<< සුපිරි කවි ට්කක් >>

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කෙල්ලා නුඹට හිමිවන මේ..........සංසාරේ
ඔබවෙත ලගාවෙයි දිනයක හරි.........වාරේ
එතකල් ඉවසපන් මිතුරේ...........පැන්තරේ
නොවුනොත් එහෙම දණගානව මම...පාරේ
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
උඹ උඩපැන්නමුත් ඒකිට දැනෙන්...........නැත
දරුවෙකු උනත් වැඩිහුරතල් හොදක්........නැත
කෙල්ලෙක් උනත් කරට ගන්න ඕනෙ......නැත
එහෙම නැතිව පැන්තෝ හරියන්නෙ.........නැත
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කවියනි බලාපිය මටනම්..........හිනාවෙලා
තවත් ඉන්න බෑ යයි මගෙ හකු.......පැනලා
බලහං පහල ටැග් ලිස්ට් එක චෙක්....කරලා
“පෙට්ෂා අමරණීයයි” පැන්ත ටැග්......කරලා
 

cha_sl

Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    කවියනි බලාපිය මටනම්..........හිනාවෙලා
    තවත් ඉන්න බෑ යයි මගෙ හකු.......පැනලා
    බලහං පහල ටැග් ලිස්ට් එක චෙක්....කරලා
    “පෙට්ෂා අමරණීයයි” පැන්ත ටැග්......කරලා

    මෙහෙමත් ලවක් අනේ අම්මප බඩ .........යනවා
    ටැග් ලිස්ට් එකෙත් දැන් කෙල්ලගේ නම.... යනවා
    උදවු කරන උඹලගේ නං හම ...............යනවා
    මේ මත්තෙම දවසක මුගෙ පන .............යනවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මෙහෙමත් ලවක් අනේ අම්මප බඩ .........යනවා
    ටැග් ලිස්ට් එකෙත් දැන් කෙල්ලගේ නම.... යනවා
    උදවු කරන උඹලගේ නං හම ...............යනවා
    මේ මත්තෙම දවසක මුගෙ පන .............යනවා

    පැන්තගෙ ෆෝන් එකෙත් "පෙට්ෂ".........නමදාලා
    පරිගණකෙත් මුරපදෙ ඇගෙනම................වීලා
    ඒ මදිවට මේකෙත් මූ ටැග්...................කරලා
    ඒකි මූට මරුවට තොණ්ඩුව ...................දාලා
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රජකම හැරදැමූ රජවරු දැන්........කොහිද
    දිවි තොරකරන්නේ මෝඩයො මිස....කවුද
    අටලෝ දහම ගැන තේරුම් ගෙන......සබද
    ධෛවෙට ඉඩ දීල සතුටින් ඉනු.....නොමද
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    පැන්තගෙ ෆෝන් එකෙත් "පෙට්ෂ".........නිමදාලා
    පරිගණකෙත් මුරපදෙ ඇගෙනම................වීලා
    ඒ මදිවට මේකෙත් මූ ටැග්...................කරලා
    ඒකි මූට මරුවට තොණ්ඩුව ...................දාලා

    කොහොමද මචන් කියන්නේ මං ඇරල....... කටක්
    අපේ කොල්ලො අල්ලේ නැටවෙනා.......... රටක්
    ඒකිට අමතකයි වෙන්නෑ මූව................. මතක්
    ඒත් අපේ එකා ලව් කරනවා නැතුව......... හෙටක්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කොහොමද මචන් කියන්නේ මං ඇරල....... කටක්
    අපේ කොල්ලො අල්ලේ නැටවෙනා.......... රටක්
    ඒකිට අමතකයි වෙන්නෑ මූව................. මතක්
    ඒත් අපේ එකා ලව් කරනවා නැතුව......... හෙටක්

    නීරෝ රජුට රෝමය ගැන වැඩක්.........නැත
    ගිලෙන වෙලෙත් වීණාවය ඔහුගෙ.........අත
    ඒලෙස තමා අපගේ යාළුව..............පැන්ත
    අපිව මොකට පෙට්ටට පීඑම්.............කරත
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    නීරෝ රජුට රෝමය ගැන වැඩක්.........නැත
    ගිලෙන වෙලෙත් වීණාවය ඔහුගෙ.........අත
    ඒලෙස තමා අපගේ යාළුව..............පැන්ත
    අපිව මොකට පෙට්ටට පීඑම්.............කරත

    අම්මට සිරි ඒකද මූ එන් ..............නැත්තේ
    අපිට හොරෙන් හැඩ බලනව දෝ.... කැත්තේ
    දෙදාහටත් තව පොඩ්ඩයි නේ......... ඇත්තේ
    අයතිය ලියාගමු බං අපි මූගේ .........වත්තේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අප්පච්චියේ මොනාද බන් මේ වෙන්නේ
    මාවමයිනේ මෙතනදි බයිටක් වෙන්නේ
    ඇයි දෙවියනේ මේ වන් දේ උරුමවන්නේ
    හිතුනොත් මා ගෙදර ලිදට පනින්නේ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මගෙ ආදරේ මම සිත තුල සගවන්නම්
    යලි කිසිදා ඈ ගැන කවි නොලියන්නම්
    ඔබලා කියන දේ මත කවි පබදින්නම්
    ඇය සදු ලෙස දුරක තියා සැනසෙන්නම්
     
    Last edited:

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    අප්පච්චියේ මොනාද බන් මේ වෙන්නේ
    මාවමයිනේ මෙතනදි බයිටක් වෙන්නේ
    ඇයි දෙවියනේ මේ වන් දේ උරුමවන්නේ
    හිතුනොත් මා ගෙදර ලිදට පනින්නේ

    උඹේ වැඩ දැකල මට උඩ බිම...... බැලුනා
    ටැග් එක දැකල හිනා වෙලා හති ...හැලුනා
    උඹ ගැන දුක සිතී මට කඳුලුත්..... ගැලුනා
    ලිඳේ පනිනු කිම මදිදෝ උඹ....... ගිලුනා
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මගෙ ආදරේ මම සිත තුල සගවන්නම්
    යලි කිසිදා ඈ ගැන කවි නොලියන්නම්
    ඔබලා කියන දේ මත කවි පබදින්නම්
    ඇය සදු ලෙස දුරක තියා සැනසෙන්නම්

    එහෙම උනොත් හෙටදින හිරු......නැගෙන්නැත
    සත්තයි මස්සිනේ මල් නම්...........පිපෙන්නැත
    පිපුණත් ෂුවර් බමරුන් රොන්........ගන්නෙනැත
    අවංකවම හැකිදැයි කියහං.................පැන්ත
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එහෙම උනොත් හෙටදින හිරු......නැගෙන්නැත
    සත්තයි මස්සිනේ මල් නම්...........පිපෙන්නැත
    පිපුණත් ෂුවර් බමරුන් රොන්........ගන්නෙනැත
    අවංකවම හැකිදැයි කියහං.................පැන්ත
    නොහැකි උනත් අයියේ මන් මක් කරමි
    මගේ වැඩ නිසා ඇය හට කදුලක් නොදෙමි
    ෂේප් න්‍යායක් මම දැන් පිලිගනිමි
    කාගෙත් අයැදුම හට මා ගරු කරමි
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    මගෙ ආදරේ මම සිත තුල සගවන්නම්
    යලි කිසිදා ඈ ගැන කවි නොලියන්නම්
    ඔබලා කියන දේ මත කවි පබදින්නම්
    ඇය සදු ලෙස දුරක තියා සැනසෙන්නම්

    බොරුවට හුල්ලනවා මූ හඳ..... අල්ලා
    හවසට මූ කවි ලියනවා බල..... හල්ලා
    උඹ දිවුරුවත් රුපියල් දාහක්.... පල්ලා
    පරදින්නෑ ඒ ගැන ඔට්ටුව....... අල්ලා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    බොරුවට හුල්ලනවා මූ හඳ..... අල්ලා
    හවසට මූ කවි ලියනවා බල..... හල්ලා
    උඹ දිවුරුවත් රුපියල් දාහක්.... පල්ලා
    පරදින්නෑ ඒ ගැන ඔට්ටුව....... අල්ලා
    රුපියල් දාහකින් ඔබ හට මගේ පෙම
    මැන හැකිමුත් එය මට වේ ජීවයම
    පලු යන තෙක් තැලුවත් මේ මගේ හම
    නොලියා කෙලෙස හිරකරම්ද මගේ පෙම
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සදකැන් ගලා ගෙන එනවිට කුටිය.........වෙත
    මතකෙට නැගෙයි ඔබගේ ඔය සොදුරු......වත
    පාළුව තනිය රජයා ගිලන්වු.................සිත
    එලිය කරන් කෙල්ලේ ඔබ විත්.........මවෙත
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    සදකැන් ගලා ගෙන එනවිට කුටිය.........වෙත
    මතකෙට නැගෙයි ඔබගේ ඔය සොදුරු......වත
    පාළුව තනිය රජයා ගිලන්වු.................සිත
    එලිය කරන් කෙල්ලේ ඔබ විත්.........මවෙත
    ඔබ කුටියට සද පායා ඇතිමුත්
    මාගේ සිත අද අමාවකක් වෙත්
    පුන් සද වඩීවි ඈ නම් ආවොත්
    කවි අදිනෙමි මා ලෙසින් බරට කත්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ගම්මානේ වෙල් එලියේ සිසිලසට
    දියපාරේ දිය ගලනා රටාවට
    කදු යායේ හිමිදිරියේ මීදුමට
    සම කල හැක මේවා මගෙ පෙටියාට