නාමික නිදහස

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    නිදහස ලැබි අවුරුදු 68 වුනත් අපි රටක් විදිහට තාමත් විදේශ රටවල වහලුන් වෙන්නේ මෙන්නමේ හේතු නිසා කියලා ඊයේ හිතුනා

    1 අවුරුදු 68 ක් වුනත් අපි තාමත් යන්නේ සුද්දා හදපු රේල් පාරවල් වල. අලුතෙන් හදපු යාපන්යේ කෝච්චි පාරත් හැදුවේ ඉන්දියන් කාරයන්ය.

    2 ස්වාභාවදර්මයට පින් වෙන්න අපි තවමත් තේ, පොල්, රබර්, සුලු බොග හා දිය ඇලි, මුහුදු, කදු, සහා ගස් ගල්(මැනික්) වැල් මල් වලින් ඩොලර් උපය්න්නෙමු.

    3 හෙල සින්හල රජවරුන්ට පින් සින්ද්ද වෙන්න අදටත් ලන්කාව යාන්තමින් හෝ ස්වයන්පෝශිතය. සුද්දන්ටද පොටෝ ගැසිමට අදටත් යමක් ඉතිරි කර ඇත. අපේ කියා කිසිම අලුත් දෙයක් අදටත් අපිට නැත.

    4 ඇල්පෙනිත්තේ සිට මෝටර් රථය දක්වා ආනයනය කරන්නේ ලන්කාවේ මේවා හැදිමට ඔනැවට වැඩිය දක්ශයන් සිටින විටය

    5 සින්හල එවුන් ටොයියන් බයියන් ජොප්පෝ විදියට බේදි මරාගන්නා නිසාය

    6 සින්හලයා අදටත් මොඩ්යා කැවුම් කන්න යෝදයන් නිසාය

    මම අවුරුදු 5 තිස්සේ ජිවත් වෙන්නේ සන්වර්දනය වෙච්ච රටක නිසා මට හොදට ලන්කාවේ අඩුපාඩු වෙනවා බොලව් හැබැයි මේවා තව අවුරුදු 100 ක් යනක්ම්වත් විසදෙන ඒවා නෙමෙයි කියලන්ම් 100% ශුවර්
    :sorry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබ හරි බන් ..

    සීපා ගහල ඔය නාමික නිදහසත් අගමැති පොන්නයි බ්‍රා සිරයි නැතිකරන්න හදන්නේ ..1815 අපි යටත් වුනේ සුද්දට ..

    හෙට දවසේ අපි ඉල්ලන් යටත් වෙන්න යන්නේ පාරේ රෙන ඉන්දියාවට

    සුද්දාගෙන් නාමිකව හරි නිදහස් වුනත් අපිට වහල් නායකයෝ තමා බහුතරයක් හිටියේ .දැන් ඉන්නෙත් එහෙම ඩබලක් තමා .මේ වගේ උන් ඉන්නකන් අපි අදුරට යනවා මිසක් ගොඩ ඒමක් නෑ .අවාසනාවට මේවා හොදයි කියන උන්ටම හරියන වහල් බලකායක් ඉන්නවා :sorry:
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මරුසිරා;19660139 said:
    උබ හරි බන් ..

    සීපා ගහල ඔය නාමික නිදහසත් අගමැති පොන්නයි බ්‍රා සිරයි නැතිකරන්න හදන්නේ ..1815 අපි යටත් වුනේ සුද්දට ..

    හෙට දවසේ අපි ඉල්ලන් යටත් වෙන්න යන්නේ පාරේ රෙන ඉන්දියාවට

    සුද්දාගෙන් නාමිකව හරි නිදහස් වුනත් අපිට වහල් නායකයෝ තමා බහුතරයක් හිටියේ .දැන් ඉන්නෙත් එහෙම ඩබලක් තමා .මේ වගේ උන් ඉන්නකන් අපි අදුරට යනවා මිසක් ගොඩ ඒමක් නෑ .අවාසනාවට මේවා හොදයි කියන උන්ටම හරියන වහල් බලකායක් ඉන්නවා :sorry:

    ඇත්ත :(:(:(
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,997
    113
    අඩෝ අැයි බං ඔය තරම් හෑල්ලුවට ලංකාව ගැන හිතන්නේ..ඉඳිකටු නෙමේ ලංකාවේ හදන දේවල් කොච්චර තියෙනවද..ඔය දූපත් මානසිකත්වය නිසා තමා අපිට කෙලවෙලා තියෙන්නේ..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අඩෝ අැයි බං ඔය තරම් හෑල්ලුවට ලංකාව ගැන හිතන්නේ..ඉඳිකටු නෙමේ ලංකාවේ හදන දේවල් කොච්චර තියෙනවද..ඔය දූපත් මානසිකත්වය නිසා තමා අපිට කෙලවෙලා තියෙන්නේ..

    අපි නෙමේ බන් ලංකාව ගැන හෑල්ලුවට හිතන්නේ ..අපේ කරුමෙට පත්වෙච්ච නායකයෝ ..:growl:
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    අඩෝ අැයි බං ඔය තරම් හෑල්ලුවට ලංකාව ගැන හිතන්නේ..ඉඳිකටු නෙමේ ලංකාවේ හදන දේවල් කොච්චර තියෙනවද..ඔය දූපත් මානසිකත්වය නිසා තමා අපිට කෙලවෙලා තියෙන්නේ..

    මොනවද බන් වැඩක් ඇති දෙයක් හදන්නේ. හදන එකම දේත් ගාර්මනට් කැලි එකත් දැන් නැති වේගෙන එන්නේ. අඩුමගානේ බලපන් ඔවා හ්දන කොම්පැනි (mas, brandix, hydramani etc) වල අයිතිකාරයොත් ඉන්දියන් බල්ලෝ. එකෙන්ම උබට තේරෙන්නැද්ද බන් අපි කොච්චර වැටිලද කියල. මමත් මාර අස්යි බන් ලන්කාවට හරියනවන්ම් මෙහේ ඉන්න සුදද යාලුවෝ උනත් කියන්නේ අපේ මිනිස්සු හොදයි හැබැයි පොලිටික්ස් තමයි රට කන්නේ කියල.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113


    නිදහස් බයිලා

    මාස්ටර් බයිලා අපි ගෙතු රස කරලා
    ඇහිද ගනිල්ලා මේවා නිදහල් බයිලා
    කතරට සහරා ගලන ලෙස රස දහරා
    එලි සම නොමරා ගයමු නිදහස සමරා

    නිදහස ලැබුනා මල්ලි නිදහද ලැබුනා..
    තලු මරන්නට මිහිරි අකුරු හතරක් ලැබුනා
    ගීයක් ලැබුනා ජාතික කොඩියක් ලැබුනා
    එලිවෙනකොට නිදහස අහසින් ගෙට වැටුනා

    කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ…
    ලණුව සුද්දගේ උනත් කොඩි ගහ අපගේ
    නෑ බැට කෑවේ නේරු පාටෙල් වාගේ
    නෑ දිවි දුන්නේ මහත්මා ගාන්ධි වාගේ

    ලේ හැලුනේ නෑ සුද්දා තරහා වුනේ නෑ
    යන්ට ගියෙත් නෑ නොගිහින් හිටියෙත් නෑ
    අදත් බොමු ඒ නිදහස් පානේ සුමිහිරි
    තවත් සුමිහිරි අද ඒ පානේ සුමිහිරි…

    සිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස
    බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට
    බයිලා කියා පුද දෙමු අප ස්වෛරී සිරි ලක
    නිවන් දකිත්වා අපගේ ජන නායක කැළ

    නන්දා මාලනී
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland


    නිදහස් බයිලා

    මාස්ටර් බයිලා අපි ගෙතු රස කරලා
    ඇහිද ගනිල්ලා මේවා නිදහල් බයිලා
    කතරට සහරා ගලන ලෙස රස දහරා
    එලි සම නොමරා ගයමු නිදහස සමරා

    නිදහස ලැබුනා මල්ලි නිදහද ලැබුනා..
    තලු මරන්නට මිහිරි අකුරු හතරක් ලැබුනා
    ගීයක් ලැබුනා ජාතික කොඩියක් ලැබුනා
    එලිවෙනකොට නිදහස අහසින් ගෙට වැටුනා

    කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ…
    ලණුව සුද්දගේ උනත් කොඩි ගහ අපගේ
    නෑ බැට කෑවේ නේරු පාටෙල් වාගේ
    නෑ දිවි දුන්නේ මහත්මා ගාන්ධි වාගේ

    ලේ හැලුනේ නෑ සුද්දා තරහා වුනේ නෑ
    යන්ට ගියෙත් නෑ නොගිහින් හිටියෙත් නෑ
    අදත් බොමු ඒ නිදහස් පානේ සුමිහිරි
    තවත් සුමිහිරි අද ඒ පානේ සුමිහිරි…

    සිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස
    බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට
    බයිලා කියා පුද දෙමු අප ස්වෛරී සිරි ලක
    නිවන් දකිත්වා අපගේ ජන නායක කැළ

    නන්දා මාලනී

    "නිවන් දකිත්වා අපගේ ජන නායක කැළ" අද ඉන්න උන්ට නම් මඩු වලිගෙන් ගහාලත් මදි