ඒකට උඹට කල් ගත වෙනවා ලොක්කා
සද්ද නොදා ඉදපන් උඹ තව සොක්කා
:yes::D:D
ආයෙත් වරෙන් කවි වලියට සෙට් වෙන්න
නැත්තන් වෙන්නෙ උඹට අපෙන් ගුටි කන්න
:D:yes::yes:
උඹට හින්ද හරි උත්තර මම දෙනවා
ඒක නිසා උඹ විභාගෙ ගොඩ යනවා
:yes::yes::P:P
ලෝකෙ වසන කෙල්ලො අපට තහනම්ද
මේකෙ වසන කෙල්ලො උනත් ඇයි මොකද...