1. cha_sl

    samsung ace ekata sinhala unicode font danne kohomada

    machn oka root karapan .. ehema natuwa sinhala daanawa summa .. ahanna epa root karanne kohomada kiyala .. eka simple wadak, habay tikak serious ..hariya
  2. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    ගිරා උකුසු කැල නින්දට .....ගොසින්නේ නයා උනත් අද නැහැ නයි.. අරින්නේ ඔබත් මමත් පමණයි මෙහි... වෙසෙන්නේ තනියක් නෑ නගේ මම ළඟ.. සිටින්නේ
  3. cha_sl

    My samsung galaxy y එකට කෙලවිය

    It's a bug in android machan, once the pattern is locked by so many attempts, existing account may not work.
  4. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    එලකිරියේ යාළුවො ටික එකතු .....වෙලා අපිටත් හොරෙන් කවි මඩුවක් පවත්. වලා යන්නට බෑ මේවා මට නිකන්...... බලා දැම්මා ඉතින් පද හතරක් මතක් ....වෙලා
  5. cha_sl

    My samsung galaxy y එකට කෙලවිය

    1. Create a new gmail account from our computer. 2. Call from another phone to our locked mobile . take the call and give the back of the menu (the back arrow). 3. Set the wifi to work and we can receive data while the call is still running (if we hang the call the phone will be blocked...
  6. cha_sl

    GOOGLE???

    ඔව් ඔව් පාට උඩ යනවා :P
  7. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    ඔන්න පුතෝ මම දැන් යනවා ......යන්න එකොළහ හමාරට මට ඇත........ දෝයියන්න පිළිතුරු නැතිව මගේ කවි තව ඇත. ඔන්න තරහක් ඇතොත් හෙට හවසට ......හමුවෙන්න
  8. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    එළකිරි කොල්ලෝ හිටියා මෙහි ..........හැමදාමත් කෙල්ලන් අඩුයි හිටියත් උන් නැත........ ගානක් ඉන්න කෙල්ලෝ දෙන්නත් පන්ඩිත....... බානක් නිල්කැට නැත ඇත ගල්කැට............ අම්බානක්
  9. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    උඹ ඇයි මට මෙහෙම............ සලකන්නේ උඹමයි අද මට වෙල්කම් එක... ..දුන්නේ හිතුවේ සෙට් වෙන්න නැත ගේමට ඇදගන්නේ ඇයි එහෙනම් අරූගේ සහයට...... යන්නේ
  10. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    උඹ ගැන පුතෝ මම හොඳ හැටි..... දන්නේ පරණම පොරකි එළකිරියේ........... ඉන්නේ පැනිකම මුගේ කට මුල්ලෙන්..........බේරෙන්නේ කෙල්ලන් කොහෙද මේකා ඉව....... අල්ලන්නේ
  11. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    ගනන් ගන්න එපා ඕව මේ .....නංගී තනි මල නිසා පෙරයි කට්ටිය ...සෙට්වී අඳුර ගත්තමුත් අද මේ කවි .....කට්ටී වේලි වේලි හිට ඇත කට්ටිය... ෆ්ලැට් වී
  12. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    මම නං කැමති සාමෙන් ජිවත්......වෙන්නයි ඒත්.. ගේමට ආවොතින් නං මං ගේමෙන් ...මයි ඔය එස්. එල් අයය මුණගැසෙන්න ඕනෑ .....මයි ඔහුගෙන් මට දැනගත යුතු දේ.....බොහොමයි
  13. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    එළකිරි ලොක්ක මම එනවා....... හැමදාම අඳුනා ගන්න ආසයි ඔබ........... හැමලාම තිබුණත් කප්පරක් වැඩ මට හැම.... රෑම වරුවක් හමාරක් මෙතනට ........දෙනවාම
  14. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    ස්තුතියි දුන්නට මේ...........හිනාව බැලුවේ මොකද මේ තරමට.. පමාව නොදැක්කනං මට හරි...... වේදනාව පිළිතුරු දුන්න උබටයි මගේ... පනාව
  15. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    ඔබ වෙයි මේ ත්‍රෙඩය ඇරඹුව.......ඇත්තෝ ඕනෑ කර තිබෙද ඇදගෙන යා ......හැක්කෝ කවියකු නොවෙයි මම රස පමණක්..දැක්කො ඒත්.. එන්නද මමත් ආසාවේ බැහැ..ලොක්කෝ
  16. cha_sl

    << සුපිරි කවි ට්කක් >>

    මෙතුවක් කල් හිටියත් අදමයි......දැක්කේ මෙහමත් මඩුවක් එළකිරි තුල......ඇත්තේ ලිව්වොත් කවක් මම මින් මතු.....මත්තේ හිනැහෙනු එපා රීතිය වැරදිය......හැක්කේ
  17. cha_sl

    Colombo Night Races 2011 (Full Race)

    well done machan. which one is the super-car race?
  18. cha_sl

    Fonseka: Presidential pardon ?

    once the pardon is given, Fonseka cannot refuse it, he have to take it. maybe 4th of February.
  19. cha_sl

    කෙල්ලව~මීට්_වෙන~දවස

    කෙල්ල උබව දැකල බයවෙයිද දන්නේ නෑ... just kidding..good luck machan.
  20. cha_sl

    All Office needs !!!!!!!!!!!!!!!!!!!!!!!!

    We use 1000 printer papers per montn and cost me around 1100/-. Our office is @ Jambugasmulla Road. Can you supply it for lesser. P.s- We usually use AA 80gsm papers

    No contents