපහසුතාවයකටත් ලක් උනා......

    යන්තම් අද තේරෙන විදිහට දාල තියෙනවා ..:D
  4. මරුසිරා

    සිගරට් බොමු - දුම් පානය කරමු

    මචන් උබට ඕනනම් ඕවා බීලා මැරියන් ඒත් ඔය ජරාව ප්‍රමෝට් කරලා මේකේ ඉන්න අහිංසක කොල්ලෝ මරන්න එපා..එහෙම උනොත් උබට පව් බං.
  5. මරුසිරා

    මචන් මට රටකට පැනගන්න ලොකු උදව්වක් ඕනේ

    ඉංග්‍රීසි දන්නේ නැත්නම් නොයා ඉන්න එක තමා හොද ..උඩ දාගෙන ගියා වගේ නෙමේ එන්න ලේසි නෑ .අනික උබ හොර කරලා මාට්ටු වුනොත් ලංකාවේ වගේ ලෙසිවෙන්නේ නෑ. :angry:
  6. මරුසිරා

    Adare kuriruda?

    බුකිය බලන්න එපා බන් .එකේ මේ ලපයි සිපයි දෙන ආතල් දැක්කම පිස්සු හැදෙනවා
  7. මරුසිරා

    ස්වභාව ධර්මයේ විශිෂ්ට පාලම...

    පොටෝ ෂොප් නෙමේ නම් පට්ට
  8. මරුසිරා

    Last Christmas

    අනේමන්ද මටනම් ඔරිජිනල් එක තමා ඉතින්
  9. මරුසිරා

    Last Christmas

    මෙන්න ඔරිජිනල් එක snw-MWOwRh0
  10. මරුසිරා

    මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

    ඕකා ඉස්සර ඉදල තියෙන්නේ යාගොඩ .පජාත ඩයල් එකක්ලු :P පස්සේ තමා පොළොන්නරු ගිහින් තියෙන්නේ ඉඩම් ලැබිල ...:P
  11. මරුසිරා

    FB Akrmanaya

    බුකියේ යාළුවො ? බොට පිස්සුද එකේ එහෙම උන් නෑ ඉන්නේ පඩ ෂෝ කාරයෝ විතරයි
  12. මරුසිරා

    How far has the space shuttle travelled?

    ඕකෙන් අපේ සුරයග්‍රහ මණ්ඩලේ ඇති විශාලත්වේ ගැන යම් අදහසක් ගන්න පුළුවන් .
  13. මරුසිරා

    PayPal ලංකාවේ වැඩ අරඹයි

    :yes::yes: WIFI නොමිලේ දෙනකන් ගූගල් ලූන් එනකන් වල්ක්ස්වැගන් FACTORY හැදෙනකන් සමහරු තාමත් බලන් ඉන්නවා :P

    No contents