ලැබිම හා නොලැබීම අතර ඇත්තේ සුළු වෙනසකි.
චමලිට 1 ලැබුන අතර, කිරිපැණි ට 1000 ලැබුණි.
මට 2000 ලැබුන අතර, KPZ ට 3000 ලැබුණි.
තනුජක ට කිසිත් නොලැබුන අතර, අප අතර තිබු මිත්‍රත්වය තව තවත් වැඩි උනි.
පෝස්ට් ගණන වැඩි වන විට ත්‍රෙඩ් ඒක දැමු ටොමා ට ලකුණු ලැබුණි.
3000 පසු කරන්නට සියලු දෙනාම එකතු වූ බැවින්...