බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    රේඩියෝ තරිඳු...

    මනමාලය බොන්නේ නැතිලු බං... මම කිවුව බබා බලන්න එහෙ එනවා කියල.. බොන්න නැතිලු... එන්න කිවුවා...
    baba innawada den uta :eek: mu kiwweth nehene bola
    ehenam uwath minits walata thiyagena athal ekak gamu

    kawuda ban u :eek:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    බීපු වෙලාවක දේශපාලනේ කථා කරන තරම් කුජීත දෙයක් තවත් නෑ....:dull: මිනී මැරෙන්නේ නැතුව ඇති... අපෙත් ඉන්නවා අම්මෝ කැපුවත් මහින්ද... ටොයි සෙට් එහෙකුත් ඉන්නවා... බීපු වෙලාවට ඕක ඇදිලා ආවොත් අම්මෝ... මේ අවුරුදේ අප්‍රේල් අලුත් අවුරුද්දටත් වලියක් ගියා බීලා දේශපාලනේ ඇදිලා ගිහින්...:oo: නෑදෑකම් පවා නැති වෙන්න ගිහින් ආයේ ශේප් උනා..

    මම නම් මුකූත් කියන්නේ නෑ ගොනා වගේ ඉන්නවා ශොට් එක දාගෙන....:lol: හින්ට් ගහනවා බයිනවා ටොයි කියලා ඔහේ අහගෙන ඉන්නවා... :( මම බීලා හිටියත් බීපු වෙලාවට වලි යනවා කියලා දන්න නිසා මීටරේ ඉන්නේ..:nerd:

    එක පාරක් කසින් අයියා කෙනෙක් එක්ක ගැහුවා... ඌ කැපුවත් මහින්ද... මම ටොයි..:rofl: යහපාලනේ ටිකක් චොර වගේ නිසා මම මහින්ද හොඳයි හොඳයි කිය කිය හිටියේ බොන්න කලින් ඉඳන්...:sorry: මුටත් හැපී...:rofl::rofl::rofl: එදා කෝම හරි දේශපාලනේ ඇදිලා ඇවිත් මටත් වැදිලා හිටියේ.. ටොයියෝ වැඩී... හෝ ගාලා කියෝනවා... :lol:මමත් පොඩ්ඩක් ආ වැඩුවා ඒ පැත්තට.. :P

    කසින් අයියට අසූ හාරදාහාට මල පැනලා..:growl: එද්දි උගේ කාර් එකේ ආවේ... අම්මෝ එනකන් මූ මට කුණුහරුපෙන් බයිනවා... කැ!@#$යා තෝ මට එකක් කියලා එතන එකක් කියනවා... :growl::angry:මම ගොනා සේ අහන් ආවා..:(

    දැන් බොද්දි දේශපානේ ඇදිලා එද්දිම නවත්තනවා මේ මේ මේ නවත්තහන්.. ඕවා එපා... :no:වෙන දෙයක් කතා කරපන් කියනවා.... :yes:
     
    deshapalanaya gena kawuda ban katha karanne

    linux windows wali yanne nedda ubalage
    android windows wali
    dialog peo tv wali

    anna wali
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本

    මොකෝ බන් ඉතින් මූණ ඇද ගහගෙන..

    මෙහේ ඉන්න උන් ජපන් පනින්නෙ කොහොමද කියල හිත හිත ඉන්නේ

    උඹට අාවොතින් තේරෙයි මෙහෙ තරම!
    මමත් 2017-08-05 වෙන්ඩ කලින් ලංකාවෙ තමා බ්‍රෝ
    ඉන්න ටිකේ කීයක් හරි හොයන් ඒනව

    අායෙ දන්න අදුරන ඒකෙකුටවත් ජපන් යන්ඩ දෙන්නෙ නම් නෑ ස්ටුඩන්ට් වීසා:no::no:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    :lol::lol:
    සැප නේ ඉඳිකටු වගේ තොගයක් ඇනුනාම....

    උඹ මීගමුවේ නේ...ප්‍රියන්ජියා දන්නවද...මාරිස්ටෙලා ගියේ.....කුරණ ඉන්නේ

    මාරිස්ටෙලා ඒකේ උන් අතර උෟගෙ නම මාර ප්‍රසිද්ධයි
    ඒ්ත් මම නම් දන්නෙ නෑ මචෝ නමින් අනිවාර්යෙන් දැකල නම් අැති මාත් කුරණ හින්ද
    මම මේරිස් ඒකට බන් ගියේ ඒකයි දන්නෙ නැත්තෙ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mama ubawa dannawa ekai, ube yaluwekge bachelors party ekak thibba jaic hilton eke ekedi set wune mathakada danne na ethana hitapu usa mahatha dial eka mama?

    :cool:

    අපේ කුසලයගේ පාර්ටි එක?
    මධුසංඛ ර***රි හරි නේ??? :cool:
    කවුද දන්නේ උඹ කිරියේ ඉන්නවා කියලා..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :cool:

    අපේ කුසලයගේ පාර්ටි එක?
    මධුසංඛ ර***රි හරි නේ??? :cool:
    කවුද දන්නේ උඹ කිරියේ ඉන්නවා කියලා..

    :yes::yes:
    mama ube pic ekak dakka watch club eke eken thama meter wune, ela ela, eda ubala KFC giya ekath meke dammoth moko :lol::rofl::rofl::rofl::rofl::rofl::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes:
    mama ube pic ekak dakka watch club eke eken thama meter wune, ela ela, eda ubala KFC giya ekath meke dammoth moko :lol::rofl::rofl::rofl::rofl::rofl::lol:

    :baffled:
    අඩෝ... අපි KFC ගියා නේ... :lol:
    අනේ මංදා... මොකක් හරි අවුලක් උනාද?
    කීල්ස් එකෙන් නූඩ්ල්ස් එක්ක තව මොනාද බඩු වගයක් ගත්තා. මට පර්ස් එකෙන් සල්ලි හොයාගෙන ගන්න බැරුව කාර්ඩ් එකෙන් ගෙවුවා නම් මතකයි...
    එදා නම් නාග සලං... :rofl:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :baffled:
    අඩෝ... අපි KFC ගියා නේ... :lol:
    අනේ මංදා... මොකක් හරි අවුලක් උනාද?
    කීල්ස් එකෙන් නූඩ්ල්ස් එක්ක තව මොනාද බඩු වගයක් ගත්තා. මට පර්ස් එකෙන් සල්ලි හොයාගෙන ගන්න බැරුව කාර්ඩ් එකෙන් ගෙවුවා නම් මතකයි...
    එදා නම් නාග සලං... :rofl:

    Ai ban ubala thundenama maruwen maruwata KFC eke ekama de order karala thibbe, kohoma hari eda pandara 3 wena kan gahala mama 6ta nagitala office ekatath giya kiyahanko.............
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ai ban ubala thundenama maruwen maruwata KFC eke ekama de order karala thibbe, kohoma hari eda pandara 3 wena kan gahala mama 6ta nagitala office ekatath giya kiyahanko.............

    :rofl:
    එහෙම වෙලාද? අනේ මංදා.. මම නං බිත්තියකට හේත්තුවෙලා හිටියා KFC එකේ. එදා නම් වැදුනා කුඩු වෙන්න..

    මාත් එහෙමයි බං. යොහානයා ගෙදර දැම්මා. 8ට ඔෆිස් ගියා. අපි ජයික් එකෙන් යද්දි 2ට විතර ඇති නේ? ගෙදර යනකොට 2.30යි කියලා නම් හොඳටම මතකයි.. :P

    කොහෙද ඔෆිස් එක? ආයේ සෙට් වෙමු කුසලයගේ ගෙදර..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :rofl:
    එහෙම වෙලාද? අනේ මංදා.. මම නං බිත්තියකට හේත්තුවෙලා හිටියා KFC එකේ. එදා නම් වැදුනා කුඩු වෙන්න..

    මාත් එහෙමයි බං. යොහානයා ගෙදර දැම්මා. 8ට ඔෆිස් ගියා. අපි ජයික් එකෙන් යද්දි 2ට විතර ඇති නේ? ගෙදර යනකොට 2.30යි කියලා නම් හොඳටම මතකයි.. :P

    කොහෙද ඔෆිස් එක? ආයේ සෙට් වෙමු කුසලයගේ ගෙදර..

    katunayake ban office, mama office awillath pissuwak kelala, lokka file ekak genna kiyala mama file eka aran office eka watema giya kawda genna kiwwe kiyala meter nathuwa. aye set wemu kusalayage gedara set wenawa boru api uta wedding eke dipu rag eke hatiyata uge gani ape muna balanneth na dan :P:lol::lol::lol::lol::lol::lol::lol::P
     
    Status
    Not open for further replies.