1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    පල පල යන්න බයිලා නොගහ. කොයි අයියත් ගෙදර ගියාම බලු වෙනවා. කලාතුරකින් එකෙක් ඇරෙන්න. පිටට චන්ඩි වීරයෝ සේරම එහෙම තමයි.
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    යුද්දයේදී වීරයෝ උනාට, ගෙදර ගියාම ගෑනිට බයයිනෙ.:D
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    ලාබ සිනා සිත කලබන නොදුටු සෙයිලමේ නුඹ පාර කියා මග නො අසන් ටොමා සාමිනේ....:P
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    බෑ මෙහෙම විඳගන්න තනියෙන්ම දුක හිරකරන්. මට ඉන්න පාලුයි මගේ රත්තරන්... (රත්තරන් කිවුවේ එළකිරි එකේ ප්‍රොෆයිල් එකක් තියෙන එකා ගැන නෙවි)
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    හැට්ට........ (hector) කොහෙද බොල ගියේ.
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    කිස්ට් ටොම් මාටෝ සෝස්.:P:P
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    පුංචි කාලේ අපි සින්දු කියපු හැටි පැන්චියේ මට මතකයි. පුංචි පැටික්කිට වෙච්ච පොරොන්දුව ඉර හඳ වගේ මතකයි... සුදු පරෙවි රෑන සේ පියා සලා පාසල නිමවී යොවුන් කුමරියන් පෙලින් පෙලට එයි ඈ තවම නෑ ඈ.... තාම නෑ....
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    මං තරුණ වයසේ මඤ්ඤං කොල්ලෙක්.. හොයාල දෙන්නකෝ මට මඤ්ඤං කෙල්ලෙක්..
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    ශික් පේජ් එකම කෑවා.:P
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    සුලගේ ලෙළෙනා මලසේ දඟපා අප පාසල් ගිය කාලයේ.... යාළුවො අද නැත වෙන ඇය එහි ඇත කාලය මැවූ වෙනසක අරුමේ....
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ... හිරි කඩ බාගෙන පොල් අතු ඉගිලෙයි අද නුඹේ සිරි යහනේ... හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ... අදටත් අහද්දී ඇස් දෙකට කඳුළු එන සින්දුවක්.
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    මොනවද සීයේ මොකද කරන්නේ.. මොකටද නුඹ ඔය බිම හාරන්නේ.... නුඹටත් ළමයෝ නොපෙනෙයි නොසිතමි.. අඹ ඇටයක් සිටුවන්නට හාරමි...
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    රන් මසු නෑ කියා... මා මඤ්ඤං කියා.. කීවා........... මට තව මතකයි ඒවා..
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    ලබු ගෙඩියා මල හා ළමයා සේ... බාල ළමා වයසේ.. පෙර තිදෙනා සිටියේ එක යායේ.. ජිවිතයේ අරුමේ....
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    පායා ඇයි හිනැහෙන්නේ.. නිල් ගුවනේ තරු රාශි.... ඇති වී නැති වී යයි ඇගේ මුහුණේ.... නිල්වන් දෙනෙත් කාන්තී.... ඇගේ වත මට නොපෙනේනම් පුන්සඳ ඇයි හිනැහෙන්නේ.... නැතිදා ඇගේ ගී රාවේ.. කොවුලනි ඇයි ගී ගැයුවේ..
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ මේ අයුරින් මිදීලා ඉගිලී යමු කුරුල්ලෝ.... හොඳම කතා විනෝදයට ඕන් අසා ගන්නකො......
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    ඒක පැදුරේ බත් කන්නේ:P ඒක හැලියේ බුදියන්නේ:P අයියා මල්ලි වාගේ අයියා මල්ලි.
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    විභාගෙට පාඩම් කරනවා බං. එදා ආවම මම විශ් කළා. අඩෝ කොල්ලෙක් උනාම බැඳපු කෙල්ලෙක් දැක්කත් පැණි හලනවනේ ඩො. එහෙම නැති උපාසකයෝ තමයි අද රටේ ඉස්ත්‍රී දුෂණ කරන්නේ.
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    මචෝ, කලකදී පැණි රස ඒවා කලකදී තිත්ත වෙනවා. ඒ වගේම කලකදී තිත්ත එවුවත් කලකදී පැණි රස වෙනවලු. මොන කඩෙන් ගත්තත් පාන් ගෙඩිය එකයි නම් රස වෙනස් උනත්, ලොකු පොඩි උනත් අපි කනවනේ. ජිවිතේ කියන්නේ, කෙල්ලෝ කියන්නේ එහෙම තමයි. ඔයාගේ ෆොටෝ එක පේස්ට් වෙලා නැහැ කලින්. ඔයා කිවුවම දැක්කේ.

    No contents