♪♪♪..❤මේ දවස් වල පට්ට ගහන සිංදු❤..♪♪♪

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සුපර් ස්ටාර් හැමදාම වගේ බලන නිසා මේක දැක්කා මචං
    පට්ටම දුක හිතෙන සින් එකක්
    මට මතකයි පොර මුල්ම වටේදී ඇවිත් සිංදු කිව්ව එකත් පෙන්නුවා
    පට්ටම සිදුවීමක් තමයි
    සාමාන්‍ය වශයෙන් අවසර දෙනව අඩුයි මෙහෙම එන්න
    හැබැයි මේ මනුස්සයට එහෙම දුන්න එක ලොකු දෙයක්
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සුපර් ස්ටාර් හැමදාම වගේ බලන නිසා මේක දැක්කා මචං
    පට්ටම දුක හිතෙන සින් එකක්
    මට මතකයි පොර මුල්ම වටේදී ඇවිත් සිංදු කිව්ව එකත් පෙන්නුවා
    පට්ටම සිදුවීමක් තමයි
    සාමාන්‍ය වශයෙන් අවසර දෙනව අඩුයි මෙහෙම එන්න
    හැබැයි මේ මනුස්සයට එහෙම දුන්න එක ලොකු දෙයක්

    අනේ බන් තොපිත් අහුවෙනවනේ මුන්ගේ marketing වලට. :sorry:
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    you ain't gonna make me listen to those shit :P

    url
    59042977.jpg



    Hapoo.. man asama nathi ekak thamayi oya.
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    1.chaaley by trio
    2.mage namali by haroon Lanthra but currently listening to Nadeemal's perea's cover done in rupavahini.....
    3.Bad day by Daniel powter


    my top 3 these days....;):cool: