බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
12289551_10153799167821289_4421060259315978447_n.jpg

අවුරුදු 35ක් එක බෝතලයක් බොන්න..............මට නම් එක වෙලයි

:rofl::rofl:
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අද අපේ එකෙක් යන පාටියක් දෙනවා
ප්ලේස් ඇරෙන්ජ්මන්ට් අවිස්සාවේල්ලේ
මොනවා තියෙනවද දන්නෙ නෑ

විස්තරත් සමග පික් දාපන් ගසල ඇවිත්
11.gif
 
lorddulajdx

Member
Jun 19, 2008
185
8
0
GTA V Los Santos
XGXWViW.jpg

ඉයේ That Cafe in Colombo මාලබේ තියෙන එකේ සෙට් උනේ.උඩම තට්ටුවේ.අවුලක් නැ තැන.ඉයේ තමා එතන මුලින්ම සෙට් උනේ.ගිටාර් එකක් එහෙම අරන් ගිහිල්ලා සින්දුවක් එහෙම කියලා.වැඩ කරන උනුත් අවුලක් නෑ.10ට වහනවා කිව්වා.ආතල් දාලා ඉවර වෙන කොට 11ටත් ලගයි.උන් කුස්සිය, කඩේ ඔක්කොම වහලා ගිහිලා.උඩට යන තැන දොර නැති නිසා.එක නිසා අවුලක් නැ උන් වහලා ගිහිලා.අපි හිමිට ආව එන්න. :yes::yes:
 
දෑට් කෑෆේ එකේ උඩ බොන්නත් පුලුවන්ද බන්....
උබ දෑක්කද එතනින් පාර එහා පෑත්තේ ගෙදර බිත්තියේ ගහලා තියෙනවා ස්ප්‍රේ ගන් එකකින් පික්චර් එකක්
 
Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    යෝජනාව ස්ථිර කරමි :yes:
    කඩුවෙල මචන් එකට ලගම පුද්ගලයා වශයෙන් කියන්න තියෙන්නේ උබල එන දවසක මටත් කියහන් අනිවා එනවා:love::love::love::love:

    ගිය සතියේ මේරියන්ස් බැන්ඩ් එක ප්ලේ කරා ටිකට් එක 500:):)

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඉයේ That Cafe in Colombo මාලබේ තියෙන එකේ සෙට් උනේ.උඩම තට්ටුවේ.අවුලක් නැ තැන.ඉයේ තමා එතන මුලින්ම සෙට් උනේ.ගිටාර් එකක් එහෙම අරන් ගිහිල්ලා සින්දුවක් එහෙම කියලා.වැඩ කරන උනුත් අවුලක් නෑ.10ට වහනවා කිව්වා.ආතල් දාලා ඉවර වෙන කොට 11ටත් ලගයි.උන් කුස්සිය, කඩේ ඔක්කොම වහලා ගිහිලා.උඩට යන තැන දොර නැති නිසා.එක නිසා අවුලක් නැ උන් වහලා ගිහිලා.අපි හිමිට ආව එන්න. :yes::yes:

    ආතල් එකක් අරන් වගේ :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගාන කීයද මචං මේකෙ? ලංකාවෙ ගන්න තියෙනවද

    :yes: :yes: :yes:
    කොල්ලුපිටියේ ප්‍රේමසිරි එකේ තියේ.වැඩි උනාට පස්සේ ගත්තේ නම් නෑ. තුන්දාස් ගානක් ඉස්සර ;)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කඩුවෙල මචන් එකට ලගම පුද්ගලයා වශයෙන් කියන්න තියෙන්නේ උබල එන දවසක මටත් කියහන් අනිවා එනවා:love::love::love::love:

    ගිය සතියේ මේරියන්ස් බැන්ඩ් එක ප්ලේ කරා ටිකට් එක 500:):)

    අඩේ 500 ට ලාබයිනේ බන්.. අර එන්.රීක් අයියා බලන්නත් 5000ක් ඕනේ...:D කැළණි ගං මිටියාවතත් එක්ක තියෙන නිසා ඇත්තටම සුන්දර පොට් එකක්...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :yes: :yes: :yes:
    කොල්ලුපිටියේ ප්‍රේමසිරි එකේ තියේ.වැඩි උනාට පස්සේ ගත්තේ නම් නෑ. තුන්දාස් ගානක් ඉස්සර ;)
    හායි පෙරේරා මහත්තයා මොකෝ වෙන්නේ ඔය පැත්තේ:rolleyes:
     
    Status
    Not open for further replies.