2015 වසරේ තෙල් ආනයන වියදම් 41.3% කින් අඩුවෙලා - මහ බැංකුව
මේ අනුව 2014 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 4597.3 ක්වූ තෙල් ආනයන වියදම ගිය වසරේ (2015) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
සයිබ අවකාශයේ සත්‍ය දන්නා තරුණයෙ පසුවන ඔබ මයිත්‍රී පාලනයක් උදෙසා ක්‍රියාකාරී ලෙස ඉන් ඔබ්බට අපගේ මතය ගෙනයන්නේ කෙලෙසද ....එන්න අපි කතා කරමු....ක්‍රියාකාරීව මේ දුෂ්ට පාලනය බිද දමන ආකාරය සාකච්චා කරමු


සයිබ අවකාශයේ සත්‍ය දන්නා තරුණයෙ පසුවන ඔබ මයිත්‍රී පාලනයක් උදෙසා ක්‍රියාකාරී ලෙස ඉන් ඔබ්බට අපගේ මතය ගෙනයන්නේ කෙලෙසද ....එන්න අපි කතා කරමු....ක්‍රියාකාරීව මේ දුෂ්ට පාලනය බිද දමන ආකාරය සාකච්චා කරමු

අදනම් ඉන්නෙ මොණරාගල. නිල්බලකායෙ ලොකු ලොකු බුවාල එක එකා බානව. හම්බන්තොට 6000 වඩා බාගත්ත.
ඔන්න point එක මචං ...,
සාමාන්‍ය මිනිස්සුන්ට මැදි වයසේ වගේ අයට වදින්න දෙන්න නම් මචං ,
ගන්න ඕන point එක තමයි "ජිවන බර , හාල් කිලෝ එකෙන් පටන් අරගෙන කිරිපිටි පැනඩෝල් පෙත්ත දක්වා දෙන්න පුළුවන් ඊට පස්සේ තමයි කියන්න ඕන මේවයෙන් ගාහන ගැහිලි වලින් තමයි මහින්දගේ පවුල ආතල් ගන්නේ නයිට් රේස් පදින්නේ
ඊට අමතරව සංවර්ධනය කියලා චිනාට රට උගස් කරලා රටේ සිමෙන්ති අනන්නෙත් දැන් චීන්නු ,රටේ සල්ලි චීනා අදිනවා බාල කොන්කීට් දාලා , ජනතාවට සහන දෙන්නේ නැතුව කරන සන්වර්දනයෙන් ඇති වැඩක් තියෙනවද ? පාරට තාර දැම්මාට සාමාන්‍ය මනුස්සයෙක්ට පුස් බයික් එකක් ගන්න වත් ආදායමක් නැති නම් පාරට චිනාගේ බාල තාර දාන එකේ ඇති වැඩේ මොකද්ද ?
දැන් බලන්න හාල් කිලෝ එක රුපියල් 90 ට කෑවේ මොන ආණ්ඩුවේද අපි .![]()
5 ශිෂත්ව ප්‍රශ්න paper එකවත් ආණ්ඩුවට හරියට හදාගන්න බැ එතනත් දුෂණය .. ලයිට් බිල් වතුර බිල් ගැස් මෙසේරම මහින්ද ආණ්ඩුවෙන් වැඩි උනා මිසක් අඩු උනේ නැ ..කරන රැකියාවෙන් මාසයක් ජිවත් වෙන්න බැ සතියක් කාලා ඉතුරු සති 03ම ණයට කන්න වෙන තත්වයක් තමයි මහින්ද ආණ්ඩුවෙන් රටට ලැබිලා තියෙන්නේ .
එත් අපිට පස්සේ තේරුනා මහින්ද රට අරගෙන යන්නේ වැරදි පැත්තකට මහින්ද ආණ්ඩුව වංචා දුෂණ ,කොමිස් ,ගහන ජනතාව රැවට්වලා බලය රැක ගනිමින් තම පවුල් තරකරන බව එක නිසා , අපි මේපාර පොදුඅපෙක්ෂකයාට ජන්දේ දෙන්න තීරණය කරා අනිත් එක පොදුඅපෙක්ෂකයා ගේ හොර බොරු වංචා ,දුෂණ මොනවත් නැ පිරිසිදු දේශපාලකයෙක් එ නිසා අපිට විශ්වාසයක් තියෙනවා පොදුඅපෙක්ෂකයා යටතේ රටට යහපතක් වෙන බව ..""
මෙන්න මෙහෙම talk එකක් දුන්නානම් වැට උඩ ඉන්න සාමාන්‍ය මැදි වයසේ අය පනිනවා වැට MY3 පැත්තට ..![]()
මුලින්ම මචන් ලා. අපෙ අලුත් කෙල්ලො කොල්ලො හිතන විදිය ගැන යොඩක් සතුටුයි මොකද හැම Online Survey එකකම මරා ට 20% මයිත්‍රී ට 80%.
හැබැයි ගම් වල ඉන්න වයසක අය ට තවම මේක තෙරෙන්නෙ නෑ. අපේ වගකීම තමා ඒ අය දැනුවත් කරන එක. ඔන්න අපිනම් ඒක පටන් ගත්ත. අපි කොල්ලො සෙට් එක ගමේ ගෙවල් ගානෙ යනව දැනුවත් කරන්න.
මයිත්‍රී මහත්තයගෙ Leaflet බෙදනව තව JVP එකෙනුත් හොද Leaflet එකක් ගහල තියනව ඒකත් බෙදනව. ගමේ හොද එකේ පිලිගත් නමක් තියන කොල්ලො සෙට් එකක් වැඩේට සෙට් උනාම සෑහෙන වෙනසක් කරන්න පුලුවන්. අපෙ සෙට් එකේ කැම්පස් කොල්ලො සෙට් එකක් ඉන්න නිසා චාන්ස් එකක් තියනව.
(තව වයස් මට්ටම් කීපයක අය ඉන්න්ව නම් වඩා හොදයි කියල මටනම් හිතෙන්නෙ.)
මම නම් මේ ආන්ඩුව පෙරලන්න පුලුවන් උපරිම දේ කරනව මොකද මේක අපිට ලැබෙන අන්තිම අවස්තාව.
මම එලකිරි කොල්ලන්ගෙනුත් ඉල්ලන්නෙ පුලුවන් තරම් මිනිස්සු අතරට බැහැල දැනුවත් කරන්න කියලා. පුලුවන් හැම විදියට ම. ඒ වෙලාවට ඒ අය මයිත්‍රී මහත්තයගෙ වැරදි කියනව. වැදගත් ම දේ තමා ඒ වෙලාවට ඒව Defend කරන්න යන්න එපා. ඒව පිලිගන්න. ඒව මේ මහින්ද මහත්තය කරන ඒවා තරම් රටට හානිකර නැති බව තහවුරු කරන්න.ඒවා හදාගන්න පුලුවන් ඒව බව ඒ අයට පෙන්නල දෙන්න.
තව උබලගෙ Ideas තියනව නම් දාපල්ල මේ වැඩේ හරියට කරගන්න.
ජයවේවා ......
හාල් කිලෝ එකෙන් පටන් අරගෙන කිරිපිටි පැනඩෝල් පෙත්ත දක්වා මිල තිබ්බටත් වඩා වැඩියි නේද? එව්වලින් කවුද දැන් ආතල් ගන්නේ ? දැන් නයිට් රේස් නෑනේ?
කෝ දැන් ජනතාවට සහන දීලද? සංවර්ධන ව්‍යාපාර මග හිටලා නේද? පෝට් සිටි ව්‍යාපෘතිය ආපහු දෙන්න කියල චීනෙන් ඉල්ලනවා නේද ? ආයෝජකයෝ අකුලාගෙන යනවා නේද? දැන් මහින්ද තාර දාපු පාරේ යන්න සාමාන්‍ය මිනිහෙකුට වාහනයක් ගන්නවා තියා හිතන්නවත් පුළුවන්ද?
රුපියල් අනූවට මහින්දගේ කාලේ කීරි සම්බා කන්න තිබ්බා දැන් මහින්දගේ කාලේ 65-70 තිබ්බ නිකං අරලිය නාඩු හාල් කිලෝවත් රුපියල් 86 ක් වෙනවා! කොහොමද ආතල් එක?
දැන් ලයිට් බිල විතරයි හරිහමං විදිහට කරන්ට් එක දෙන්නෙත් නෑ, කොයි වෙලේ කරන්ට් යයිද දන්නෙත් නෑ, වතුර බිල ආවට වතුර එන්නෙ නෑ, වැට් බදු වැඩිකරපු හින්ද ටෙලිෆෝන් කෝල් එකක් ගන්නත් නෑ! ඒ මදිවාට ගිවිසුම් ගහල, ඉන්දියන්කාරයෝ ගෙන්නලා සතියක් හරි කාල හිටපු රස්සාවටත් අරින්න යනව කියපන්කො!
බැඳුම්කර මගඩි, ආයෝජකයෝ යන්න යනව, භාණ්ඩාගාරේ හිස්, රුපියල අභ්‍යාවකාශගත වෙලා, කොටස් වෙළඳපොල කොට උඩ, විදේශ සංචිත දියවෙනව හිටු කියල, ෆිච් රේටින් බැහැල, ලංකාව ඉන්දියාවෙන් IMF එකෙන් හදිසි ණය ඉල්ලනව, මිනිස්සුන්ගෙන් හිටු කියල බදු ගහනව, මහින්දගේ කොමිස් නතර වෙච්ච දා ඉඳල රට සුඛිත මුදිත වෙලා තියෙන හැටි බලපල්ලකො!
දැන් මේ පැනපු පන්නපු උන්ගෙන් අහන්නෙ:
වෙනස සැපද?
LoriyaK මහත්මයා,
![]()