මචන් අපේ office එකේ කෙල්ලෙක් ඉන්නවා .මැරිඩ් . ලමයි දෙන්නෙකුත් ඉන්නවා. ඒකි නිකන් මට ආදරෙයි වගේ සීන්...මටත් ඒකිට ආදරේ වගේ හිතෙනවා. නමුත් මම පෙන්නන්න යන්නෙ නැ..මම 2022 බදින්නත් ඉන්නෙ. අරවගේ ඒකක් කොහොම කරත් හැමදාම අනික් උන්ගෙන් හන්ගන්න බෑනෙ. විශේශයෙන් පිරිමියට කන්ට්‍රෝල් එකක් තිබ්බත් ගෑනුන්ට කොච්චර...