බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දවසක් මරු වැඩක් උනා...
    ඒ සීන් එකෙන් පස්සේ ඌ අපි එක්ක බොන්නේ නැහැ නොන්ඩියට...
    කට්ටිය එකතු වෙලා බොනවා හොඳේ...
    බයිට් එකට චිකන්...
    ඒ අස්සේ එකෙක් හරක් මස් ගෙනත් සුප් එකක් හදලා...
    දැන් කට්ටිය සුප් බීල...
    දන්නවනේ ඉතින් සුප් බීල මස් කටුත් සුප්පනවනේ...
    එකෙක් ඉන්නව ඌ හරක් මස් කන්නේ නැහැ...
    ඒත් අපි රහ කර කර කාපු නිසා මුට කන්න හිතිලා...
    දැන් ගල් 6ක් විතර ඉවරයි...
    අපි සේරම 8ක් හිටියා...
    එකා එකා යනවා පම්ප් දාන්න කියල...
    ඒ අස්සේ අරූ පේන්න නැහැ....
    බලද්දී අපි දැකපු දේට හිනාව නවත්තගන්න බැරි උනා...
    ඌ හරක් මස් කටු හොඳට සුප්පනවා...
    නිකන් කටු නෙවි අපි හොඳට හපලා සුප්පල විසි කරන්න එකතු කරපුව ටික...
    මුගේ හිතේ මේ හොඳ මස් කටු කියලලු...
    ඒ තරමට මුට බඩු...

    he he paw yako
    passe thamai owa mathak wenne
    ubala minits mathaka thiyaganna ekek thiyaganne nedda:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එන්න පුළුවන් මචං...
    ඒත් මට ගෙදර එන්න වෙන්නේ කොහොමද මහා රෑ...
    9.45 වෙද්දී අන්තිම හයිවේ බස් එක යනවලු...
    පාරේ ඉන්නත් බැහැනේ බීල...
    ඒ ප්‍රශ්නෙත් බලන්න වෙනවා මට එන්න කලින්...

    api ubalage peththe ennam ehenam harine wede
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    owa maha pakku weda

    කඩේ අයිති කාරයොන්ගේ පුතානේ බං අපිව එක්කන් යන්නේ...
    කොයි වෙලේ බැලුවත් උගේ අතේ රුපියල් 20කට වඩා ඇත්තෙම නැහැ...
    ඉතින් ඌ තමයි නිවාස ප්‍රශ්නේ විසඳන්නේ...
    ඒ යන ගමනුත් කියන්නේ නෙක්ස්ට් වීක් මගේ ගානේ මචං කියල..
    ඒ වීක් එකෙන් එහෙම තමයි...
    නෙක්ස්ට් වීක් බාලගිරි දොශේ වෙනවා ඌට...

    ගොඩක් වෙලාවට බිවුවම හොල්මන් කතා කියනවා බං... එතකොට මාර ත්‍රිල් එකක් තියෙන්නේ... ලයිට් ගියෝතින් එහෙම සමහරු ලයිට් එනකොට ෂර්ට් වලින් ඔලුවත් වහගෙන.... ඒ තරම් වීරයෝ... ඒ වෙච්ච කතාවකුත් තියෙනවා.. හෙමින් දාන්නම්...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    he he paw yako
    passe thamai owa mathak wenne
    ubala minits mathaka thiyaganna ekek thiyaganne nedda:lol:

    එහෙම ඉන්න එකාට බොන්න දෙන කොකා කෝලා එකට කලින්ම කලවම් කරලා තියෙන්නේ...
    ටිකකින් ඌත් සෙට වෙනවා අපිටම...:lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    api ubalage peththe ennam ehenam harine wede

    ඒත් අවුලක් නැහැ බං...
    ඇවිදින්න ගොඩක් තැන් තියෙනවා...
    බයිට් නම් ගෙදරින් සෙට් කරගන්න පුළුවන්...
    එන්න කලින් කියන්න හොඳේ....
    ඊයේ තරිඳුව ඇවිත් ගියා...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කඩේ අයිති කාරයොන්ගේ පුතානේ බං අපිව එක්කන් යන්නේ...
    කොයි වෙලේ බැලුවත් උගේ අතේ රුපියල් 20කට වඩා ඇත්තෙම නැහැ...
    ඉතින් ඌ තමයි නිවාස ප්‍රශ්නේ විසඳන්නේ...
    ඒ යන ගමනුත් කියන්නේ නෙක්ස්ට් වීක් මගේ ගානේ මචං කියල..
    ඒ වීක් එකෙන් එහෙම තමයි...
    නෙක්ස්ට් වීක් බාලගිරි දොශේ වෙනවා ඌට...

    ගොඩක් වෙලාවට බිවුවම හොල්මන් කතා කියනවා බං... එතකොට මාර ත්‍රිල් එකක් තියෙන්නේ... ලයිට් ගියෝතින් එහෙම සමහරු ලයිට් එනකොට ෂර්ට් වලින් ඔලුවත් වහගෙන.... ඒ තරම් වීරයෝ... ඒ වෙච්ච කතාවකුත් තියෙනවා.. හෙමින් දාන්නම්...
    :lol::lol: dapan dapan
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම ඉන්න එකාට බොන්න දෙන කොකා කෝලා එකට කලින්ම කලවම් කරලා තියෙන්නේ...
    ටිකකින් ඌත් සෙට වෙනවා අපිටම...:lol:
    aha ape inna eka bonne ne
    hebei uta hoda koththuwak
    madi unoth dekak thibba nam u kiyanawa passe dawal kema mesedi
    ude kema mesedi api boddi gatthu topics minits maruwamata
    suppa kollek
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒත් අවුලක් නැහැ බං...
    ඇවිදින්න ගොඩක් තැන් තියෙනවා...
    බයිට් නම් ගෙදරින් සෙට් කරගන්න පුළුවන්...
    එන්න කලින් කියන්න හොඳේ....
    ඊයේ තරිඳුව ඇවිත් ගියා...
    kawuda ban tharinduwa kiyanne

    hari hari kiyannam ko dinukayawath talk karagena balamu
    ape manamalayawath puluwan unoth set karaganna balanna ona ;)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    kawuda ban tharinduwa kiyanne

    hari hari kiyannam ko dinukayawath talk karagena balamu
    ape manamalayawath puluwan unoth set karaganna balanna ona ;)

    රේඩියෝ තරිඳු...

    මනමාලය බොන්නේ නැතිලු බං... මම කිවුව බබා බලන්න එහෙ එනවා කියල.. බොන්න නැතිලු... එන්න කිවුවා...
     
    Status
    Not open for further replies.